PAYPAL TO HNB WITHDRAW ERROR

wijebahu

Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy
    Mama paypal eken withdraw request demme 14. HNB debit card ekata. Ada wenakn ewa ewith ne. Bank eken ehuwama ada ei heta ei kiyanawa. Dn mokada karanne mchanla? Godak unta meka wedagath wei. Danne netham bump ekak dagena yamu.
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy
    paypal eke withdraw complete ban. 40$k. Bank eke balnce update nethe. Kalin wíthdraw krapu un kiypalla.
     

    amila_perera

    Member
    Oct 12, 2011
    881
    75
    0
    Paypal eken HNB debit card ekata ena salli HNB eke security purpose kiyala 1 week thiyagannawa kiyala ape yaluwek thread ekaka kiyala thibuna.
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    2zyftpg.png

    Baya wenna epa. Dan dawas 12-14 yanwa salli enna.
    7 days hold karanwa salli security purpose..
    more info Fiverr level 2 thread eka balanna.

    ..................................................​
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    Mama paypal eken withdraw request demme 14. HNB debit card ekata. Ada wenakn ewa ewith ne. Bank eken ehuwama ada ei heta ei kiyanawa. Dn mokada karanne mchanla? Godak unta meka wedagath wei. Danne netham bump ekak dagena yamu.


    mama withdraw kale 12 wenida machan. unta kathakarama kiyanawa salli awilla nalu. aduma gane security clearance eka karannath salli enna epai, ehemath na lu :(
     

    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    HNB Debit card එකට Paypal $$ widraw කරන එක Legal නැහැ. HNB එක ඒක දන්නව වුනත් අපිට එන සල්ලි හරවලා යවන්නේ නැහැ. එයාල අපිට පේපෑල් එකෙන් එන සල්ලි පේපෑල් එකෙන් කරන රිෆන්ඩ් එකක් විදියට සලකලා අපේ බැංකු ගිනුමට බැර කරනවා. ඉතින් මෙතනදී වැරද්ද කරන්නේ අපි නිසා ටිකක් ඉවසලා ඉන්න එක තමයි හොදම දේ.

    මගේ නම් අත්දැකීම් අනුව පළවෙනි withdrawal එක එන්න ටිකක් දවස් ගත වෙනවා. ඊට පස්සේ ඒවට එහෙම නැහැ. නමුත් පුරුද්දක් විදියට පේපෑල් එකෙන් HNB Debit කාඩ් එකට සල්ල් withdraw කරන්න එපා. Payneer කාඩ් එකක් හරි Credit කාඩ් එකක් හරි Moneybokers හරි පාවිච්චි කරන්න. බයවෙන්න එපා. ඔය සල්ලි ලගදිම ගිණුමට බැර වෙයි