Doly is no more....

Status
Not open for further replies.

korn

Member
Sep 15, 2006
5,710
26
0
40
All over the world
Dear Friends of Minu (Doly), with great sarrow, i have to tell you the dismiss of our dear sister.. funarel will take place in Kandy today... Lets all wish her supreme bless of Nibbana...

http://www.elakiri.com/forum/member.php?u=118820

358yxbk.jpg

Such a beautiful girl..May her soul RIP!!

P.S machan a small correction... its not dismiss, it should be demiss
 

coolnishan

Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    නිසදැස් සහ කාව්‍යය අතර ඔබේ නම සදා කල් රැඳේවී සොයුරිය.... ඔබට නිවන් සුව!!!!
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    Untitled-2-2.jpg

    මම මේ පිංතූරය හැදුවේ ඇත්තටම ඩොලී අපි අතරෙන් වියෝවෙලා කියලා දැනගෙන නෙවෙයි.. අනිත් ත්‍රෙඩ් එක දැකලා.. නමුත් ඒක හෙන පරන එකක් නිසා ඒකෙ මොකුත් දැම්මේ නෑ... හිතට දුකයි යාලුවෙක් වෙන්වෙනවා අහන්න වීම...
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    ඔබට නිවන් සැප ලැබේවා
    2009-2010 කාලයේ ඔයත් එක්ක රණ්ඩු දාගත්ත හැටි තාම මතකයි :(

    ඊලඟ ආත්මයේ මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා !!!
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    නිසදැස් සහ කාව්‍යය අතර ඔබේ නම සදා කල් රැඳේවී සොයුරිය.... ඔබට නිවන් සුව!!!!

    මමත් ඒ කාලෙ කවි ලිව්වද කොහෙද ඩොලි ගේ ත්‍රෙඩ් එකට ඇවිල්ලා :dull:
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    goodbyet.png

    සොයුරිය,
    ඔබට මේ සසර ගමනේ කිසිම අකල් මරණයක් සිදු නොවේවා. ඉක්මනින් ම නිවන් සුව ඔබට අත්වේවා.
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,716
    1
    4,806
    113
    40
    හත් ඉලව්වෙ!
    labana athmaya sarwa sampurna sathutin pirunu ekak wenna kiyala mama hadawathinma pathanawa....:(
    denena dukanan kiyala nima karanna behe...wechcha dewal walin oyage hitha ridenna mamath podihari hawlkarayek wuna...:(

    weradi peththak aran modakamata...shit! matanan man genama tharahai...:(

    nangiyata niwansuwa....!
     
    Status
    Not open for further replies.