මෙන්න බං
![]()
පුතේ internal memory එකට මොනවා හරි වෙලා තියෙනවා. Available 4GB එත් බලපන් Misc Items ඒවා 10GB තියෙනවා. දැන් කියපන් බලන්න වැරදිලා හරි Odin එකෙන් Flash කරද්දී PIT File එකක් flash කරාද?
මෙන්න බං
![]()
මේතියෙන්නේ පහලම බලන්න
![]()

පැටියා;13088163 said:මැක්සා ඇප් එක මචං.
මාකට් එකේ පෙන්නන විදියට ඇප් එක මගෙ ෆෝන් එකට කම්පෙටිබල්.
මේක ෆ්රී ගන්න විදියක් නැද්ද?
ටැංකියු ටැංකියු දැං ලේසියෙන්ම ඕවක්ලොක් කරන්න පුලුවන්![]()

පැටියෝ මේකට Trinity Kernel එක ඕනා![]()

Live with walkman 1k root karana vidiya kiayala denawada machan
පැටියා;13088234 said:meka support karanne nexus walata witarada![]()
ඔව් බං ics 4.04 දාන කොට තනි file එකක් නෙවෙයි වෙ වෙනම දාන්න තිබුනේ එකේ PIT එකකුත් තිබුනා මොකද දැන් කරන්නේපුතේ internal memory එකට මොනවා හරි වෙලා තියෙනවා. Available 4GB එත් බලපන් Misc Items ඒවා 10GB තියෙනවා. දැන් කියපන් බලන්න වැරදිලා හරි Odin එකෙන් Flash කරද්දී PIT File එකක් flash කරාද?
මොකො සීන් එක ?
![]()
Trinity Kernel එක දැනට මම දාන්න හැටියට තියෙන්නේ Galaxy Nexus, Nexus S, Galaxy S3, Nexus 7 වලට විතරයි

පැටියා;13088026 said:Avast slows down my mobile
Any alternative?![]()

පැටියා;13088432 said:

Live with walkman 1k root karana vidiya kiayala denawada machan

ඔව් බං ics 4.04 දාන කොට තනි file එකක් නෙවෙයි වෙ වෙනම දාන්න තිබුනේ එකේ PIT එකකුත් තිබුනා මොකද දැන් කරන්නේපුතේ internal memory එකට මොනවා හරි වෙලා තියෙනවා. Available 4GB එත් බලපන් Misc Items ඒවා 10GB තියෙනවා. දැන් කියපන් බලන්න වැරදිලා හරි Odin එකෙන් Flash කරද්දී PIT File එකක් flash කරාද?
ඔව් බං ics 4.04 දාන කොට තනි file එකක් නෙවෙයි වෙ වෙනම දාන්න තිබුනේ එකේ PIT එකකුත් තිබුනා මොකද දැන් කරන්නේ
මචන්ලා මගෙ LWW (WT19i) එක over lock කරා max 1.402GHz mini 184Ghz මෙකෙ normal clock frequency එක 1Ghz. මෙකෙන් phone එකට හානියක් වෙයිද? දැන්නම් ටිකක් වැඩියෙන් රත්වෙනව. මට තවත් clock speed එක වැඩිකරන්න පුලුවන් 2.016Ghz වලට.
}.I used to oc lot my vga and cpu for fun but not anymore ) processor eke life time eka adu wenawa
this is a universal rule for anything u over clock(pc processo,vga,phone processor,phone gpu timings{you cannot oc that one with normal kernel}.I used to oc lot my vga and cpu for fun but not anymore )
machan uba ad block karanna use karana app eka mokadda? share karannako apk eka puluwan nam
also screen caster pro latest version eka kata hari puluwan nam hoyala dennako =)