ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    මෙන්න බං
    scaled.php

    පුතේ internal memory එකට මොනවා හරි වෙලා තියෙනවා. Available 4GB එත් බලපන් Misc Items ඒවා 10GB තියෙනවා. දැන් කියපන් බලන්න වැරදිලා හරි Odin එකෙන් Flash කරද්දී PIT File එකක් flash කරාද?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මේතියෙන්නේ පහලම බලන්න :yes:

    bu35oidr.jpg

    මැක්සා ඇප් එක මචං.
    මාකට් එකේ පෙන්නන විදියට ඇප් එක මගෙ ෆෝන් එකට කම්පෙටිබල්.
    මේක ෆ්‍රී ගන්න විදියක් නැද්ද?
    ටැංකියු ටැංකියු දැං ලේසියෙන්ම ඕවක්ලොක් කරන්න පුලුවන් :D:yes:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    පැටියා;13088163 said:
    මැක්සා ඇප් එක මචං.
    මාකට් එකේ පෙන්නන විදියට ඇප් එක මගෙ ෆෝන් එකට කම්පෙටිබල්.
    මේක ෆ්‍රී ගන්න විදියක් නැද්ද?
    ටැංකියු ටැංකියු දැං ලේසියෙන්ම ඕවක්ලොක් කරන්න පුලුවන් :D:yes:

    පැටියෝ මේකට Trinity Kernel එක ඕනා :D
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    පැටියා;13088234 said:
    meka support karanne nexus walata witarada :sorry:

    Trinity Kernel එක දැනට මම දාන්න හැටියට තියෙන්නේ Galaxy Nexus, Nexus S, Galaxy S3, Nexus 7 වලට විතරයි
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,769
    1
    15,426
    113
    හා
    කොල්ලනෙ මොකො මෙ පැත්තෙ වෙන්නෙ? :D

    page දෙකක්ම ගිහින් මං දකින්නෙ නැතුව​
     
    chamiths

    Member
    May 17, 2010
    335
    6
    0
    දකුනේ , sri ලංකා
    පුතේ internal memory එකට මොනවා හරි වෙලා තියෙනවා. Available 4GB එත් බලපන් Misc Items ඒවා 10GB තියෙනවා. දැන් කියපන් බලන්න වැරදිලා හරි Odin එකෙන් Flash කරද්දී PIT File එකක් flash කරාද?
    ඔව් බං ics 4.04 දාන කොට තනි file එකක් නෙවෙයි වෙ වෙනම දාන්න තිබුනේ එකේ PIT එකකුත් තිබුනා මොකද දැන් කරන්නේ
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    පැටියා;13088432 said:

    හරි හරි අඩන්න එපා. මම App එක දෙන්නම් බලපන් වැඩද කියල. මම වෙන kernel එකක් එක්ක ට්‍රයි කරලා නෑ කොල්ලෝ. වෙන kernel control app uninstall කරලා මේක දාන්න හොඳේ :rofl:

    download
     
    Last edited:

    chamiths

    Member
    May 17, 2010
    335
    6
    0
    දකුනේ , sri ලංකා
    පුතේ internal memory එකට මොනවා හරි වෙලා තියෙනවා. Available 4GB එත් බලපන් Misc Items ඒවා 10GB තියෙනවා. දැන් කියපන් බලන්න වැරදිලා හරි Odin එකෙන් Flash කරද්දී PIT File එකක් flash කරාද?
    ඔව් බං ics 4.04 දාන කොට තනි file එකක් නෙවෙයි වෙ වෙනම දාන්න තිබුනේ එකේ PIT එකකුත් තිබුනා මොකද දැන් කරන්නේ
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    ඔව් බං ics 4.04 දාන කොට තනි file එකක් නෙවෙයි වෙ වෙනම දාන්න තිබුනේ එකේ PIT එකකුත් තිබුනා මොකද දැන් කරන්නේ

    හරියට හරි මම හිතුව PIT එක flash කරලා කියල. PIT කියන්නේ Partition table එක. ඇයි බං file තුනක් ආව කියල ඔක්කොම දැම්මේ ? පොඩ්ඩක් හිටු මම හොයල බලන්නම්.
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    මචන්ලා මගෙ LWW (WT19i) එක over lock කරා max 1.402GHz mini 184Ghz මෙකෙ normal clock frequency එක 1Ghz. මෙකෙන් phone එකට හානියක් වෙයිද? දැන්නම් ටිකක් වැඩියෙන් රත්වෙනව. මට තවත් clock speed එක වැඩිකරන්න පුලුවන් 2.016Ghz වලට.

    processor eke life time eka adu wenawa
    this is a universal rule for anything u over clock(pc processo,vga,phone processor,phone gpu timings{you cannot oc that one with normal kernel :P}.I used to oc lot my vga and cpu for fun but not anymore )

    http://www.elakiri.com/forum/showpost.php?p=13077024&postcount=8289

    උදව්වක් දෙන්න මයේ පුතේ

    machan uba ad block karanna use karana app eka mokadda? share karannako apk eka puluwan nam

    also screen caster pro latest version eka kata hari puluwan nam hoyala dennako =)
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    processor eke life time eka adu wenawa
    this is a universal rule for anything u over clock(pc processo,vga,phone processor,phone gpu timings{you cannot oc that one with normal kernel :P}.I used to oc lot my vga and cpu for fun but not anymore )

    machan uba ad block karanna use karana app eka mokadda? share karannako apk eka puluwan nam

    also screen caster pro latest version eka kata hari puluwan nam hoyala dennako =)

    Adaway කොල්ලෝ. බලපන් market ඒකෙ ඇති free app එකක්. iScreen caster pro එක බලපන් මචන් ipmart ඒකෙ තියෙනවද කියල හොයා ගන්න.
     
    Status
    Not open for further replies.