පොටො slideshow එකක් හදමු

NISH125

Active member
  • Feb 2, 2009
    439
    96
    28
    මිහිතලයෙ
    පොටො slideshow එකක් හදමු

    කොහොමද යාළුවනෙ ගොඩක් කාලෙකින්, අදත් ආව ඔයලට වෑදගත් වෙන භාන්ඩයක් ඈරගෙන. :)

    අපි හුගක් වෙලාවට ට්‍රිප් එකක් ගියාම, එහෙම නෑත්නම් මොනාහරි උත්සවයකදි විශේෂ අවස්තාවන් වලදී පින්තුර ගන්නවනෙ, එහෙම පින්තුර ඈරන් අපි නම් කරන්නෙ අපෙ පරිගණකයට දාල බලන එකනෙ :yes:

    ඒත් ඒ අවස්ථාවන් වලට සහභාගිවන තවත් කට්ටියක් ඉන්නව එයාලට පරිගණකයක් නෑ, නෑත්නම් DVD එකකට රයිට් කරල දෙන්න වෙනව. :baffled:

    අන්න ඒ වෙලාවට කිසි කරදරයක් නෑතුව ලස්සනට පොටො slideshow එකක් හදාගන්න පහසු වෙන Software එකක් තමා Wedding Slideshow Studio කියන්නෙ. :yes:

    දෑන් බලමු කොහොමද මෙකෙන් ලස්සන
    slideshow එකක් හදාගන්නෙ කියල. :nerd:

    :oo: ඔක්කොටම කලින් මේකට අවශ්‍ය Software එක පහලින් බාගන්නකො :yes:



    දෑන් එහෙනම් කස්ටිය බාගෙන එහෙම ඉවර ඈතිනෙ :D
    Rar ෆයිල් එකක් තියෙන්නෙ. එක Extract කරපුවහම පහලින් තියන විදියට ෆයිල් වගයක් තියනව.
    Yln2i.jpg


    :nerd: එතන අංක1ට තියන සෙටප් එක install කරමු. (අනිත් ෆයිල් 2ක පසුවට අවශ්‍ය වේ)

    4LcyC.jpg


    next කොරන්න (2) :D

    gY2yc.jpg


    Install කරන්න(3) :rofl:

    දෑන් පරිස්සමෙන් :shocked:
    im9M9.jpg


    අංක 4 න් පෙන්වන හරි සලකුණ අයින්කරල, finish කරන්න. (4.1)
    දෑන් මතකනෙ අර අංක 1න් පෙන්නපු රූපෙ 1.2 හා 1.3 කියල ෆයිල් 2ක් තිබුනා,:oo: අන්න එ ෆයිල් දෙක copy කරලා අපි මෙ සොෆ්ට්වෙයර් එක ඉන්ස්ටෝල් කරපු තෑනට paste කරන්න ඕනෙ,:cool: සාමන්‍යයෙන් ඉන්ස්ටෝල් වෙන්නෙ C:\Program Files\Wedding Slideshow Studio ඔතනට.

    දෑන් install කරල එහෙම ඉවරනෙ, එහෙනම්
    Wedding Slideshow Studio එක ඕපන් කරගන්නකො එතකොට මෙහෙම තියෙයි. :yes:
    v6PPh.jpg


    දෑන් මං slideshow එක හදන්න යන පින්තුර තියන folder එක තියෙන්නෙ Desktop එකෙ (5) එතන click කරාම අනිත්පෑත්තෙ Desktop එකෙ තියන folders ටික පෙන්නනව, මට හදන්න අවශ්‍ය පින්තුර ටික තියෙන්නෙ NISH125 කියන folder එකෙ(5.1):D

    4L3qE.jpg


    දෑන් මං උඩ පෙන්නල තියන විදියට අවශ්‍ය folder එක(5.1) ඈදගෙන ඈවිත් පහලින් අතාරින්න(6) :) එතකොට පහලින් තියන විදියට පින්තූර ටික පෙන්නාවි :yes:

    1q3Aq.jpg


    අංක (7)න් පෙන්නල තියන පේලිය මගින් පින්තුර Rotate කරන්න, එලිය අදුර වෙනස් කරන්න වගෙ පින්තුර වල සුලු වෙනස්කිරිම් කරන්න පුලුවන්.

    අංක 8 ස්ථානය click කරාම පහත විදියට තවත් පහසුකම් කිහිපයක් දකින්න පුළුවන් :yes:
    pc0GE.jpg


    මෙහි add(8.1) click කරල slideshow එකෙ background එකට අපිට අවශ්‍ය music එකක් දාගන්න පුළුවන් :yes:, අංක (8.2) මගින් පෙන්නල තියන තෑනින් slideshow එක යන් කාලය වෙනස් කරගන්න පුළුවන් :yes:, අංක (8.3)න් පෙන්නල තියන තෑනින් පින්තුර මාරු වෙනකොට ලස්සන ඉෆෙක්ට් දාන්න පුලුවන්,හෑබෑයි ඒවා අපි දාන්න අවශ්‍ය නෑ auto වෑටිල තියනව :rofl:

    ඊලගට අංක 9යෙ තියන පහසුකම් බලමු :dull:
    4yeGR.jpg

    මෙතනින් අපිට ඈල්බම් එකට ලස්සන තීම් එකක් එහෙම දාගන්න පුළුවන්:yes:

    ඊලගට අංක 10 :eek:
    YYX5B.jpg

    මෙහි ඈති (10.1) තෑනින් අපි හදපු slideshow එක play කරල බලන්න ප්ළුවන් :rolleyes:

    මීලගට ඈත්තෙ menu එකක් සෑදීමටයි:P පහලින් ඈති අංක11 තෑන ඔබන්නකො:nerd:
    ODFRT.jpg

    එතකොට ඔය උඩ තියන විදියට එනවනෙ, මෙකෙ 11.1 තෑනින් අපිට කෑමති මෙනු එකක් තොරගන්න පුළුවන්:yes: 11.2 තෑනින් ඒක play කරල බලන්න පුළුවන්:D, තව 11.5.6 තෑන් වලිනුත් මෙනු එකෙ වෙනකම් කිහිපයක් කරන්න පුළුවන්:frown:

    මීලගට අංක 12 :D
    JtpIE.jpg

    අංක 12.1 තියන තෑනින් අපි රයිට් කරන්නෙ DVD එකකටද VCD එකකටද නෑත්නම් තවත් වර්ග කිහිපයක් තොරන්න පුලුවන් :yes:, 12.2 තෑන් වල අපෙ DVD එකට අදාල විස්තර කිහිපයක් සදහන් කරන්න පුළුවන්.:D මෙ පහලින් තියෙන්නෙ අපිට තෝරන්න පුළුවන් වර්ග:confused:12.1
    nrKgC.jpg


    මීලගට අංක13 :P
    WrJCH.jpg

    13න් තෝරන්නෙ අපි හදපු slideshow එක DVD එකකට රයිට කරනවද නෑත්නම් DVD image එකක් හෑටියට අපෙ පරිගණකෙ save කරනවද කියල, මෙතන මං නම් කරන්නෙ DVD image හෑටියට save කරන එක, ඔයාලත් එහෙම කරන්න(මෙ සොෆ්ට්වෙයර් එකෙන්ම රයිට් කරන්න පුළුවන් ඒත් එක එච්චර සාර්ථක නෑ:baffled:)

    මීලගට 14 :angry: ඒකෙත් දෙවෙනි එක තෝරන්න
    enIfd.jpg



    මීලගට 15 :confused:
    XZQiC.jpg

    එකෙ පෙන්නල තියන හෑටියට PAL කියන එකට තිත දාන්න.(15.1)

    ඊළගට ඈත්තේ වෑදගත්ම එකයි(16) :eek::shocked:
    sfhOk.jpg

    උඩ පෙන්නල තියන විදියට (16.1)(16.2)(16.3)(16.4) තිත් හා හරි ටික දාන්න. (16.5) තෑනින් image එක save කරන්න ඕන තෑන තෝරන්න. :yes: ඔන්න දෑන් හුගක් වෑඩ අවසානයි, අන්තිමට (16.6) click කරල image එක burn කරගන්න:cool:;)

    ඊට පස්සෙ මෙහෙම වෑටිල :baffled:
    Kxwan.jpg


    ටික වෙලාකින් මෙන්න මෙහෙම වෑටෙයි :yes:
    HBpwl.jpg

    ඒ කියන්නෙ image එක හෑදිල ඉවරයි ;)

    දෑන් තියෙන්නෙ image file එක පහල Nero වගෙ burning සොෆ්ට්වෙයර් එකකින් open කරල DVD එකකට රයිට් කරන්න. :love:
    GpoRi.jpg

    DVD(17) තෝරල speed එක ටිකක් අඩු කරල(17.1) Burn(17.2) කරාම වෑඩේ ඉවරයි.:yes::yes:

    :yes::cool::):cool::yes:

    ඔන්න වෑඩේ ඉවරටම ඉවරයි:D කෙටියෙන් පෑහෑදිලි කරන්න ගියෙ ඒත් හිතුවට වඩා ටිකක් වෙලා ගියා හදන්න. හරියටම පෑය 7ක්8ක් විතර :baffled::baffled:

    මං හිතනව කලින් ඒවයින් වගෙම මෙ පොස්ට් එකෙනුත් ඔයාල යම්කිසි වෑදගත් දෙයක් ඉගෙන ගන්න ඈති කියල එහෙනම් තවත් දවසක මෙ වගෙ දෙයකින් මුණගෑසෙමු
    ආයුබෝවන් :)

    x28zo.gif

     

    NISH125

    Active member
  • Feb 2, 2009
    439
    96
    28
    මිහිතලයෙ
    good post yaluwa..

    තෑන්ක්ස් යාළුවා :) :yes:

    කලු පූසා;13074660 said:
    ela machan rep added meka gena mama nikan search karaddi
    Wedding Album Maker Gold 3.35
    kiyala ekakuth hambuna mekama rename karapu ekakda manda. mama ekath download karala balala kiyannam features monawada kiyala

    තෑන්ක්ස් මචං :) අනිවා කියන්න අනිත් අයටත් දෑනගන්නත් එක්ක :yes: