අෆ්ෆා.ඇයි මචන් පුසි උබට මොනවා හරි කොරන්න තැත් කොරාද?පූසියෙක්ට බං![]()




මෙහෙත් එහෙමයිහීනයක් දැක්ක කාලයක් මතක නෑ
(හැබැයි සතියකට විතර කලින් එකක් දැක්කා)
හරිම බෝරින් හීනයක් නෙ බන්මෙහෙත් එහෙමයි(හැබැයි සතියකට විතර කලින් එකක් දැක්කා)
මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න
මගෙ සිහිනෙන් මා මුදන්න ළං නොවන්න...
සඳැස් විදා මොණරු නටති මේඝ වලා පාවේ
වලා වැලෙන් ගෙලේ වැටේ මලිතිය මල් මාලේ
සහ ගුම් බිඟු පේලි සැදී නගත මධුර නාදේ
මල් ගොමු තුළ නිල් පලු දළ යහන් නිබඳ සෑදේ...
ලවන් ඔඩම තුඩ තබමින් බොත රස මධු පානේ
සුරත් සහන් එළි දැල්වේ දෙනුවන් මිණි පානේ
ලඹ තුන් සපු දුණුකේ මැද පිපුණු එකම යායේ
ඇවිදිමු මුතු පබළු වැටෙන සිහිලැල් හඳ පානේ...