elaz... thnx!

Eල පොස්ට් මච්න්....

iBluetooth hodai
thanksවැදගත් පෝස්ට් එකක්...
වෙන ෆොනේ එකකට share කරලා බැලුවේ නැද්ද
Baluwa ban! Eth wada na! man ubata kaln kwwa scn eka enne
mage kisima aulak nathuwa send wenawa bt receive wen na, iPhone eke icon ekanam load wenawa bt nokia eke sending fail kiyala enawa. thanks for da share anyway
එල එල ඔහොම යන් BUMP

ela ela

meka wada karanawada bn

මචන් මම ඒක ගොඩ දාගත්ත්තා.ඔය repo එකේ තියෙන්නේ 0.9.60 මම හොයා ගත්තා 0.9.86 version එකේ deb files ටික.(ඒ උනාට අලුත් version එක 0.9.95 ද කෙහෙද එකනම් හම්බුන් නැ)සමහරක් ෆොනේ වලට එහෙම තමා
මචන් මම ඒක ගොඩ දාගත්ත්තා.ඔය repo එකේ තියෙන්නේ 0.9.60 මම හොයා ගත්තා 0.9.86 version එකේ deb files ටික.(ඒ උනාට අලුත් version එක 0.9.95 ද කෙහෙද එකනම් හම්බුන් නැ)
අර repo ඒකෙන් 0.9.60 දාගෙන අර deb files ටික install කරහම හරි. පරණ key file එකටම. කලින් receive උනේ නැ දැන් හරි. මම හිතන්නේ 0.9.95 repo එකක් හොයා ගත්තනම් ලේසියෙන්ම දාගන්ඩ පුළුවන් වෙයි. කාට හරි ඒ files ටික ඕනනම් කියන්ඩ.කිසි අවුලක් නැතුව වැඩ. thanks again![]()
ow ow mage thiyenne 4S ekak 5.1.1 kisi aulak nathuwa wada. mama nokia phone model 5 kin withara check kara. bt 0.9.95 repo ekak hoyaganda oneiOS 5.1.1 ekata wada keranawada bn??