හත්වලාමේ වෙච්චදේට මක් කොරන්නද .. දුක තමයි ...![]()
හැබැයි කලාතුරකින් තමා වෙන්නේ. උදේ වැඩට එන ගමන් හිරු අහගෙන ආවේ එතකොටත් එකසිය ගානට කැඩුනා කොල්ලනේ හිරු එෆ් එම් වැඩ නෑ නේද? Online stream එක?




මීට කලිනුත් වෙලා තියෙනවා කොල්ලෝහැබැයි කලාතුරකින් තමා වෙන්නේ. උදේ වැඩට එන ගමන් හිරු අහගෙන ආවේ එතකොටත් එකසිය ගානට කැඩුනා

කමක් නෑ ...
ඔන්න මගේ ගානේ රේප් 6 ක් ම ...
