මුස්ලිම් සහොදරයනි!!
මෙතන පොඩි කතාවක් කිව්වොත් හොදය් කියලා හිතනවා..
අපේ ලොකු අය්යා ( ඔව් එයා තමය්) ත්රෙඩ් එකක් පටන් ගත්තනේ අර රෙප් ත්රෙඩ් එකක් කියලා.. ඉතිං හෝ ගාලා මමත් මට හම්බෙච්ච - රෙප් ටිකක් කොපි කරලා ඒතන පෝස්ට් කරා.. ඒ මගේ -රෙප් ටික + රෙප් කරගන්න නෙමෙය්.. ඇත්තටම මේකට ගන්න යන තීරනේ මොකක්ද කියලා බලන්න.. බැලුවම මේ වෙනකං කිසිම වෙනසක් වෙලා නැනේ..
ඊටපස්සෙ මම මගේ උත්සාහය අතැරියා..
Screen Shot ටිකක්
ඒත් මට පස්සෙ පෝස්ට් කරපු හැමොගෙම රෙප් හදලලු...එක ඉතිං කමක් නැ.. බල්ලොත් නොකනේ රෙප් කියලා කතාවක් තියනවලුනේ..එක පාරක් මම කෝට් කරලත් බැලුවා.. ඒත් කිසිම වෙනසක් නැ.. මම මෙච්චර කාලයක් හිතං ඉදියේ එලකිරි එක බයස් නැති සය්ට් එකක් කියලනේ.. එකය් හිතට ටිකක් දුක..
මම මෙතන කියන්න ආවේ එක නෙමෙය්..
http://www.elakiri.com/forum/member.php?u=55428
Azam426
කියන සහෝදරයට වෙච්ච දේ ගැනය්.. ඊයේ ඉදලා ඒ සහෝදරයා බැන්.. බෑන් කරපු එකට හේතුව අර රෙප් ඇඩ්මින්(Rep Administrator) කියන යාලුවට හොදට බැන්නලු.. ඒත් බැනලා තියෙන්නේ මේ සහෝදරයට අර රෙප් ඇඩ්මින්(Rep Administrator) ගෙන් වෝනිං වගයක් හම්බුනාලු සමහර කට්ටියගේ රෙප් කැපුවා කියලා..
ඉතිං මම අහන්නේ මුස්ලිම් සහෝදරයන්ට විතරද රෙප් කපන්න බැරි.. අඩුමාගනේ අපේ කපපු රෙප් හරි හරි ගස්සනවනද.. ඒකවත් කරන්නේ නැනේ..
මම මේක GT ට කෙලින් කියන්නේ.. එලකිරි එක මෙච්චර දුරට ආපු එකට අපෙත් සහයෝගයක් ලැබුනා කියලා හොදට මතක තියගන්න..
මේ ත්රෙඩ් එක මකලා හරි මාව බැන් කරලා හරි මේ ප්රශ්නය විසදන්න පුලුවන් කිය්ලා හිතනවනම් ඒක මෝඩකමක්..

Last edited: