අප්පා.. ගොඩ කාලෙකින් හම්බ උනේ. කොහොමැයි ඉතින්

පෙන්ගුයින්ලට මුහුදෙ තියන ලුණු වතුර වල ලුණු අයින් කරල ඒ වතුර බීමට තරම් පිරිසිදු නැවුම් වතුර බවට පත් කරන්න පුළුවන්
. එහෙම වෙන්නෙ උන්ගේ ඇගේ තියන ග්‍රන්තියකින්
. උන් සාමාන්‍ය විදියට ලුණු වතුර මුලින්ම බොනව. ඊට පස්සේ අපි කෙල ගහනව
වගේ උන් ලුණු ටික එලියට දානව.ඒකෙන් උන්ට එක දිගට මුහුදෙ එක දිගට මාස නාමයක් විතර එක දිගට ජීවත් වෙන්න උදවු වෙනව
ඩොල්ෆින් පැටියෙක්ගෙ කළල කාලෙදී ගත්ත පින්තුරයක්

මේක ලංකාවේ නම් තාම ආරංචි වෙලා නැහැ
. එහෙම වෙන්නත් එපා. ඒක නිසා කියනවද නැද්ද කියල හිතල හිතල තමයි කියන්නෙ
. මොකද එළකිරි එකේ ලංකාවේ කට්ටිය විතරක් නෙමෙයිනේ ඉන්නෙ.පිටරටවල අයත් ඉන්නව
. මම කියන්න යන්නෙ අලුතෙන්ම පටන්ගෙන තියන වාහන මංකොල්ලකන ක්‍රමයක් ගැන. මේක තමන්ගෙ ආරක්ෂාවට විතරක් පාවිච්චි කරන්න. නැතුව මේක දැනගෙන වෙන කට්ටියට කරදර වෙන ප්‍රශ්න වෙන දේවල් කරන්න එපා
. මොකද විහිළුවට හරි මේ වගේ දෙයක් කලොත් එහෙම ඒක ලොකු ප්‍රශ්නයකට මුල වෙන්න පුළුවන්

.ඔන්න කියලම තමයි පටන් ගත්තේ.
කවදක හරි වාහනයක් පදිනකොට බිත්තරයක් වාහනේ ඉස්සරහ වීදුරු වලට වැදුනට කවදාවත් වාහනේ නවත්තන්න යන්න එපා
. හේතුව මම කියන්නම්
. මේ බිත්තර වලින් ගැහුවම අපි කරන්නේ මොකද්ද ඉස්සෙල්ලම.වයිපරේ දානව නේද?
(නෑ නෑ ඒ වයිපරේ නෙමෙයි. ඒක පුලුවන්නම් වාහනෙන් එලියටම දාපන්
) ඒ ටික පිහිදිල යන්න. ඒක කරන්න යන්න එපා කවදාවත් මොකද මේ බිත්තර වයිපරෙන් පිහිදන්න ගියාම කිරි වගේ වෙනව
. එතකොට අපිට ඉස්සරහ පේන ගතිය අඩු වෙලා යනව. ඊට පස්සේ අපි කරන්නෙ මොකද්ද?
වාහනේ තියන වතුර ස්ප්‍රේ කරලා වයිපරේ දල පිහිදන්න උත්සහ කරනව
. එතකොට මේ තත්වය තව තවත් බරපතල වෙනවා. මේ කිරි වගේ ගතිය කැටි ගැසෙන තත්වයකට එනවා. ඒ කියන්නේ හරියටම 92.5% ක් වෙනකම් පෙනීම අඩු වෙනවා
.එතකොට අපි අනිවාරෙන් පාරෙ පැත්තකින් නවත්තන්න වෙනව එක පිහිදන්න. ඉතින් මේක කරපු හොරුන්ට ඕන දේ නිකන්ම වෙලා. මේ ක්‍රමේ දැන් දැන් පාවිච්චි වෙනවා වැඩියිලු
.(කුකුලන්ට එහෙම වැඩ ඇති අම්බානෙකට
) ඒ කියන්නෙ ඉස්සරහට තව වැඩි වෙන එක
. ඒක නිසා හොමෝම මේ ගැන දැනගෙන ඉන්න එක හොදයි
.
ඔන්න මම රූපලාවන්‍ය මෙවුව එකක් දාන්න හිතුව
. වැඩේ හරි ගියොත් හරි
. මේක හරි ගියොත් එහෙම මම වදුරන්ට රූපලාවන්‍යගාරයක් දානව කළු වදුරන්ට සුදු වෙන්න.වදුරන්ට බිම යන්න උගන්නන්න
. කෑලි talk කරන්න

. ලැට් එකට යන්න උගන්නන්න
වගේ ඒවත් එක්ක විශේෂ pakage එකක් දෙනවා. කැමති කට්ටිය ඉන්නවනම් කියන්න. එළකිරි එකේ වදුරන්ට විශේෂ දීමනාවක් දෙනව
.
ඇස් වටේ කළු වීම අපි හැමෝටම තියන ප්‍රශ්නයක්. කාලකෙට ගොඩක් කාන්තා උදවියට වගේම පිරිමි කට්ටියටත් මේ ප්‍රශ්නෙ එනවා
. ඉතින් ඕකට එක එක විදියේ ක්‍රීම් ගානවා. ගොම ගානවා
. බලු බෙටි ගානවා
. එක එක විකාර. නින්ද අඩුකමයි හරි අහාර නොගැනීමයි මේකට ප්‍රධාන හේතුව. ඕකට කොට්ටම්බා
තෙල් බින්දු (සිංහලෙන් කිවුවොත් almond oil එතකොටනේ සමහරුන්ට තේරෙන්නෙ
) ටිකක් දාල හෙමින් මසාජ් කරන්න. ඊට පස්සේ විනාඩි 15 ක් විතර තියල කපු රෙදි කෑල්ලකින් පිහිදාන්න
.තවත් එකක් කියන්නම් පිපිඤ්ඤා (අප්පට බොල, ඒක මම ගැහුවනෙ බන්. පිස්සු හැදෙනව සෙල්ලං නෑ.මාත් දැන් පිපිඤ්ඤා කියල ගහන්න පුළුවන් පොරක් ඈ
) ජූස් සුයි අර්තාපල් ජූස් සුයි එකට දාල මිශ්‍ර කරල ඇස් වටේ ගාල විනාඩි 20 ක් විතර තියල හෝදල දාන්න. කළු වීම නැති වෙන එකට අමතරව සුමුදු සුසුනිදු පැහැපත් සෞම්‍ය සමක් ඔබට ලබා දේ
.අනේ ද කියන්නෙ

මේ කතාව නම් ඇත්ත උනත් එක අතකින් මම හිතන විදියට පිස්සුවක්
. ළමයි ඉපදිලා ඉවර වෙනකොට අම්ම කෙනෙක්ගෙ බඩින් එලියට ඇදල ගන්නව නේද වැදාමහ කියල කොටසක්. ඔය උඩින් දාල තියන පින්තුරේ ඇත්තම එකක්
. කාටද පුළුවන් ඕක කන්න.අපිට අප්පිරිය උනාට දැනට ඇමරිකාව,චීනය,හවායි,මෙක්සිකෝව ඇතුළු බටහිර රටවල් ගොඩක මේක කෑමක් විදියට ගන්නවලු
.මොකද ලෙඩ රෝග සුව කරන්න පුළුවන් කියල විස්වාසයක් තියනව මේ කොටස ආහාරයට ගැනීමෙන්. අරක්කුත් එක්ක
එක්ක මේක කෑමට ගන්නවා කියල කියන්නෙ. එත් සාමාන්‍ය විදියට උයලත් කනව ඇති.එක අතකින් බලාගෙන යනකොට ඒක පුදුම වෙන්න දේකුත් නෙමෙයි
. මම කලින් thread එකක දැම්ම ළමයින්වත් කනව කියල. ඉතින් ඉතින් එහෙම එකේ ඒ ළමයින්ට ජීවත් වෙන්න උදවු කරපු දේවලුත් කන එක මහ දෙයක් ද?
තව ටික දවසකින් ළමයාගේ අම්මවත් මරල කන්න ගනියි මේ යන විදියට ගියොත් එහෙම. තිරිසන් සත්තු හොදයි බලාගෙන යනකොට. ගෝනුසු අම්ම තමන්ගෙ පිට කන්න දීල පැටවුන්ව හදන්නෙ තමන් මැරෙනව කියල දැන දැනත්.ඒත් මිනිස්සු තමන්ගෙ ලමයව මරල කන තත්වෙකට පත් වෙලා
.
මදුරුවොන්ව මරන්න එපා ඕයි
. උන් කෑවම(උන් අපිව කෑවම හරිද? නැතුව අපි උන් කන එක නෙමෙයි. නැත්නම් අද රෑට උබල මදුරුවො ටික කාල දායි ඩෙංගු අඩු කරන්න කියල
) අපිට අල්පෙනෙත්තක තරම් මෙවුව එකක් වෙන්නෙ නැහැ. සම්පුර්ණයෙන්ම මිනිහෙක්ගේ ලේ බොන්න මදුරුවෝ 1,200,000 ඕන වෙනව
.
මී පැටවූ දාපු වයින් බීල තියනවද?
නැද්ද අපරාදෙ
.මාර රහයි. චීනෙ ගැනයි කොරියාව ගැනයි කියනකොට මතක් වෙන්නෙම බලු මස් ගැනයි සර්ප මස් ගැනයි නෙ
.(වෙන කතාවක් කියන්නද? අපි ඉන්න හරියේ high way එක ගහනව. මුන් අපු දවස් වල සමහර බල්ලො එහෙම නැති වෙලා තියනව.එක ගෙදරකට මුන් කට්ටියක් ඇවිල්ල ඒ ගෙදර බල්ලව ඉල්ලගෙන.එත් ගෙදර මිනිස්සු මුන්ව එළවගෙන. පවුලෙ එක වගේ ඉන්න බල්ලව එක එකාට මරාගෙන කන්න දෙන්න පුලුවන්ද?මුන් කළු බල්ලන්ට ගොඩක් කැමතිලු. රුපියල් 2000 ක් දෙනවලු බල්ලෙක්ට
) ඒත් මේක වෙනස් කතාවක්.චීනෙයි කොරියාවෙයි මී වයින් කියන්නේ අද ඊයේ අපු දෙයක් නෙමෙයි මේක උන්ගෙ සම්ප්‍රදායික බීමක්
. මී පැටවුන්ව වයින් වලට දාන්න ගන්නෙ මරල නෙමෙයි පන පිටින්ම
. මී පැටවූ අම්ම ලග ඉන්න කාලෙ මුන්ගෙ ඇස් හරියට ඇරිල නැහැ
. ඒ කාලේ තමයි වයින් හදන්න ගන්න හොදම කාලෙ. මොකද ඇග ලා වගේම ශරීරයේ ප්‍රමාණය, ලොම් නැති හම වගේ ගොඩක් දේවල් මේකට බලපානවා. මේ මී පැටවුන් ව අරගෙන කෙලින්ම වයින් බෝතල් වලට දානවා.එතකොට දාන්නේ නම් එක මී පැටියෙක් විතරක් නෙමෙයි. ගොඩක් එක පාර දානව
.දැම්මට වැඩක් නැහැ
. මුන් එතකොට වයින් වල පාවෙනවා. මේ මී පැටවූ වයින් ටිකේ යටට යනකම් හොදට බෝතලය කරකනවා
. එතකොට ටික වෙලාවකින් මුන් ලස්සනට ඔය පින්තුරේ වගේ බෝතලේ යටට යනවා.මේ වයින් වල විශේෂයෙන් ඇදුම රෝගයට හා වකු ගඩු ආශ්‍රිත රෝග වලට ගොඩක් හොදයි කියල විස්වාස කරනව
. ඒකෙ විද්‍යාත්මක පැත්ත නම් මම හරියට දන්නෙ නැහැ. තව එකක්. මේ මී වයින් බිවුවට පස්සේ ලෙඩ හොද වෙන්න නම් අනිවාරෙන් මේ වයින් බීල අන්තිමට මේ මී පැටවුන්වත් කන්න ඕන
.
චීනෙ නම් මේවට අමතරව නයි වයින් තියනවා. ඒකත් එකම විදියට තමයි හදන්නෙ. ඒත් අන්තිමට වයින් බීල නයාව කන එක අනිවාර නැහැ
. මොකද උන්ගෙ ඇගේ විස තියන නිසා සමහර විට එක විස වෙන්න පුළුවන්.
AXE (Hot chicks will swarm you) සෙන්ට් එකයි Dove (All women are beautiful) එකයි,එකයි එකම company එකේලු. දැන් ඉතින් AXE ගැන දන්නෙ නැති අයට මේක තේරෙන එකක් නෑ
.
මේකට තමයි කියන්නේ දැන් ඉදන්ම පින් කොරහල්ල කියල
. සතෙක් උනත් උට ලැබීම තියනව

සැප්තැම්බර් 10, 1945 ඇමරිකා එක්සත් ජනපදයේ හිටිය කුකුල් නාම්බෙක් ගේ ජීවිතෙ වෙනස් උන දවසක්. වාසනාවද අවාසනාවද කියල දන්නෙ නැහැ
.ලොයිඩ් ඔස්ලන් කියන ගොවියා දවසක් තමන්ගෙ නැන්දම්මා ගෙදර ඇවිල්ල උට බෙල්ලෙ වැල දාගන්න හිත හිත ඉන්නකොටම
පොරගෙ වයිෆ් ඇවිල්ල කිවුව මිනිහට කුකුල් නාම්බෙක් ගිහින් අරන් එන්න කියල
. මිනිහත් ගෑනි මරාගෙන කන්න බැරි කමට ගියා කුකුලෙක් අරන් එන්න
. ගිහින් ගොවිපලෙන් ගත්ත මාස පහ හමාරක් වයස මයික් කියන නම තියන කුකුල් තඩිය. මූව අරන් ගැහුව පොරවෙන් පාරක් මැරෙන්නම
. ඒත් කුකුලගේ බබා කොටපු හැටි හොදයි. ඒ පොරෝ පාර වැදුන ඒත් මැරෙන්න වැදුනේ නැහැ. ඒත් මේකෙන් උගේ බෙල්ලෙ තිබුන ශිරාවට හානියක් උනේ නැහැ
. ඒත් උගෙ එක කනකුයි මොලේ කොටසකුයි කැපිල ගියා. ඒත් ජීවිතයට හානියක් වෙන තරමට මොලේට හානි උනේ නැහැ. ඇස් දෙකත් ඉතුරු උනා.ඇස් ඉතුරු උනත් ඇස් වැල හැටි උඩ පින්තුරේ තියනවනේ
. පොරව පාරෙන් ගහල තිබුනත් ඌ දිගටම තමන්ගෙ ඇවිදීම කලා. කොච්චරද කියනවනම් සාමාන්‍ය විදියට පිහාටු පිරිමැදලත් තියනව ඒ වෙලාවෙ.ඔය උඩ දාල තියන පින්තුරෙ උගේ ඇත්තම ගොඩක් දුර්ලබ එකක්. මේ කුකුලට උන දේ දැක්ක ලොයිඩ් මේ කුකුලව දිගටම හදාගන්න කල්පනා කලා
. ඒත් මේ සිද්දියෙන් පස්සෙ මයික් ගේ ජීවිතර ගොඩක් වෙනස් උනා මයික් හෙමින් හෙමින් තමගේන් ගෙ මේ ජීවිතේට ආදරේ කරන්න පටන් ගත්ත
. වැටෙන්නේ නැතුව ඇවිදින්න. කෑම කන්න පටන් ගතට තමන්ගේ බෙල්ලෙන්.මොකද හොටත් ගොඩක් හානි වෙලා නැති උනා නිසා
. තමන්ගේ උගුර පාවිච්චි කරලා ශබ්ධ කරන්නත් මයික් පුරුදු උනා.ඒත් කවදාවත් ජීවිතේට මයික්ට උදේ පාන්දරින් වෙනද විදියට හඩලන්න නම් බැරි උනා
.
හිතාගෙන ඉන්නෙ අපි අවදියෙන් ඉන්නකොට තමයි මොලේ වැඩියෙන්ම ක්‍රියාකාරී කියලද?
නෑ ඇත්තටම වැඩිපුර ක්‍රියාකාරී වෙන්නේ අපි නිදාගත්තම
Google කියන නම හැදුනේ වැරදීමකින්
.ඇත්තටම ඒ ගොල්ලන්ට දාන්න ඕන උනේ Googol කියන නම.මේක පටන්ගත්තේ Larry Page, කියන කෙනෙයි Brin when කියන කෙනයි. මේ දෙන්න එතකොට පිළිවෙලින් වයස වෙලා තියෙන්නේ 24 යි 23 යි
. අනේ මන්ද කෑල්ලක් පස්සෙන් ගිහින් ගුටි කාල බෝක්කුවක් උඩට වෙලා ආතල් එකේ ඉන්නෙ නැතුව මුනුත් ඔය වයසෙ කරන වැඩ

පූව්වට පන හතක් තියනව කියල කිවුවට දැකල තිබුනෙ නැහැ නේද?
මේ ඉන්නෙ ඕස්ට්‍රේලියාවෙ හිටපු smokey කියන මියාවුව. පොඩිම පොඩි විශේෂත්වයක් තියනව. කොච්චරද කියනවනම් මුගේ ඔළුවට රයිෆල් උණ්ඩ 13 ක් වැදිලා තියනව
.(කොහෙන් එච්චර වැදුනද දන්නෑ. සමහරවිට බිල් ලාඩන්ගෙ මියෑවුවද දන්නෑ
.) ඒත් මේ පූස මැරිලා නැහැ. දොස්තරල කොහොම හරි බේරල තියනව. ඒත් උණ්ඩ 13 ක් වැදුනට පස්සෙ මූ කොහොමද ඉතුරු උනේ කියන එක තමයි ප්‍රශ්නෙ
.පස්සෙ මෙයාව හදාගන්න ගත්ත moggy කියන අවුරුදු නමයක් වයස නංගි කෙනෙක්
. ඒත් නංගි phone එකෙන් මල් කඩන ගමනද කොහෙද මු දවස් තුනකට පස්සෙ ගෙදරින් පැනල ගිහිල්ල. ඊට පස්සෙ මූව හොයාගෙන නැහැ

වියට්නාමේ එක මනුස්සයෙක් අවුරුදු පහක් පුරාවට තමන්ගෙ මැරුණු බිරිදත් එක්ක නිදා ගෙන ඉදල තියනව
. කතාව මේකයි, lee van කියන්නෙ අවුරුදු 55 ක් වයස මනුස්සයෙක්. මෙයාගේ බිරිද 2003 දී නැති වෙලා තියනව
. ඒ කියන්නෙ මැරිල
. මේ ගැන හිත හිත හිටපු ලී ට තමන්ගෙ හිත හදාගන්න බැරි වෙලා තියනව අවුරුදු එක හමාරක් ගියත්.අන්තිමට මෙයා ඒකට පිළිතුරක් හොයාගෙන තියනව.කරල තියන වැඩේ මැරුණු තමන්ගෙ බිරිද ගෙ සොහොන ලගින් උමගක් හාරල තියනව මල මිනිය ලගට යනකං
. මෙයා එතන ටික කාලයක් නිදා ගෙන ඉදල තියනව. සමහර දවසට මුළු රෑම මෙය මෙහෙම ගත කරල තියනව
. වැස්සෙනුයි සුලගෙනුයි මෙයාට බාධාවක් වෙලා නැහැ
. ඒත් අන්තිමට එයාගේ යාළුවොයි අසල්වාසියොයි මේක දැනගෙන. කොහොම හරි අන්තිමට ලී උමගට යන එක නවත්තන්න තීරණය කරල. ඒත් ඒ වෙනුවට කරලා තියෙන්නෙ මොකද්ද දන්නවද? තමන්ගෙ බිරිදගේ මල මිනිය ආයෙත් හාරල අරගෙන ඇවිල්ල
. මේ මල මිනිය සත්තු කනවටයි ගද ගහනවටයි ලෙඩ රෝග බෝ වෙනවටයි කරලා තියන විසදුම තමයි මේ කාන්ත රූපය විදියට හදපු අනුරුවක් මැටියෙන් හදල ඒ අනුරුව ඇතුලට මේ මල මිනිය බස්සල තියනව
. ඒකෙ පින්තුරයක් තමයි ඔය උඩින් තියෙන්නේ. මේක පිස්සුවද ආදරයද කියල නම් මම දන්නෙ නැහැ
. මේ මනුස්සය ආදරය කරල තියෙන්නේ බිරිදගේ භෞතික ශරීරයට විතරද ඒ කියන්නෙ
කවද හරි ගිහින් තියනවද අභ්‍යකාශයට මටත් දැන් මාස දෙක තුනකින් යන්න බැරි උනා
. මම අන්තිමට ගියපු වෙලේ එකෙක් අපි ඉන්නෙ අභ්‍යකාශයෙ කියල අමතක වෙලා දොර ඇරගෙන එලියට ගියා. අපිටත් ඉතින් මරු අතල් එක
. උට මොනවාද වෙන්නේ කියල බලාගෙන හිටිය.හිතාගන්න පුලුවන්ද මොනවද උනේ කියල. මේ ඔක්කොම පටන් ගන්න තත්පර 90 ක් ගියා. තත්පර 90 කට පස්සෙ තමයි ඔක්කොම වෙන්න පටන් ගන්නෙ
. මුලින්ම උනේ මිනිහගේ ඇග ඇතුලෙ තියන එක එක ගෑස් ජාති ප්‍රසාරණය වෙන්න ගත්ත.මේක නිසා මිනිහගේ ඇගේ වායු බුබුළු මතු උනා
. පලවෙනි පියවරේදීම මිනිහ කූරිය ගැහුවා
. ඌ ඉතින් ඉවරයි. ඒ කියන්නේ මිනිහෙක් ක්ෂණයකින් මැරෙන්න තරම් මේ වායු බුබුළු බලවත්. පස්සෙ මේ කතාව ඉවර උනේ නැහැ
. ඊට පස්සේ ඇග ඇතුලේ තියන ජලය වාෂ්ප බවට පත්වෙනව. කටේ සහ ඇස් වල තියන තෙතමනය නිසා ඇස් සහ කට තැම්බෙනව. පස්සේ ඇගේ තියන මෘදු පටකත් වාෂ්ප බවට පත්වෙනව.වගේම ඇගේ තියන මස්පිඩු මේ ක්‍රියාවලිය නිසා ඉදිමීමට ලක් වෙනව. මේක තම ඉවර උනේ නැහැ. ඊට පස්සේ අරූගෙ ඇස් පෙනීම නැති වෙලා ගියා
. ඒ වගේම උගේ නහය වියලි බවට පත්උනා. ඊට පස්සේ හම නිල් පාටට හැරුන. ඒ වගේම අදික හිරු එලිය නිසා හම පිළිස්සීමකට ලක් උනා
. ඒ උනත් පුදුමයකට වගේ මිනිහගෙ මොලේ සහ හර්ධය(heart එක, එක සිංහලෙන් ගහන්න තේරෙන්නේ නෑ
. එක නිසා ඔහොම ගැහුවා. අවුලක් නෑනේ
) තවත් විනාඩි 90 ක් වැඩ කලා.විනාඩි 90 කට පස්සේ තමයි ඒව නැවතුනෙ. ඔය මම මෙච්චර වෙලා කිවුවේ මිනිහෙක් එක එල්ලේම ආරක්ෂක ඇදුම් නැතුව අභ්‍යකාශයට නිරාවරණ උනොත් ඒ මිනිහට අත්වෙන ඉරණම. ඉතින් ඒක නිසා අනිත් දවසෙ ඔය පැත්තෙ යනකොට ඉන්නෙ කොහෙද කියල මතක තියාගෙන අනිවා ඇදුම් ඇදගෙන එලියට බැහැපන්. කොච්චර හදිස්සි වැඩක්උනත් කමක් නෑ

මේ ඉන්න ගෙම්බට...
ගෙම්බ නෙමෙයි ගෙම්බගෙ අම්මට මේ මොකෙද්ද. කොහෙන් මේ රෙද්දට පැන්නද මන්ද.
මේ ගල් හිපටුව නෙමෙයි අනිත් එකා. පල්ලෙහා බලපන්
ආ මේ ඉන්නෙ
,මේ ඉන්නෙ poison-arrow කියන ගෙම්බ.මේ එකෙක්ගෙ ඇගේ තියන විස වලින් මිනිස්සු 2,200 ක් ස්වර්ගස්ථ හෝ අපාගස්ථ
කරන්න පුළුවන්. apocalypto කියන ෆිල්ම් එකේ මේකෙක්ගේ විස වලින් වැඩ දන කෑල්ලක් තියනව
puma සහ adidas කියන්නේ එකම සහෝදරයො දෙන්නෙක්ගෙ කියල දැනගෙන හිටියද
? මේ දෙක ගැන අලුතෙන් කියන්න දෙයක් නැහැ මම හිතන්නෙ.මුළු ලෝකෙම අල්ලල ඉවරයි මේ වෙනකොට
. මේ ගැන කියන්න ගොඩක් දේවල් තියනව
. එත් ඒක දැනගත්ත කියල වැඩක් වෙන එකක් නැහැ
.
Polar bear ල දැක්කම උන් කම්මැලි මෙලෝ රහක් නැති පුළුන් බෝල ටිකක් කියල නේද හිතන්නෙ
. ඒත් දන්නන්වද උට පැයකට සැතපුම් 25 ක් දුවන්න පුළුවන්
. ඒ වගේම අඩි හයක් උඩට පනින්නත් පුළුවන්
.
මදුරුවො පිරිමින්ට වඩා කාන්තාවන් ගෙ ලේ බොන්න කැමතිලු
. මොකද කාන්තාවන්ගේ තියන ඊස්ට්‍රජන් හෝමෝන වලට මදුරුවො ගොඩක්කැමතිලු.මදුරුවෝ වැඩිපුර දෂ්ට කරන්න කැමති අපි මොනවගේ කෑම කෑවමද කියල මම කලින් theread එකක කියල තියනව
(කෙල්ලො නම් කොටියම කාපිය
.)
මගේ අම්මො මේව දැක්කම තමයි හිතෙන්නෙ කෙල්ලෙක් සෙට් කරගන්න ඉස්සෙල්ල sunlight කැටයක් අරගෙන මුණ හෝදවල බලල තමයි කැමැත්ත අහන්න ඕන කියල
.
ඔහොම පොඩ්ඩක් හිටපන්. මේ ඉදිකට්ටක් තියනවා නූලට දාගෙන වැඩේ පටන් ගන්නම්
Home A Lone ෆිල්ම් එකේ එක කොටසක් තියනව එක හොරෙක්ගෙ මූනේ දිවි මකුළුවෙක් යන තැනක්
.ඒක බොරු රූ ගත කිරීමක් නෙමෙයි
. මේක රගපපු Daniel Stern කියන නළුව එකග වෙලා තියනව ඇත්තටම මේ සිද්දියේදී දිවි මකුළුවෙක් තමන්ගෙ මුණ උඩින් යවා ගන්න
. ඒත් මේක ගොඩක් අනතුරු දායක නිසා තීරණය කරලා තියනව අඩුම අවධානමක් අරගෙන වැඩේ කරන්න
. ඉතින් මේකට කරලා තියන උපක්‍රමය තමයි කෑ ගහනකොට කටින් ශබ්ධයක් පිට නොකර නිකන් කට විතරක් ඇරල මකුලුවව බය නොකර රූගත කිරීම කරන්න
. ඒත් මේකෙදි කෑ ගහන අවස්ථාව පස්සෙ තමයි දාල හදල තියෙන්නේ
. මොනවා උනත් මේ වෙලාවේ ඩැනියෙල් තමන්ගේ ජීවිතේ අනතුරේ දාගෙන තමයි මේ රූගත කිරීම කරල තියෙන්නෙ.

මුහුදට බහින්න විදියකුත් නෑ ඕයි
. මේ මෝරු හැමවෙලාවෙම බඩජාරි වගේ අපිවම කන්න බලාගෙන ඉන්නවනෙ
. දවස පුරාම කන එක විතරයිද උන් දන්නෙ. කොයි වෙලාවේ බැලුවත් මොනව හරි කනව. මුන්ට කන්නෙ නැතුව එක දවසක්වත් ජීවත් වෙන්න බැරිද?
මෙච්චර කල් මෝරු ගැන හිතාගෙන හිටියෙ මෙහෙමද? එහෙනම් ඒක වැරදියි
. මෝරුන්ට ඕන නම් දවසක් උනත් කන්නෙ නැතුව ඉන්න පුළුවන්.(අපෝ එච්චරද උන්ට ඉන්න පුළුවන්. මෙහෙම හිතුනද?
) නෑ උන්ට ඕන නම් මාසයක් උනත් කෑම කන්නෙ නැතුව ඉන්න පුළුවන්
. ඒත් නෑ
.සමහර උන්ට ඕන නම් අවුරුද්දක් උනත් කෑම නැතුව ජීවත් වෙන්න පුළුවන්
. ඇත්තටම උන් එච්චර කෑවට උන්ට ජීවත් වෙන්න ඕන කරන්නෙ උන්ගෙ ඇගේ බරින් 2% ක් විතරයි.එතකොට කොහොමද උන් අවුරුද්දක් උනත් කන්නෙ නැතුව ජීවත් වෙන්නෙ. එහෙම වෙන්නෙ උන් මුළු අවුරුද්දටම හරියන්න එක පාර කෑම කෑවම.මෝරුන්ට ඒ විශේෂ හැකියාව තියනව
.

පෙන්ගුයින්ලට මුහුදෙ තියන ලුණු වතුර වල ලුණු අයින් කරල ඒ වතුර බීමට තරම් පිරිසිදු නැවුම් වතුර බවට පත් කරන්න පුළුවන්
. එහෙම වෙන්නෙ උන්ගේ ඇගේ තියන ග්‍රන්තියකින්
. උන් සාමාන්‍ය විදියට ලුණු වතුර මුලින්ම බොනව. ඊට පස්සේ අපි කෙල ගහනව
වගේ උන් ලුණු ටික එලියට දානව.ඒකෙන් උන්ට එක දිගට මුහුදෙ එක දිගට මාස නාමයක් විතර එක දිගට ජීවත් වෙන්න උදවු වෙනව
ඩොල්ෆින් පැටියෙක්ගෙ කළල කාලෙදී ගත්ත පින්තුරයක්

මේක ලංකාවේ නම් තාම ආරංචි වෙලා නැහැ
. එහෙම වෙන්නත් එපා. ඒක නිසා කියනවද නැද්ද කියල හිතල හිතල තමයි කියන්නෙ
. මොකද එළකිරි එකේ ලංකාවේ කට්ටිය විතරක් නෙමෙයිනේ ඉන්නෙ.පිටරටවල අයත් ඉන්නව
. මම කියන්න යන්නෙ අලුතෙන්ම පටන්ගෙන තියන වාහන මංකොල්ලකන ක්‍රමයක් ගැන. මේක තමන්ගෙ ආරක්ෂාවට විතරක් පාවිච්චි කරන්න. නැතුව මේක දැනගෙන වෙන කට්ටියට කරදර වෙන ප්‍රශ්න වෙන දේවල් කරන්න එපා
. මොකද විහිළුවට හරි මේ වගේ දෙයක් කලොත් එහෙම ඒක ලොකු ප්‍රශ්නයකට මුල වෙන්න පුළුවන්

.ඔන්න කියලම තමයි පටන් ගත්තේ.කවදක හරි වාහනයක් පදිනකොට බිත්තරයක් වාහනේ ඉස්සරහ වීදුරු වලට වැදුනට කවදාවත් වාහනේ නවත්තන්න යන්න එපා
. හේතුව මම කියන්නම්
. මේ බිත්තර වලින් ගැහුවම අපි කරන්නේ මොකද්ද ඉස්සෙල්ලම.වයිපරේ දානව නේද?
(නෑ නෑ ඒ වයිපරේ නෙමෙයි. ඒක පුලුවන්නම් වාහනෙන් එලියටම දාපන්
) ඒ ටික පිහිදිල යන්න. ඒක කරන්න යන්න එපා කවදාවත් මොකද මේ බිත්තර වයිපරෙන් පිහිදන්න ගියාම කිරි වගේ වෙනව
. එතකොට අපිට ඉස්සරහ පේන ගතිය අඩු වෙලා යනව. ඊට පස්සේ අපි කරන්නෙ මොකද්ද?
වාහනේ තියන වතුර ස්ප්‍රේ කරලා වයිපරේ දල පිහිදන්න උත්සහ කරනව
. එතකොට මේ තත්වය තව තවත් බරපතල වෙනවා. මේ කිරි වගේ ගතිය කැටි ගැසෙන තත්වයකට එනවා. ඒ කියන්නේ හරියටම 92.5% ක් වෙනකම් පෙනීම අඩු වෙනවා
.එතකොට අපි අනිවාරෙන් පාරෙ පැත්තකින් නවත්තන්න වෙනව එක පිහිදන්න. ඉතින් මේක කරපු හොරුන්ට ඕන දේ නිකන්ම වෙලා. මේ ක්‍රමේ දැන් දැන් පාවිච්චි වෙනවා වැඩියිලු
.(කුකුලන්ට එහෙම වැඩ ඇති අම්බානෙකට
) ඒ කියන්නෙ ඉස්සරහට තව වැඩි වෙන එක
. ඒක නිසා හොමෝම මේ ගැන දැනගෙන ඉන්න එක හොදයි
.
ඔන්න මම රූපලාවන්‍ය මෙවුව එකක් දාන්න හිතුව
. වැඩේ හරි ගියොත් හරි
. මේක හරි ගියොත් එහෙම මම වදුරන්ට රූපලාවන්‍යගාරයක් දානව කළු වදුරන්ට සුදු වෙන්න.වදුරන්ට බිම යන්න උගන්නන්න
. කෑලි talk කරන්න

. ලැට් එකට යන්න උගන්නන්න
වගේ ඒවත් එක්ක විශේෂ pakage එකක් දෙනවා. කැමති කට්ටිය ඉන්නවනම් කියන්න. එළකිරි එකේ වදුරන්ට විශේෂ දීමනාවක් දෙනව
.ඇස් වටේ කළු වීම අපි හැමෝටම තියන ප්‍රශ්නයක්. කාලකෙට ගොඩක් කාන්තා උදවියට වගේම පිරිමි කට්ටියටත් මේ ප්‍රශ්නෙ එනවා
. ඉතින් ඕකට එක එක විදියේ ක්‍රීම් ගානවා. ගොම ගානවා
. බලු බෙටි ගානවා
. එක එක විකාර. නින්ද අඩුකමයි හරි අහාර නොගැනීමයි මේකට ප්‍රධාන හේතුව. ඕකට කොට්ටම්බා
තෙල් බින්දු (සිංහලෙන් කිවුවොත් almond oil එතකොටනේ සමහරුන්ට තේරෙන්නෙ
) ටිකක් දාල හෙමින් මසාජ් කරන්න. ඊට පස්සේ විනාඩි 15 ක් විතර තියල කපු රෙදි කෑල්ලකින් පිහිදාන්න
.තවත් එකක් කියන්නම් පිපිඤ්ඤා (අප්පට බොල, ඒක මම ගැහුවනෙ බන්. පිස්සු හැදෙනව සෙල්ලං නෑ.මාත් දැන් පිපිඤ්ඤා කියල ගහන්න පුළුවන් පොරක් ඈ
) ජූස් සුයි අර්තාපල් ජූස් සුයි එකට දාල මිශ්‍ර කරල ඇස් වටේ ගාල විනාඩි 20 ක් විතර තියල හෝදල දාන්න. කළු වීම නැති වෙන එකට අමතරව සුමුදු සුසුනිදු පැහැපත් සෞම්‍ය සමක් ඔබට ලබා දේ
.අනේ ද කියන්නෙ

මේ කතාව නම් ඇත්ත උනත් එක අතකින් මම හිතන විදියට පිස්සුවක්

. ළමයි ඉපදිලා ඉවර වෙනකොට අම්ම කෙනෙක්ගෙ බඩින් එලියට ඇදල ගන්නව නේද වැදාමහ කියල කොටසක්. ඔය උඩින් දාල තියන පින්තුරේ ඇත්තම එකක්
. කාටද පුළුවන් ඕක කන්න.අපිට අප්පිරිය උනාට දැනට ඇමරිකාව,චීනය,හවායි,මෙක්සිකෝව ඇතුළු බටහිර රටවල් ගොඩක මේක කෑමක් විදියට ගන්නවලු
.මොකද ලෙඩ රෝග සුව කරන්න පුළුවන් කියල විස්වාසයක් තියනව මේ කොටස ආහාරයට ගැනීමෙන්. අරක්කුත් එක්ක
එක්ක මේක කෑමට ගන්නවා කියල කියන්නෙ. එත් සාමාන්‍ය විදියට උයලත් කනව ඇති.එක අතකින් බලාගෙන යනකොට ඒක පුදුම වෙන්න දේකුත් නෙමෙයි
. මම කලින් thread එකක දැම්ම ළමයින්වත් කනව කියල. ඉතින් ඉතින් එහෙම එකේ ඒ ළමයින්ට ජීවත් වෙන්න උදවු කරපු දේවලුත් කන එක මහ දෙයක් ද?
තව ටික දවසකින් ළමයාගේ අම්මවත් මරල කන්න ගනියි මේ යන විදියට ගියොත් එහෙම. තිරිසන් සත්තු හොදයි බලාගෙන යනකොට. ගෝනුසු අම්ම තමන්ගෙ පිට කන්න දීල පැටවුන්ව හදන්නෙ තමන් මැරෙනව කියල දැන දැනත්.ඒත් මිනිස්සු තමන්ගෙ ලමයව මරල කන තත්වෙකට පත් වෙලා
.
මදුරුවොන්ව මරන්න එපා ඕයි
. උන් කෑවම(උන් අපිව කෑවම හරිද? නැතුව අපි උන් කන එක නෙමෙයි. නැත්නම් අද රෑට උබල මදුරුවො ටික කාල දායි ඩෙංගු අඩු කරන්න කියල
) අපිට අල්පෙනෙත්තක තරම් මෙවුව එකක් වෙන්නෙ නැහැ. සම්පුර්ණයෙන්ම මිනිහෙක්ගේ ලේ බොන්න මදුරුවෝ 1,200,000 ඕන වෙනව
.
මී පැටවූ දාපු වයින් බීල තියනවද?
නැද්ද අපරාදෙ
.මාර රහයි. චීනෙ ගැනයි කොරියාව ගැනයි කියනකොට මතක් වෙන්නෙම බලු මස් ගැනයි සර්ප මස් ගැනයි නෙ
.(වෙන කතාවක් කියන්නද? අපි ඉන්න හරියේ high way එක ගහනව. මුන් අපු දවස් වල සමහර බල්ලො එහෙම නැති වෙලා තියනව.එක ගෙදරකට මුන් කට්ටියක් ඇවිල්ල ඒ ගෙදර බල්ලව ඉල්ලගෙන.එත් ගෙදර මිනිස්සු මුන්ව එළවගෙන. පවුලෙ එක වගේ ඉන්න බල්ලව එක එකාට මරාගෙන කන්න දෙන්න පුලුවන්ද?මුන් කළු බල්ලන්ට ගොඩක් කැමතිලු. රුපියල් 2000 ක් දෙනවලු බල්ලෙක්ට
) ඒත් මේක වෙනස් කතාවක්.චීනෙයි කොරියාවෙයි මී වයින් කියන්නේ අද ඊයේ අපු දෙයක් නෙමෙයි මේක උන්ගෙ සම්ප්‍රදායික බීමක්
. මී පැටවුන්ව වයින් වලට දාන්න ගන්නෙ මරල නෙමෙයි පන පිටින්ම
. මී පැටවූ අම්ම ලග ඉන්න කාලෙ මුන්ගෙ ඇස් හරියට ඇරිල නැහැ
. ඒ කාලේ තමයි වයින් හදන්න ගන්න හොදම කාලෙ. මොකද ඇග ලා වගේම ශරීරයේ ප්‍රමාණය, ලොම් නැති හම වගේ ගොඩක් දේවල් මේකට බලපානවා. මේ මී පැටවුන් ව අරගෙන කෙලින්ම වයින් බෝතල් වලට දානවා.එතකොට දාන්නේ නම් එක මී පැටියෙක් විතරක් නෙමෙයි. ගොඩක් එක පාර දානව
.දැම්මට වැඩක් නැහැ
. මුන් එතකොට වයින් වල පාවෙනවා. මේ මී පැටවූ වයින් ටිකේ යටට යනකම් හොදට බෝතලය කරකනවා
. එතකොට ටික වෙලාවකින් මුන් ලස්සනට ඔය පින්තුරේ වගේ බෝතලේ යටට යනවා.මේ වයින් වල විශේෂයෙන් ඇදුම රෝගයට හා වකු ගඩු ආශ්‍රිත රෝග වලට ගොඩක් හොදයි කියල විස්වාස කරනව
. ඒකෙ විද්‍යාත්මක පැත්ත නම් මම හරියට දන්නෙ නැහැ. තව එකක්. මේ මී වයින් බිවුවට පස්සේ ලෙඩ හොද වෙන්න නම් අනිවාරෙන් මේ වයින් බීල අන්තිමට මේ මී පැටවුන්වත් කන්න ඕන
. චීනෙ නම් මේවට අමතරව නයි වයින් තියනවා. ඒකත් එකම විදියට තමයි හදන්නෙ. ඒත් අන්තිමට වයින් බීල නයාව කන එක අනිවාර නැහැ

Last edited: