පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

jamiezue

Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    පුද්ගලයෙක් මරණයට නියම උනා.එයා මේ දේවල් වලින් 1ක් තෝරා ගන්න ඕනෙ.එයාගෙ health.එකට හොන්ද මේ තුනෙන් මොකක්ද
    1 ගින්දරෙන් පිරුනු කාමරයක්...
    2 මිනී මරුවෙක් ඉන්න කාමරයක්..
    3 අවුරුදු 3 කින් කාලා නැති සින්හයෝ ඉන්න කාමරයක්...
    :P
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    පුද්ගලයෙක් මරණයට නියම උනා.එයා මේ දේවල් වලින් 1ක් තෝරා ගන්න ඕනෙ.එයාගෙ health.එකට හොන්ද මේ තුනෙන් මොකක්ද
    1 ගින්දරෙන් පිරුනු කාමරයක්...
    2 මිනී මරුවෙක් ඉන්න කාමරයක්..
    3 අවුරුදු 3 කින් කාලා නැති සින්හයෝ ඉන්න කාමරයක්...:P

    3 අවුරුදු 3 කින් කාලා නැති සින්හයෝ ඉන්න කාමරයක්...
    ANIWA MEKE SINHAYO LIVE INNA BA....:D:D:confused:
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    පුද්ගලයෙක් ජීවත් වෙන්නෙ බිල්ඩිමක 100 වෙනි තට්ටුවෙ...එයා වැඩට යද්දී ලිෆ්ට් එකේ බිමටම ගිහිල්ලා වැඩට යනවා..හැබැයි එද්දි මේ මනුස්සයා..ආපහු එද්දී..ලිෆ්ට් එකේ 50 වෙනි තට්ටුවට විතරයි යන්නෙ ඉතුරු ටික පයින් යන්නෙ ඒ ඇයි...
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,897
    1
    9,695
    113
    Gampaha
    අවුරුද්දෙ
    සමහර මාස වල දවස් 31 ක් තියෙනවා...
    සමහර මාස වල දවස් 30ක් තියෙනවා
    දවස් 28ක් තියෙන මාස කීයක් තියෙනවද???

    sorry if re-entry.....cannot check all the pages.
    මාස 12.
    අධික අවුරුද්දක් නෙමේ නම් දවස් 28ක් පමණයි නම් 1යි. :rofl:
     

    Its_My_Fake

    Member
    May 1, 2011
    1,595
    185
    0
    සිහින ලෝකයක
    පුද්ගලයෙක් ජීවත් වෙන්නෙ බිල්ඩිමක 100 වෙනි තට්ටුවෙ...එයා වැඩට යද්දී ලිෆ්ට් එකේ බිමටම ගිහිල්ලා වැඩට යනවා..හැබැයි එද්දි මේ මනුස්සයා..ආපහු එද්දී..ලිෆ්ට් එකේ 50 වෙනි තට්ටුවට විතරයි යන්නෙ ඉතුරු ටික පයින් යන්නෙ ඒ ඇයි...
    definitely he's a midget :P
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,897
    1
    9,695
    113
    Gampaha
    This is a IQ Question. try it

    7 , 5 , 2 => 141019
    5 , 4 , 8 => 403268
    6 , 3 , 4 => 241233

    9 , 6 , 4 => ??????
    9 , 6 , 4 => 362454 :rofl::rofl:

    Algorithm ---->

    First No * Second No = Total 1
    Second No * Third No = Total 2
    Total 1 + Total 2 - Second No = Total 3

    Total 1 + Total 2 + Total 3 = Number (As a String Value)

    Ex -
    7 , 5 , 2

    7*2 = 14
    5*2 = 10
    10+14-5 = 19
    Number ---> 141019
     
    Last edited:
    • Like
    Reactions: Its_My_Fake

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    ඔන්න එක කාමරයක් තියනවලු...ඒකෙ ජනේලෙකුත් ඇරලලු තියෙන්නෙ..ඔතන කමලුයි, නිමලුඉ දෙන්නා මැරිලා ඉන්නවලු... එයාලගෙ පිටින් පේන්න තුවාලයක්වත්,,ලේවත් නැතිලු..හැඹැයි,බිඳුනු වීදුරු කෑලි හැමතනමලු..ඒ දෙන්නට මොකද වුනේ:baffled:
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    ඔන්න සීයා කෙනෙක් අඩි පහක හැරමිටියක් අරන් බස් එකට නගින්න ඉන්නවලු...බස් එක නැවත්තුවට පස්සෙ driver කියනවලු, බස් එකේ ගෙන්නියන්න පුලුවන් උපරිම අඩි 4ක දිග,පලල දෙයක් විතරයි කියලා..ඔන්න සීයා,,කඩේකට ගිහින් හැරමිටිය පෙට්ටියක දාගෙන ඇවිත් ප්‍රශ්නයක් නැතිව ඒ බස් එකේ නැගලා ගියාලු..ඒ කොහොමද?:baffled: