2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

appuva

Active member
  • Jan 29, 2011
    661
    131
    43
    මේ ත්‍රෙඩ් එක වෙනුවෙන්ම ෆේක් එකවුන්ට් සීයකට වඩා හදලා ඇති.රාවණා රජතුමාට අපහාස අවතාර් එකක් දාගෙන ඉන්න අවජාතක බල්ලා පරිස්සමෙන් ඉඳපන්.:frown:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල ජීවීන් 2012 වසර තුල අනිවාර්යෙන්ම පෘථිවියට එනවා.මේ අය විශාල වශයෙන් මෙහි ගොඩ බසිනවා.ඒ වගේම අලුත් යුගයක් අපි ආරම්භ කරනවා.ඒක නිසා මේ පුවතට කිසිම බයක් නැතිව මාධ්‍යය ප්‍රචාරයක් ලබා දෙන මෙන් මම මාධ්‍යවලින් ඉල්ලා සිටිනවා.අපි බ්‍රේන් තරංග යවලා මාධ්‍යය වලින් ප්‍රචාරය ගන්න පුලුවන්.නමුත් එහෙම කරන්නේ නෑ.ඒක නිසා මේ ත්‍රෙඩ් එකට වුනත් ඔබලාගේ පුවත්පත් වලින් බය නැතිව ප්‍රචාරයක් ලබා දෙන්න .මේක කන්ස්පිරසි තියරි එකක් හෝ කුමන්ත්‍රණ න්‍යායක් නෙවෙයි.මම කියන්නේ ඉතාම සත්‍යය සිදුවීම් ‍රැසක්.පිටසක්වල ජීවින් අභූත තාක්ෂනයක් තුලින් මම සමග මුහුනට මුහුනලා හමුවෙලා මට දුන්න තොරතුරු මම දෙන්නේ.පිටසක්වල ජීවින් මගේ මානව අවතාරය සමග ගනුදෙනු කරන්නේ මාව හමුවීමෙන්.මගේ පිටසක්වල අවතාරයේ තොරතුරු මානව අවතාරයේ නැති බව ඔවුන් මට කීවා.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    සමහරු මේකෙන් ‍ෆිල්ම් හදන්න අහලා මැසේජ් ගහලා තියෙනවා.ඕන කෙහෙම්මලක් හදාගන්න.කිසි ප්‍රශ්නයක් නෑ.හැබයි එලකිරි ත්‍රෙඩ් එකක් ඇසුරෙන් කියලවත් දාන්න අමතක කරන්න එපා.මෙතන කොපි රයිට්ස් නැත.
     
    King-Rawana

    Banned
    Jul 20, 2012
    107
    7
    0
    මේ ත්‍රෙඩ් එක වෙනුවෙන්ම ෆේක් එකවුන්ට් සීයකට වඩා හදලා ඇති.රාවණා රජතුමාට අපහාස අවතාර් එකක් දාගෙන ඉන්න අවජාතක බල්ලා පරිස්සමෙන් ඉඳපන්.:frown:

    AI UMBA MONAWA KARANNADA?????? ane palayan higanna thota puluwan dekata namila P*** lewa kanna thamai....modaya
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,621
    2
    115,499
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සමහරු මේකෙන් ‍ෆිල්ම් හදන්න අහලා මැසේජ් ගහලා තියෙනවා.ඕන කෙහෙම්මලක් හදාගන්න.කිසි ප්‍රශ්නයක් නෑ.හැබයි එලකිරි ත්‍රෙඩ් එකක් ඇසුරෙන් කියලවත් දාන්න අමතක කරන්න එපා.මෙතන කොපි රයිට්ස් නැත.
    :lol:
     
    • Like
    Reactions: XpressM and Genuine

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,594
    1,541
    113
    පිටසක්වල ජීවීන් 2012 වසර තුල අනිවාර්යෙන්ම පෘථිවියට එනවා.මේ අය විශාල වශයෙන් මෙහි ගොඩ බසිනවා.ඒ වගේම අලුත් යුගයක් අපි ආරම්භ කරනවා.ඒක නිසා මේ පුවතට කිසිම බයක් නැතිව මාධ්‍යය ප්‍රචාරයක් ලබා දෙන මෙන් මම මාධ්‍යවලින් ඉල්ලා සිටිනවා.අපි බ්‍රේන් තරංග යවලා මාධ්‍යය වලින් ප්‍රචාරය ගන්න පුලුවන්.නමුත් එහෙම කරන්නේ නෑ.ඒක නිසා මේ ත්‍රෙඩ් එකට වුනත් ඔබලාගේ පුවත්පත් වලින් බය නැතිව ප්‍රචාරයක් ලබා දෙන්න .මේක කන්ස්පිරසි තියරි එකක් හෝ කුමන්ත්‍රණ න්‍යායක් නෙවෙයි.මම කියන්නේ ඉතාම සත්‍යය සිදුවීම් ‍රැසක්.පිටසක්වල ජීවින් අභූත තාක්ෂනයක් තුලින් මම සමග මුහුනට මුහුනලා හමුවෙලා මට දුන්න තොරතුරු මම දෙන්නේ.පිටසක්වල ජීවින් මගේ මානව අවතාරය සමග ගනුදෙනු කරන්නේ මාව හමුවීමෙන්.මගේ පිටසක්වල අවතාරයේ තොරතුරු මානව අවතාරයේ නැති බව ඔවුන් මට කීවා.

    2m3qn2v.png
    [/IMG]
     
    Sachith777

    Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    Aliensla enna ithama asannai ithin dapanko alienslage photos tikal pruthuwi waseenta balanna star leader wage still typing??
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    Aliensla enna ithama asannai ithin dapanko alienslage photos tikal pruthuwi waseenta balanna star leader wage still typing??
    මම දැනට ස්ටාර් ලීඩර් නෙවෙයි.මාව හඳුන්වන්නේ ස්ටාර් කමාන්ඩර් (Star Commandant'e )කියලා.එහෙම නැත්නම් නයිට් වොච්මන් කමාන්ඩර්.ඒකට හේතුව මම දැනට පෘථිවිය පාලනය කරන්නේ ඉතාම රහසිගතව.දවාලට සමාන්‍යය පුද්ගලයෙකුසේ පෘථිවිය තුල ඉඳිමින් ඔබලාව නිරීක්ශනය කරනවා.නමුත් රාත්‍රීයට මගේ ඇස්ට්‍රල් බොඩි එක බ්‍රහස්පතිගේ ටයිටැන් චන්ද්‍රයා මත ඇති මගේ පිටසක්වල බොඩි එකට ඇස්ට්‍රල් ප්‍රොජෙක්සන් එකක් මගින් ටෙලිපෝර්ට් වෙලා පෘථිවියේ ඉදිරි ක්‍රියාකාර කම් කල යුතු ආකාරය ගැන මගේ සහෝදර පිටසක්වල ජීවීන්ට උපදෙස් ලබා දෙනවා.ඒ අය සමග සාකච්චා කරනවා.
    මම ස්ටාර් ලීඩර් වෙන්නේ තව ටික දවසකින්.මම කලින් කීවා මගේ මානව බොඩි එකතුල ඉතා සීමිත තොරතුරු තියෙන්නේ.
     
    Last edited:

    ehimal

    Junior member
  • Oct 26, 2008
    84
    20
    8
    800px-Moons_of_solar_system_v7.jpg

    Yako TITAN thiyenne බ්‍රහස්පති wala newei.. සෙනසුරු wala..
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    මම දැනට ස්ටාර් ලීඩර් නෙවෙයි.මාව හඳුන්වන්නේ ස්ටාර් කමාන්ඩර් (Star Commandant'e )කියලා.එහෙම නැත්නම් නයිට් වොච්මන් කමාන්ඩර්.ඒකට හේතුව මම දැනට පෘථිවිය පාලනය කරන්නේ ඉතාම රහසිගතව.දවාලට සමාන්‍යය පුද්ගලයෙකුසේ පෘථිවිය තුල ඉඳිමින් ඔබලාව නිරීක්ශනය කරනවා.නමුත් රාත්‍රීයට මගේ ඇස්ට්‍රල් බොඩි එක බ්‍රහස්පතිගේ ටයිටැන් චන්ද්‍රයා මත ඇති මගේ පිටසක්වල බොඩි එකට ඇස්ට්‍රල් ප්‍රොජෙක්සන් එකක් මගින් ටෙලිපෝර්ට් වෙලා පෘථිවියේ ඉදිරි ක්‍රියාකාර කම් කල යුතු ආකාරය ගැන මගේ සහෝදර පිටසක්වල ජීවීන්ට උපදෙස් ලබා දෙනවා.ඒ අය සමග සාකච්චා කරනවා.
    මම ස්ටාර් ලීඩර් වෙන්නේ තව ටික දවසකින්.මම කලින් කීවා මගේ මානව බොඩි එකතුල ඉතා සීමිත තොරතුරු තියෙන්නේ.

    උඹේ කතා වලට හිනා වෙන්න ඕන මොන පැත්තෙන්ද බන්.:rofl::P
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    උඹේ කතා වලට හිනා වෙන්න ඕන මොන පැත්තෙන්ද බන්.:rofl::P
    ඔබලා චන්ද්‍රයන් හඳුන්වන නම් සහ පිටසක්වල ජීවීන් චන්ද්‍රයන් හඳුන්වන නම් වෙනස්.ඔබලා කියන්නේ ගැලිලියන් මූන්ස් කියලා.නමුත් මානවයන්ගේ නම් විශ්ව නම් කිරීම තුල පටහැනියි.ඒක පෙන්නලා දෙන්න තමයි මම ඒක ලීවේ. ඔබලා ආම්ස්ට්‍රොංග් මූන්, කෙනඩි මූන් කියලා නම් කීවාට අන්තර්සක්වල විශ්ව නම් කිරීම ඒවා පිලි ගන්නේ නෑ.
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    ඔබලා චන්ද්‍රයන් හඳුන්වන නම් සහ පිටසක්වල ජීවීන් චන්ද්‍රයන් හඳුන්වන නම් වෙනස්.ඔබලා කියන්නේ ගැලිලියන් මූන්ස් කියලා.නමුත් මානවයන්ගේ නම් විශ්ව නම් කිරීම තුල පටහැනියි.ඒක පෙන්නලා දෙන්න තමයි මම ඒක ලීවේ. ඔබලා ආම්ස්ට්‍රොංග් මූන්, කෙනඩි මූන් කියලා නම් කීවාට අන්තර්සක්වල විශ්ව නම් කිරීම ඒවා පිලි ගන්නේ නෑ.

    ඔයා‍ගේ අසනීපේ නම් දැන් ඕනවටත් වඩා දුර ගිහින් වගේ. තවම ප්‍රමාද නෑ මචං ඉක්මනට බෙහෙත් ගනින්. උඹට ඕන නම් මම මගේ ගානේ චිට් එකක් දාන්නම් ඩොක්ට හරිස්චන්ද්‍රට හරි ඩොක්ට රෑමි රෑබන්ට හරි. මොකද කියන්නේ.:angry:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පෘථිවිය මත ඉන්න ඇස්ට්‍රල් පරිණාමයට බාජනය වෙන තණකොල කන හරක්ට ඒලියන්ස්ලා මෙතනට ගෙනල්ලා අටවපු ග්‍රහලෝක ,චන්ද්‍රයන් නම් කරන්න නව යුගය තුල බෑ.විශ්ව නම් කිරීම පිලිගන්නේ ස්ටාර් කමන්ඩස්ර්ස්ලගේ team එක විසින් කරපු නම් කිරීම්.දැනට ඕන එකක් කියන්න.නමුත් ඒක විශ්වාන්තර නෑ.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔබලා චන්ද්‍රයන් හඳුන්වන නම් සහ පිටසක්වල ජීවීන් චන්ද්‍රයන් හඳුන්වන නම් වෙනස්.ඔබලා කියන්නේ ගැලිලියන් මූන්ස් කියලා.නමුත් මානවයන්ගේ නම් විශ්ව නම් කිරීම තුල පටහැනියි.ඒක පෙන්නලා දෙන්න තමයි මම ඒක ලීවේ. ඔබලා ආම්ස්ට්‍රොංග් මූන්, කෙනඩි මූන් කියලා නම් කීවාට අන්තර්සක්වල විශ්ව නම් කිරීම ඒවා පිලි ගන්නේ නෑ.

    එක බොරුවක් වහන්න බොරු 100ක් කියන්න එපා පො^න වේ$ගෙ පුතෝ :D

    හෙට උදේට උඹේ සියලු පැටිකිරිය එක්කම ත්‍රෙඩ් එකක් මම දාන්නම්.
    සොරි වෙන්න ඕනෙ මචං සීමාවක් තියෙන්න ඕනෙ හැම දේකටම :D

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    පෘථිවිය මත ඉන්න ඇස්ට්‍රල් පරිණාමයට බාජනය වෙන තණකොල කන හරක්ට ඒලියන්ස්ලා මෙතනට ගෙනල්ලා අටවපු ග්‍රහලෝක ,චන්ද්‍රයන් නම් කරන්න නව යුගය තුල බෑ.විශ්ව නම් කිරීම පිලිගන්නේ ස්ටාර් කමන්ඩස්ර්ස්ලගේ team එක විසින් කරපු නම් කිරීම්.දැනට ඕන එකක් කියන්න.නමුත් ඒක විශ්වාන්තර නෑ.

    ඕන කෙනෙක්ට පුලුවන් මිනිස්සු අතර මතයක් ඇති කරන්න. ඒක ඒ ඒ පුද්ගලයාගේ දක්ෂතාවය. ඔයා මෙතන බොරැ බයිලා ඇත්ත විදියට කියලා ට්‍රයි කලත් ඔයා හිතනවද මෙතන ඉන්න බහුතරයක්ගේ බ්‍රේන් වොෂ් කරන්න ඔයාට පුලුවන් කියලා. අනේ මන්දා රටේ තරැණ පරම්පරාවට ගිය කලක්. මොකක්ද ඔයාගේ ටාගට් එක. මෙහෙම කරලා මොකක්ද ඔයා බලාපොරොත්තු වෙන්නේ. ආ මට අමතක උනා ඔයා ඒලියන් කෙනෙක් නේ. මේ පොඩ්ඩක් මට ටෙලිපති කතාකරනවද දැන්. ඔන්න මම රෙඩි..:D
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    පැටියා;13080521 said:

    එක බොරුවක් වහන්න බොරු 100ක් කියන්න එපා පො^න වේ$ගෙ පුතෝ :D

    හෙට උදේට උඹේ සියලු පැටිකිරිය එක්කම ත්‍රෙඩ් එකක් මම දාන්නම්.
    සොරි වෙන්න ඕනෙ මචං සීමාවක් තියෙන්න ඕනෙ හැම දේකටම :D

    :P:angry::D:rofl::yes:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඕන කෙනෙක්ට පුලුවන් මිනිස්සු අතර මතයක් ඇති කරන්න. ඒක ඒ ඒ පුද්ගලයාගේ දක්ෂතාවය. ඔයා මෙතන බොරැ බයිලා ඇත්ත විදියට කියලා ට්‍රයි කලත් ඔයා හිතනවද මෙතන ඉන්න බහුතරයක්ගේ බ්‍රේන් වොෂ් කරන්න ඔයාට පුලුවන් කියලා. අනේ මන්දා රටේ තරැණ පරම්පරාවට ගිය කලක්. මොකක්ද ඔයාගේ ටාගට් එක. මෙහෙම කරලා මොකක්ද ඔයා බලාපොරොත්තු වෙන්නේ. ආ මට අමතක උනා ඔයා ඒලියන් කෙනෙක් නේ. මේ පොඩ්ඩක් .ට ටෙලිපති කතාකරනවද දැන්. ඔන්න මම රෙඩි..:D
    මෙතන බ්‍රේන් වොෂ් කරලා නෑ. දැනටමත් වොෂ් කරලා තියෙන බ්‍රේන්ස් වලට ඔයාල ගැන පෘථිවිය ගැන, විශ්වය ගැන සත්‍යය මම කියලා දෙන එකයි කරන්නේ.ඒක ඇත්තද කියලා බලන්න ඔයාලා මැරෙන්න ඕනී නෑ.මැරුනට පස්සේ බොරු දේව ලෝක, විමුක්තිය,උසස් ජීවනයක් මම පොරොන්දු වන්නේ නැත.මම කියන්නේ තව ඉතාම සුලු කාලයකින් සිදුවෙන දෙයක් ගැනයි.එතකන් තව මාස කීපයක් ඉවසලා ඉන්න.
    aliens are watching you.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පැටියා;13080521 said:
    එක බොරුවක් වහන්න බොරු 100ක් කියන්න එපා පො^න වේ$ගෙ පුතෝ :D

    හෙට උදේට උඹේ සියලු පැටිකිරිය එක්කම ත්‍රෙඩ් එකක් මම දාන්නම්.
    සොරි වෙන්න ඕනෙ මචං සීමාවක් තියෙන්න ඕනෙ හැම දේකටම :D
    ඔයාල එලි කරන්න ඕන නෑ.පිටසක්වල ජීවින් මම කවුද කියලා ඔයාලට ලඟදිම හඳුන්වලා දෙයි.
    බුද,සිකුරු, පෘථිවි,සෙනසුරු,අඟහරු ,බ්‍රහස්පති කියන නම් නෙවෙයි අලුත් විශ්ව නම් මේවාට තියෙනවා.ඒවා ඔයාලට ඉක්මනට ලැබෙයි.පෘථිවිය රාවනා ප්ලැනට් කියලා විශ්වය තුල නම් කරලා තියෙන්නේ.ඒක අන්තර්සක්වල දාලා තියෙන නමයි.
     
    Status
    Not open for further replies.