නම දන්නවද ? 21.07.2012 II

Gothic

Active member
  • Aug 16, 2009
    324
    35
    28
    in invisible spectrum
    ඕක උන දවසෙම මම සීන් එක දැනගත්ත බන්. අනිත් එක ඔතන තව සීන් හුගක් තියෙනවා.......... ඒවා උබල දන්නේ නැ

    මම ෆොරම් වල දිගින් දිගටම රිප්ලයි කරන්න යන්නේ නැහැ. හොඳට හිතලා බලලා එකපාරයි දෙපාර තමයි බං. මොනදේ කලත් හැඟීම් පාලනයකරගන්න පුළුවන් බුද්ධිමත් මනසක් තියෙනවනම් ජීවිතෙත් පරිස්සම් කරගන්න පුළුවන්. ඒක ඒ විදිහටම නොවුනොත් මහ උළුගෙදරින් හරි මරනින් හරි නවතින්නේ තව කවුරු හරි විසින් පොලබවන ලද නූගත් මානසික අසහන කාරයෙක් විතරයි.
    සැරනැති උනත් මම කලාත්මකව දකිනදේ පෞද්ගලිකයි.

    Gothic

    Active member
  • Aug 16, 2009
    324
    35
    28
    in invisible spectrum
    මම ලංකා සී නිවුස් ලින්ක් දැම්මා කියලා ස්පෑම් කියලා ටැග්දාලා -රෙප් දීලා
    හරියන්නේ නැහැ. මම ලින්ක් කලේ නිවුස් සයිට් එකක අර්ටිකල් එකක් විතරයි. උඹලව ගස් යවන්න පුලුවං වැඩ තමයි උඹලා කරන්නේ මිනිස්සුන්ගේ පෞද්ගලිකත්වය විනාෂ කරනවා. ඕවායේ සොර්සස් ඉල්ලුවොත් උඹලටත් ලින්ක් දාන්න වෙයි. පෞද්ගලිකව අරගත්තනම් දවසක හතරවෙනි තට්ටුවට නගින්න ලැබෙයි.
    වේදනාව දරාගන්න බැරිනම් රෝගය පැහැදිලියි.!
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)

    මට උබ කියන ඒවා රිදුන නම් උබගේ user ID එකත් නැ බන්. :lol::lol::lol:

    උබ මේ පිස්සෙක් වගේ නැට්ට පාගන් කැගැහුවට මට කරන්න දෙයක් නැ....අනිත් එක මේකේ ඉන්න අනිත් කට්ටියගෙන් අහපන් කවදාවත් මම කාගෙන්වත් හොරෙන් උස්සල මෙතන ගෙනල්ල දන්නේ නැ. ඔක්කොම open Sources වල තියෙන ඒවා තම directly මෙතන ලින්ක් කරන්නේ. අනිත් එක උබ නෙමේ කව්රු කිව්වත් මම මෙතන ඒ ලින්ක් ටික දිග අරින්න යන්නේ නැ. මොකද දැනටමත් මම යන sites මෙතන ඉන්න ඕනෙම කෙනෙක් යන sites තමා. උබ මෙතන හැගීම් බරව මගේ ත්රෙඅඩ් වල කෑ ගහල හරියන්නේ නැ. පුළුවන් නම් අන්න ඒවා නවත්තපන්.

    අනිත් එක මම කාටවත් -රේප් දීල නැ....අන්න එක හොදට මතක තියාගනින්. වචනයක් කියාගන්න පුළුවන් උනාම උබල හිතන්නේ ලොකු waddo කියල. මල්ලි මේ, දෙයක් කියන්න කලින් ඇත්තටම මොකද්ද වෙන්නේ කියල හොයල බලල කතා කරපන් උබලත් නිකන් ගැණු වගේ බන්.

    මෙතන තව මානසික ලෙඩ්ඩු ටිකක් ඉන්නවා අම්මල මතක් කරලා -රේප් දෙන. උබත් ඒ මානසික ලෙඩ්ඩු ගොඩේ නම් මතක තියාගනින් මල්ලි මට කලින් උබල thama මහා උළු ගෙදර නේවාසිකව රැකවරණය ලබන්නේ.

    මම කාටවත් බයත් නැ අනිත් එක කියන්න ඕන දේ කුණුහරුප නැතුව කියන්න ඕන විදියත් මම දන්නවා. ආවනම් බලන දෙයක් බලල පලයන් බන් නිකන් පිස්සෙක් වගේ දොඩවන්නේ නැතුව
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    reputation_neg.gif
    නම දන්නවද ? 21.07.2012 II 07-21-2012 11:02 PM Balan hitapan kibi allanna
    :confused::confused:
     
    මම මොකටද ආයේ අමුතුවෙන් කියන්න යන්නේ. උඹේ කතාව උඹම ලියාගෙන තියෙන්නේ. මොනව කරන්නද වේදනාව දරාගන්න බලපං.
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    මම මොකටද ආයේ අමුතුවෙන් කියන්න යන්නේ. උඹේ කතාව උඹම ලියාගෙන තියෙන්නේ. මොනව කරන්නද වේදනාව දරාගන්න බලපං.

    එකනේ උබත් නිකන් ගැනියෙක් වගේ :rofl:
     
    Gothic

    Active member
  • Aug 16, 2009
    324
    35
    28
    in invisible spectrum
    එකනේ උබත් නිකන් ගැනියෙක් වගේ :rofl:

    මොකද උඹේ අකුරු ලොකු බිබික්කං බලල බලල පොඩි අකුරු පේනවා අඩුද?

    "එකනේ උබත් නිකන් ගැනියෙක් වගේ" (ඒ කියන්නේ උඹ හරි පිරිමියෙක් කියලනේ.!) මට ටිකක් උඹ ගැන සැකයි බං උඹ ඕක නිතරම කියවනවා,..මට වෙලාවකට හිතෙනවා ඕමියා ගහනවා වගේ උඹේ පරන ත්‍රෙඩ් කීපයක් උඩට ඇදලා බලන්න. මොකද ඒවා අදින්නෙත් පබ්ලික් එකෙනේ!!!
    මම මේ වීක් එකේ ට්‍රයි එකක් දීලා බලන්නං
    නිවී සැනසිල්ලේ මේ දවස්ටිකේ නිදාගනිං මොකද උඹ කියපු විදිහට මම පිස්සෙක් වගේළුනේ නේද? මොනවා කියයිද දන්නේ නැහැ.
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    මොකද උඹේ අකුරු ලොකු බිබික්කං බලල බලල පොඩි අකුරු පේනවා අඩුද?

    "එකනේ උබත් නිකන් ගැනියෙක් වගේ" (ඒ කියන්නේ උඹ හරි පිරිමියෙක් කියලනේ.!) මට ටිකක් උඹ ගැන සැකයි බං උඹ ඕක නිතරම කියවනවා,..මට වෙලාවකට හිතෙනවා ඕමියා ගහනවා වගේ උඹේ පරන ත්‍රෙඩ් කීපයක් උඩට ඇදලා බලන්න. මොකද ඒවා අදින්නෙත් පබ්ලික් එකෙනේ!!!
    මම මේ වීක් එකේ ට්‍රයි එකක් දීලා බලන්නං
    නිවී සැනසිල්ලේ මේ දවස්ටිකේ නිදාගනිං මොකද උඹ කියපු විදිහට මම පිස්සෙක් වගේළුනේ නේද? මොනවා කියයිද දන්නේ නැහැ.

    හා එහෙනම් ඇදල බලපන් කෝ මගේ පරණ ත්රෙඅඩ් ටික :lol: