ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

King-Rawana

Banned
Jul 20, 2012
107
7
0
cae125fe8fe2ecf4b4eb05d.jpg
 

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මට මගේ ෆෝන් එකේ bootloader එක unlock කරගන්න ඕනේ.
    එකට මං පහල link එකේ තියෙන guide එකෙන් Android SDK එක download කරගත්ත.


    http://unlockbootloader.sonymobile.com/instructions

    එත් එක install කරන්න බෑ Java SE Development kit එක install කරන්න කියනවා.

    29150512.png


    එනිසා මං පහල link එකෙන් Java Platform 7u5 කියන එක download කරලා install කලා.

    http://www.oracle.com/technetwork/java/javase/downloads/index.html

    54049257.png



    ඉන්පස්සේ SDK එක install කරන්න යද්දිත් කලින් විදියටම JDK එක නෑ කියනවා.
    අනේ දන්නා කෙනෙක් උදවුවක් කරපංකෝ.
    JDK install කරලනම් environment varieble එකක් හදන්න කියනවා. අනේ මං ඕවා මෙලෝ දෙයක් දන්නේ නෑ. එහෙම කරන්නේ කොහොමද?


    17504991.png


    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(

    Install Flashtool and go to "Plugins>Unlock bootloader>Run" and follow instructions. Its quick and fast method.
     
    • Like
    Reactions: Dr. NAC

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113

    මචන් මම AOKP ROM එකෙ ඉන්නෙ WT19i phone එකක්. එත් මගෙ home screen widget player එකක් නෑනෙ? ඔය screen shot එකෙ වගෙ? :confused:
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Folder name eka ona widiyakata wenas karanna. but file names change karanna epaa.
    එකෙම එකක් නෑ වගෙ මචන්. file name එකකෙ space නොතිය rename කරාට වැඩ. :D
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113

    menna bole scurvya ne :rofl: :rofl:

    Ade mekanam maru. Download karagaththa. den dala balanna one. Machan ubata thanx kiyanna man XDA eke register wela inna oneda?

    :yes:

    මචන් මම AOKP ROM එකෙ ඉන්නෙ WT19i phone එකක්. එත් මගෙ home screen widget player එකක් නෑනෙ? ඔය screen shot එකෙ වගෙ? :confused:

    widget eka wada xperia home eke witarai
    cm9/aokp wala full wada naha walkman eka :no:
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,770
    1
    15,430
    113
    මට තිලිනයගෙ වොක්මන් එක ටෙස්ට් කොරන්න විදියක් නැ නෙ :( :(
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    menna bole scurvya ne :rofl: :rofl:



    :yes:



    widget eka wada xperia home eke witarai
    cm9/aokp wala full wada naha walkman eka :no:
    මම real ICS 4.1 එක දැම්ම එකෙ stock launcher එකත් එක්ක වැඩ එත් Nova launcher එක දැම්මහම නෑ. එකට විසදුමක් නැද්ද? :D
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    මට තිලිනයගෙ වොක්මන් එක ටෙස්ට් කොරන්න විදියක් නැ නෙ :( :(
    ubata kiwa ne sell karanna epa kiyala dan phone eka :P
    ahawwe na ne dan itin idapan :P

    මම real ICS 4.1 එක දැම්ම එකෙ stock launcher එකත් එක්ක වැඩ එත් Nova launcher එක දැම්මහම නෑ. එකට විසදුමක් නැද්ද? :D

    :no:

    meka ilangata port karanna ona nexus ekata,rom eka build 8 eka iwara wela try ekak denawa xD
     

    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    ane macho loku udauwak one mage phone eke samahara apps install karanna issalla THERE IS PROBLEM PARSING PACKAGE kiyala error ekak enawane install karanna ba meka phone eke case ekak da bun godak games dadi thmai meka enne
     

    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,591
    937
    113
    Mawanella Town
    machan Samsung galaxy s plus 1ke den tiyena android 2.3 ta den new android 4.1 1ka danna beri da danna danna kenak innawa nam mata kiyannakoooo plzzzz
     
    Status
    Not open for further replies.