Doly is no more....

Status
Not open for further replies.

rukmalranaweera

Well-known member
  • Jan 1, 2007
    2,703
    1,507
    113
    මටනම් හිතාගන්න බෑ!! :shocked:

    We missed You Very Much!
    :love::love::love::love:

    Rest In Peace !!
    :love::love::love::love::love::love::love:
     

    crash45

    Well-known member
  • Oct 27, 2010
    2,371
    519
    113
    අනේ මන්ද...
    ජීවිතේ කියන්නෙ හරිම පුදුම දෙයක්...අපි අතරෙ හිටපු කෙනෙක් දැන් ජීවිතයෙන් සමු අරන්..අපෙන් වෙන් වෙලා...
    මේ කියන සහෝදරීව මුණ ගැහිල නැති උනත් කතා කරල නැති උනත් ගොඩක් දුකයි..
    මෙවන් අකල් මරණයක් මතු භවයේදිවත් අත් නොවේවා...
    ඔබට නිවන් සුව පතනවා අප සියලු දෙනාම...!
     
    Status
    Not open for further replies.