මට පොඩි ප්‍රශ්නයක් තියනවා...උබලාගෙ දෙවියො කිවුවා කියනවා කන්න නැති දුප්පත් මිනිහගෙ බඩගින්න දැනෙන්න වෙල් දෙකක් නොකා ඉදපන් කියලා. උබලාත් එක අහලා ඔහොම නොකා ඉන්නවා. එත් උබලා එහෙම නොකා ඉන්න උදෙන්ම නැගිටලා කනවා ඉස්මුරුත්තාව හැදෙන්න. කාලා නොකා ඉන්නවා. ඊට පස්සෙ නොම්බි ඉවර උනම ආය කනවා ඇට්ටි හැලෙන්න. කන්න නැති මිනිහා ඔහොම කාලා ඇයි නොකා ඉන්නෙ.
දෙවෙනි කාරණය, ඔය නොම්බි කාලෙ උබලා වතුර ටිකක් කෙල ටිකක්වත් ගිලින්නේ නැ. අපෙ ලන්කාවෙ විතරක් නෙවෙයි මුලු ලොකෙම කාගෙන් හරි වතුර ටිකක් ඉල්ලුවොත් නොදි ඉන්න කෙනෙක් නැ. එහෙවු එකෙ උබලා මොකටද වතුර නොබී කෙල ගිලින්නෙ නැතුව ඉන්නේ. උබලා හිතනවා ද දුප්පත් කන්න නැති මිනිහා වතුරවත් නොබි ඉන්නෙ කියලා..
මමත් ඩුබායි අවු3ක් හිටියා. ඔය නොම්බි කාලෙ මමත් පල්ලියට ගිහින් කැම පරිත්‍යාග කරපු මිනිස්සුන්ටයි ඔයපු මිනිස්සුන්ටයි පින් දිලා හොදට කැවා..අපරාදෙ කියන්න බැ..හොදට දෙනවා..එහෙම කැවම පස්සෙ ඉතින් දවසම ඉන්න පුලුවන්...ඒ දෙනෙකොට එක්කො කුකුල් මස් හරි ඒළුමස් හරි තමයි. මෙහෙ වගෙ ඇගිල්ල හැපෙන්න නෙවෙයි. එහෙම දෙනෙකොට කොච්චර සත්තු මරනවා ඇද්ද කියල හිතෙනවා..
කන්න දෙන එකනම් මහ පිනක්...එත් ඔච්චර සත්තු මරලා පිනක් තියෙයි ද දන්නෙ නැ.
![]()
uba hoda prasna wagayak ahala thiyenne.........
1. අය් උදේ පාන්දරත් , රැටත් හොදට කාලා නෝම්බි ඉදල කොහොමද දුප්පත් මිහිහගේ බඩගිනි දැනෙන්නේ ?
ප්ලමුවෙම්ම කියන්න ඕනේ , නෝම්බි අල්ලන්නේකේ පරමාර්ථය දුප්පතාගේ බඩගින්න දනනෙක විතරක් ම නෙවෛ , එක එක් කරුණක් විතරි ,
මිහිහෙක් බඩගින්නෙන් පය 15k නොකා , නොබී ඉන්ඩ යම්කිසි දෙයක් කාලා ඉන්ඩ ඕනේ ඒ වගේම නෝම්බි එවරවෙනකොටෝ යම්කිසි ප්‍රමාණයක් කන්ඩත් ඕනේ . ඔය කියනවිදිහේ කොඩාග් කන්ඩ බේ . practically if you try this then u got to know it`s impossible, miniha not a camal to do so.
almost 15 hours without water and food well enough to understand the poor people suffering.
2. අය් වතුර බෝන්නත්තේ? වතුර හොයාගන්ඩ දුප්පතාට අමාරුවක් නැනේ ?
අයෙත් මන් කියන්නේ නෝම්බි අල්ලන්නේකේ පරමාර්ථය දුප්පතාගේ බඩගින්න දනනෙක විතරක් ම නෙවෛ , එක එක් කරුණක් විතරි
වතුර බොඳ පුළුවන් නම් එක උපවාසයක් නෙවෛ , වතුර බීලා නොන්බි ඉන්නෙක හරියට apple කන්ඩ එපා apple juice බොන්ඩ ක්යනවගේ වැඩක් ,මේකෙන් උපවාසයේ හරි පරමාර්ථය ලැබෙන්නේ නේ
3. කන්න දෙන එකනම් මහ පිනක්...එත් ඔච්චර සත්තු මරලා පිනක් තියෙයි ද?
ඉස්ලාම් අගමැ අනුව මේ ලෝකේ මවල තියන්න හැම වස්තුවක්ම මිනිස්සුන්ගේ ප්‍රයෝජනයට මවල තියෙන්නේ , මිනුස්සුන්ට ඕනේ දෙවල්වන කෑම, බීම ඇතුම් හා අනිකුත් හැම දෙයක්ම මිනිහා මෙලොකෙන් ලබා ගන්නේ, අනිත් සත්තුන් වගේ නෙවෛ මිනිහා,අනිත් හැම දෙයක්ම හසුරුවන්ට මිනිහට ඔපරිම බලය සහ බුද්දිය දෙවියන් දීල තියනවා, මේලෝකේ මවල තියන හැම එකෙම්ම මිනිහට ප්‍රයෝජනයක් තියනවා , මිනිහට එක ඔයන්ටත් බුද්දිය දීල තියනවා, ඒ වගේම මිනිසුන්ට කන්ට සත්තුන් මරනේක එක පවක් නෙවෛ ඒ වගේම මිනිසුන්ට කන්ට සත්තුන් එක පවක් නෙවෛ , මේක ඔයාට වටහාගන්නට ලේසිම කිරමය අපි එදිනෙද පාවිච්චි කරන බොහෝ දේවල් හදල තියෙන්නේ එක්කෝ ගහෙන් නැත්තම් සත්තුන්ගේ අවයවල් වලින්.
අපි පාවිච්චි කරන බොහෝ බෙහෙත් වර්ග අපි නොදන්නා වුනත් එව්වා ගන්නේ සතුන්ගෙන්.










