mama ada noambi allalai inne

JAMJOOM

Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    මට පොඩි ප්‍රශ්නයක් තියනවා...උබලාගෙ දෙවියො කිවුවා කියනවා කන්න නැති දුප්පත් මිනිහගෙ බඩගින්න දැනෙන්න වෙල් දෙකක් නොකා ඉදපන් කියලා. උබලාත් එක අහලා ඔහොම නොකා ඉන්නවා. එත් උබලා එහෙම නොකා ඉන්න උදෙන්ම නැගිටලා කනවා ඉස්මුරුත්තාව හැදෙන්න. කාලා නොකා ඉන්නවා. ඊට පස්සෙ නොම්බි ඉවර උනම ආය කනවා ඇට්ටි හැලෙන්න. කන්න නැති මිනිහා ඔහොම කාලා ඇයි නොකා ඉන්නෙ.
    දෙවෙනි කාරණය, ඔය නොම්බි කාලෙ උබලා වතුර ටිකක් කෙල ටිකක්වත් ගිලින්නේ නැ. අපෙ ලන්කාවෙ විතරක් නෙවෙයි මුලු ලොකෙම කාගෙන් හරි වතුර ටිකක් ඉල්ලුවොත් නොදි ඉන්න කෙනෙක් නැ. එහෙවු එකෙ උබලා මොකටද වතුර නොබී කෙල ගිලින්නෙ නැතුව ඉන්නේ. උබලා හිතනවා ද දුප්පත් කන්න නැති මිනිහා වතුරවත් නොබි ඉන්නෙ කියලා..
    මමත් ඩුබායි අවු3ක් හිටියා. ඔය නොම්බි කාලෙ මමත් පල්ලියට ගිහින් කැම පරිත්යාග කරපු මිනිස්සුන්ටයි ඔයපු මිනිස්සුන්ටයි පින් දිලා හොදට කැවා..අපරාදෙ කියන්න බැ..හොදට දෙනවා..එහෙම කැවම පස්සෙ ඉතින් දවසම ඉන්න පුලුවන්...ඒ දෙනෙකොට එක්කො කුකුල් මස් හරි ඒළුමස් හරි තමයි. මෙහෙ වගෙ ඇගිල්ල හැපෙන්න නෙවෙයි. එහෙම දෙනෙකොට කොච්චර සත්තු මරනවා ඇද්ද කියල හිතෙනවා..
    කන්න දෙන එකනම් මහ පිනක්...එත් ඔච්චර සත්තු මරලා පිනක් තියෙයි ද දන්නෙ නැ.
    :no::no::no:

    uba hoda prasna wagayak ahala thiyenne.........

    1. අය් උදේ පාන්දරත් , රැටත් හොදට කාලා නෝම්බි ඉදල කොහොමද දුප්පත් මිහිහගේ බඩගිනි දැනෙන්නේ ?

    ප්ලමුවෙම්ම කියන්න ඕනේ , නෝම්බි අල්ලන්නේකේ පරමාර්ථය දුප්පතාගේ බඩගින්න දනනෙක විතරක් ම නෙවෛ , එක එක් කරුණක් විතරි ,

    මිහිහෙක් බඩගින්නෙන් පය 15k නොකා , නොබී ඉන්ඩ යම්කිසි දෙයක් කාලා ඉන්ඩ ඕනේ ඒ වගේම නෝම්බි එවරවෙනකොටෝ යම්කිසි ප්‍රමාණයක් කන්ඩත් ඕනේ . ඔය කියනවිදිහේ කොඩාග් කන්ඩ බේ . practically if you try this then u got to know it`s impossible, miniha not a camal to do so.

    almost 15 hours without water and food well enough to understand the poor people suffering.

    2. අය් වතුර බෝන්නත්තේ? වතුර හොයාගන්ඩ දුප්පතාට අමාරුවක් නැනේ ?

    අයෙත් මන් කියන්නේ නෝම්බි අල්ලන්නේකේ පරමාර්ථය දුප්පතාගේ බඩගින්න දනනෙක විතරක් ම නෙවෛ , එක එක් කරුණක් විතරි
    වතුර බොඳ පුළුවන් නම් එක උපවාසයක් නෙවෛ , වතුර බීලා නොන්බි ඉන්නෙක හරියට apple කන්ඩ එපා apple juice බොන්ඩ ක්යනවගේ වැඩක් ,මේකෙන් උපවාසයේ හරි පරමාර්ථය ලැබෙන්නේ නේ

    3. කන්න දෙන එකනම් මහ පිනක්...එත් ඔච්චර සත්තු මරලා පිනක් තියෙයි ද?

    ඉස්ලාම් අගමැ අනුව මේ ලෝකේ මවල තියන්න හැම වස්තුවක්ම මිනිස්සුන්ගේ ප්‍රයෝජනයට මවල තියෙන්නේ , මිනුස්සුන්ට ඕනේ දෙවල්වන කෑම, බීම ඇතුම් හා අනිකුත් හැම දෙයක්ම මිනිහා මෙලොකෙන් ලබා ගන්නේ, අනිත් සත්තුන් වගේ නෙවෛ මිනිහා,අනිත් හැම දෙයක්ම හසුරුවන්ට මිනිහට ඔපරිම බලය සහ බුද්දිය දෙවියන් දීල තියනවා, මේලෝකේ මවල තියන හැම එකෙම්ම මිනිහට ප්‍රයෝජනයක් තියනවා , මිනිහට එක ඔයන්ටත් බුද්දිය දීල තියනවා, ඒ වගේම මිනිසුන්ට කන්ට සත්තුන් මරනේක එක පවක් නෙවෛ ඒ වගේම මිනිසුන්ට කන්ට සත්තුන් එක පවක් නෙවෛ , මේක ඔයාට වටහාගන්නට ලේසිම කිරමය අපි එදිනෙද පාවිච්චි කරන බොහෝ දේවල් හදල තියෙන්නේ එක්කෝ ගහෙන් නැත්තම් සත්තුන්ගේ අවයවල් වලින්.
    අපි පාවිච්චි කරන බොහෝ බෙහෙත් වර්ග අපි නොදන්නා වුනත් එව්වා ගන්නේ සතුන්ගෙන්.

    Mar 29, 2012
    1,343
    89
    0

    patta reply eka :yes:
     
    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    සිංහල මිනිස්සු නොනගතයට සියලු වැඩ අතහරිනවා වගේ මුස්ලිම් අය නෝම්බි අල්ලන එකත්. ඒක නිසා අනුන්ගේ චාරිත්‍ර වලට ගරු කරන්න. නමුත් මේ Thread එක දාලා තියෙන්නේ තමන්ගේ චාරිත්‍ර බලෙන් සමාජගත කරන්න ඕනේ මානසිකත්වයකින් කියලා පේන්නේ.
     
    dimu999

    Member
    Dec 9, 2010
    1,608
    123
    0
    somewhere in this earth.
    අල්ලපන්... අල්ලගේ වල්ල... කැරියා....
    …තොපේ ආගම මහ හින්සාවාදී එකක් පකයෝ...
    …ගැනුන්ට බල්ලන්ට වගේ ගල් ගහල මරන්නේ...
    …ක්‍රෙන් වල එල්ලල.... ප්‍රසිද්දියේ මරන්නේ...
    …පොඩි කෙල්ලෝ රෙප් කරාට අවුල් නැත්තේ.. තොපෙ ආගමේ...
    …නෙවේද ???
    :angry::angry::angry::angry:
     
    sansun wanna! sansun wanna oba budu piyanange anugamiyaken neda ? :yes:
     
    dimu999

    Member
    Dec 9, 2010
    1,608
    123
    0
    somewhere in this earth.
    sansun wanna! sansun wanna oba budu piyanange anugamiyaken neda ? :yes:

    mama bohoma sansun sahoodharaya....:yes::yes:

    namuth mama kemathi naa... mage aagamata vina karana.... thopi wage unta...:angry::angry::angry:

    mokada... ubla eke eka nuul suuh tara karagena yanwa... ape aagama vinaasha karanna.... ubalage jaathiye un THAILAND wage ratawal wala inna boudhdha aya vinaasha karanawa... maranawa... ooowadha ubalage aagame ublage Allah Deviyan ubalata ugannanne Sahodharaya.....???

    mata eekata awankawa uththara diyan,,,,???
     
    onna ohoma bouddayek wage katha karapan.

    machan umbe kathawen penawa umbata budda darshanaya gana wadi awabodayak nathi bawa. umba ai budda darshanaya agamak kiyala handunwanne ? budda darshanaya agamak newei mithraya. umbala gal pilima walata wanda wanda inna nisa thamai ada umbalata me baya athi wela thiyenne. hariyata budda darshanaya pilipadina kenek pansal saha gal pilima gana worry wenne naha. okkotama issara thamange hitha palanaya karanna igena ganna. hariyata pancha sil rakala hari vidihata budunge darshanaya pilipadinna igena ganna.

    pansal kaduwa kiyala budda darshanaya vinasha wenne naha. budda darshanaya ada pirihila thiyenne bouddayo budun kiyapu de hariyata pilipadinne nathi nisa. aduma tharame pancha sil wath hariyata rakinne naha. lokwata pansal hadala gal pilima walata mal puja kara kiyala budda darshanaya aaraksha wenne naha. onna oka thariyata herum ganna mithraya.
     
    asanga456

    Member
    Jun 6, 2008
    1,447
    166
    0
    In your dreams

    bohoma adambaray oyage pilithurata ohoma tika dawasak inna api balamu mokada wenne kiyala....mama uben ekama eka prashnayak ahannam uththara deepan yaluwa ubala saththu maranna kalin sathata kanna deela okkoma karala maranakota kohomada ridenne nathi wenne maranne ekata hariyata uththarayak deepan machan...:nerd::nerd::nerd::nerd::nerd:
     
    mama saththu marala nathi nisa mata oya prashneta uththra denna tharam danumak naha. umba me prashnaya kukul farm karana umbalage boudda kukul farm karayangen ahala balapan. farm karayo dinapatha kululata kannath denawa wathurath denawa.
     
    Last edited:

    asanga456

    Member
    Jun 6, 2008
    1,447
    166
    0
    In your dreams
    mama saththu marala nathi nisa mata oya prashneta uththra denna tharam danumak naha. umba me prashnaya kukul farm karana umbalage boudda kukul farm karayangen ahala balapan. farm karayo dinapatha kululata kannath denawa wathurath dennawa.
    mithraya uba udapaninne agama gana kiyalane mama ahanne ubalage agame kiyawena deyak gana uba eka kiyawala balapan namayawasara muslim pothe tiyenne mama kiyana ekak newey meka apita saththu maranna epa paw sidda wenawa kiyala tiyeddine ape marana un maranne ubalage agame maranna kiyala tiyenne ridenne nathi wennane eka karana vidiya mama ahanne nathuwa me saththu marana ekak gana newey uba ochchara uda panina ube agame saththu dahab karanne kohomada ridenne nathuwa??? eka kiyapan issella..:yes::yes::yes::yes::yes:
     
    uththara deepan
     
    dark horse

    Member
    Oct 8, 2008
    1,256
    45
    0
    NASA
    පැටියා;13078779 said:
    :D

    ඔයා වගේ මොඩයො ඉන්න නිසා තමය් හැම ප්‍රශ්නයක්ම. ක්‍රියාව හා ප්‍රතික්‍රීයාව ගැන නිවුටන්ගේ 3වන නියමය ගැන ඉගනගන්න. ඔයා මුස්ලිම් අයට බැන්නා කියලා ඔයාට යහපතකුත් නෑ රටට යහපතකුත් නෑ නේද? ඔයාම පිරිහෙන එකයි වෙන්නෙ :dull:
    අනික ඔයා කරන වැඩෙන් ඔයා මුස්ලිම් අය ලවා බුදු දහමට බනින්නෙ :P
    ඒක හරි නෑ නේද?

    බොල වෙ$ගෙ පුතෝ අම්ම අප්පා ගාවාගන්න එපා තිරිසනෝ. උබ බල්ලෙක්ට ජතක උන කියල පෙන්න පෙන්න දන්ගලන්න එපා. :rofl:

    (උබ උබෙ අදහස මනුස්සයෙක් වගෙ කිව්ව නම් මම උබෙ අම්මව මතක් කරන්නෙ නෑ. සොරි :D)

    ube oya 3 weni niyamaya kriyathmaka karanna thibuna, mu baduwak wage mokak hari una nam. mata pudume uba me sadarani karanna yana eka gena thambiyanwa.. uba gihin balapan man .. THERUWAN SARANAI, KIYALA DAPU EKATA MU MONAWADA KIUWE KIYALA.. UBA THAWATH MEKA SADARANI KARANNA HADANAWANAM, UBATATH SORRY THAMAI KIYANNA WENNE ! :confused::frown::oo:
     
    dark horse

    Member
    Oct 8, 2008
    1,256
    45
    0
    NASA
    dan ubala hithanawa ati "yako mechchara kal hambayonam awith thiyenawa eth me wage hambayek awamai" kiyala

    mamath buddagame ban
    :D

    moda arthal ekak ganna hithagena awe

    habai mathaka thiya ganilla mama kiyapu dewal mechchara kal wela nathi unata issarahata wenna puluwan bawa. dan ape sinhala un puluwan hama widiyatama EK eke islam agamata apahasa karala iwarai. habai meke muslim un wasanatawata wage thama hariyata buddagamata baninna patan aran na (e.g. budu hamudurawanta kunuharapa kiyala na) . eka hinda parissamin hitapalla
    .

    APITA UBALA .. PUS UURO WITHARAI HA HA..