iphone එකකින් සාමාන්‍ය ෆොනේ එකකට Bluetooth file transfer කරන හැටි.

naveenenushan

Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    Baluwa ban! Eth wada na! man ubata kaln kwwa scn eka enne

    පොඩ්ඩක් cydia වල changes එකට ගිහිල්ල refresh කරලා බලපන්
    නැතිනුම් ඉතින් jailbreak එක අපහු කරලා බලන්න වෙනවා
    එත් හරිගියේ නැතිනුම් os එක ගහන්න වෙනවා
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    mage kisima aulak nathuwa send wenawa bt receive wen na, iPhone eke icon ekanam load wenawa bt nokia eke sending fail kiyala enawa. thanks for da share anyway
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    සමහරක් ෆොනේ වලට එහෙම තමා
    මචන් මම ඒක ගොඩ දාගත්ත්තා.ඔය repo එකේ තියෙන්නේ 0.9.60 මම හොයා ගත්තා 0.9.86 version එකේ deb files ටික.(ඒ උනාට අලුත් version එක 0.9.95 ද කෙහෙද එකනම් හම්බුන් නැ)
    අර repo ඒකෙන් 0.9.60 දාගෙන අර deb files ටික install කරහම හරි. පරණ key file එකටම. කලින් receive උනේ නැ දැන් හරි. මම හිතන්නේ 0.9.95 repo එකක් හොයා ගත්තනම් ලේසියෙන්ම දාගන්ඩ පුළුවන් වෙයි. කාට හරි ඒ files ටික ඕනනම් කියන්ඩ.කිසි අවුලක් නැතුව වැඩ. thanks again :)
     
    kasun.madhusanka

    Well-known member
  • Nov 17, 2008
    7,779
    134
    63

    iOS 5.1.1 ekata wada keranawada bn??
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,021
    113
    Kuwait-Galle
    IOS 5 , iphone 4 or 4S... meka weda karanne ne anith mobile ekka,, ea unata PC walata transfer karanna puluwan,,
    lagadima update ekakaewi eatakota IOS 5 , iphone 4 or 4S weda karawi
     
    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    මචන් මම ඒක ගොඩ දාගත්ත්තා.ඔය repo එකේ තියෙන්නේ 0.9.60 මම හොයා ගත්තා 0.9.86 version එකේ deb files ටික.(ඒ උනාට අලුත් version එක 0.9.95 ද කෙහෙද එකනම් හම්බුන් නැ)
    අර repo ඒකෙන් 0.9.60 දාගෙන අර deb files ටික install කරහම හරි. පරණ key file එකටම. කලින් receive උනේ නැ දැන් හරි. මම හිතන්නේ 0.9.95 repo එකක් හොයා ගත්තනම් ලේසියෙන්ම දාගන්ඩ පුළුවන් වෙයි. කාට හරි ඒ files ටික ඕනනම් කියන්ඩ.කිසි අවුලක් නැතුව වැඩ. thanks again :)

    mata ewanawada mage repo ekata add karala dennam