affamachan mage xperia ray 1 eye nathi una.kohomada hoyaganne kiyala help 1k danna puluwanda?

affamachan mage xperia ray 1 eye nathi una.kohomada hoyaganne kiyala help 1k danna puluwanda?

මට මගේ ෆෝන් එකේ bootloader එක unlock කරගන්න ඕනේ.
එකට මං පහල link එකේ තියෙන guide එකෙන් Android SDK එක download කරගත්ත.
http://unlockbootloader.sonymobile.com/instructions
එත් එක install කරන්න බෑ Java SE Development kit එක install කරන්න කියනවා.
![]()
එනිසා මං පහල link එකෙන් Java Platform 7u5 කියන එක download කරලා install කලා.
http://www.oracle.com/technetwork/java/javase/downloads/index.html
![]()
ඉන්පස්සේ SDK එක install කරන්න යද්දිත් කලින් විදියටම JDK එක නෑ කියනවා.
අනේ දන්නා කෙනෙක් උදවුවක් කරපංකෝ.
JDK install කරලනම් environment varieble එකක් හදන්න කියනවා. අනේ මං ඕවා මෙලෝ දෙයක් දන්නේ නෑ. එහෙම කරන්නේ කොහොමද?
![]()
![]()
Install Flashtool and go to "Plugins>Unlock bootloader>Run" and follow instructions. Its quick and fast method.

Neo/NeoV
http://forum.xda-developers.com/showthread.php?t=1681250
Arc/Arc S/Pro
http://forum.xda-developers.com/showthread.php?t=1681255
Ray
http://forum.xda-developers.com/showthread.php?t=1681256
Live with walkman/Xperia Mini/Mini Pro/Active
http://forum.xda-developers.com/showthread.php?t=1786767

එකෙම එකක් නෑ වගෙ මචන්. file name එකකෙ space නොතිය rename කරාට වැඩ.Folder name eka ona widiyakata wenas karanna. but file names change karanna epaa.

Ade mekanam maru. Download karagaththa. den dala balanna one. Machan ubata thanx kiyanna man XDA eke register wela inna oneda?

මචන් මම AOKP ROM එකෙ ඉන්නෙ WT19i phone එකක්. එත් මගෙ home screen widget player එකක් නෑනෙ? ඔය screen shot එකෙ වගෙ?![]()

මම real ICS 4.1 එක දැම්ම එකෙ stock launcher එකත් එක්ක වැඩ එත් Nova launcher එක දැම්මහම නෑ. එකට විසදුමක් නැද්ද?menna bole scurvya ne![]()
![]()
widget eka wada xperia home eke witarai
cm9/aokp wala full wada naha walkman eka![]()

ubata kiwa ne sell karanna epa kiyala dan phone ekaමට තිලිනයගෙ වොක්මන් එක ටෙස්ට් කොරන්න විදියක් නැ නෙ![]()
![]()

මම real ICS 4.1 එක දැම්ම එකෙ stock launcher එකත් එක්ක වැඩ එත් Nova launcher එක දැම්මහම නෑ. එකට විසදුමක් නැද්ද?![]()

machan mage xperia ray 1 eye nathi una.kohomada hoyaganne kiyala help 1k danna puluwanda?

Udauwak danna kauruth naddooo![]()