Proud to be an Athiest

reply

Member
Jun 25, 2012
408
27
0
Everywhere
imagine-no-religion-atheism-29778232-350-328.jpg
 
Mar 29, 2012
1,343
89
0
machan sinhala wenna puluwan buddhistlata witharai kiyala hithan inna kottashayak me forum eke innawa. dan umba buddagama pilipadinne nathi nisa umbatath me moda rala sinhala nowana pudgalayek kiyala kiyanna ida thiyenawa. :D
 
reply

Member
Jun 25, 2012
408
27
0
Everywhere
atheist kenek wechcha umba ai meke islam agamata witharak mada gahala thiyenne ? atheistla kiyanne kisima me loke thiyena kisima agama pilipadinne nathi aya.
මචන් උඹ මස් කනවා කියල හැම මස් ජාතියක් ම එක පාර කන්නේ නැහැනේ. හරක් මස්, එළු මස්, කුකුල් මස්... වෙලාවේ හැටියට මේසෙ උඩ තියන එක කනවා. ඒ වගේ මොනවා හරි ආගමක් මෙතන හානි කරනවා නම් මම ඒ වෙලාවට කියනවා. ඔක්කොම එක පාර කියන්න බැහැනේ. මෙතන ඉස්ලාම් වලට මඩ ගහල නෑ මචන් විශේෂයෙන්. ඇත්ත කියල තියනවා විතරයි.
 
ela ela umba saadarana vidihata katha karana pudgalayek. :yes:
 
Mr.Thor

Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    In Buddhism we don't believe blindly.. we have every right to question what Lord Buddha said...

    So no one is forcing you to follow. you can come and see... :) :) :)

    I haven't found such peace or freedom in any of the religions ....
     
    reply

    Member
    Jun 25, 2012
    408
    27
    0
    Everywhere
    machan sinhala wenna puluwan buddhistlata witharai kiyala hithan inna kottashayak me forum eke innawa. dan umba buddagama pilipadinne nathi nisa umbatath me moda rala sinhala nowana pudgalayek kiyala kiyanna ida thiyenawa. :D
    මචං මම ඇත්තටම ආගමක් අදහන්නේ නැහැ. මට ආගමික ස්ථානයක් දැක්කත් මේක මිත්‍යාවක් නේද කියල හොඳටම තේරෙනවා. මේ ඔක්කොම මැරෙනකම් විතරයි. ඊට පස්සේ කවුරුත් පස් වෙනවා. එතකොට කතාව ඉවරයි. ආගම වෙනුවෙන් මරාගත්ත උනුයි, ජිහාඩ් කරපු උනුයි, සිල් ගත්ත උනුයි ඔක්කොම එච්චරයි. එතකම් අපිම හදා ගත්ත මනෝ ලෝකයකට අපිම වඳිනවා. :rofl::rofl:
    ඔය තැන වලිනුත් මචං සමාජයට වැඩිම හානියක් කරන්නේ ඉස්ලාම් කියන එක නම් මම කියනවා. මොකද මචං මිනිස්සුන්ගේ නිදහස සීමා කරලා, මිනී මරලා, රවුල් වවාගෙන කළු ඇඳගෙන මිහිපිට අපායක් කරලා තියෙන්නේ ඒ ගොල්ලෝ නිසා. ඉතින් ඒක වැඩිපුර කියනවා වෙන්න පුළුවන්. සිංහල නෙවෙයි කිව්වා කියල මං ගණන් ගන්නේ නෑ.:D:D කවුරු හරි එහෙම කියන්න ආවොත් මට පුළුවන් උත්තර දෙන්න. හොඳටම පුළුවන්.
    සිංහල කියලා ඔප්පු කරන්න නෙවෙයි. ගැලපෙන උත්තරේ දෙන්න.:yes::yes:
     
    reply

    Member
    Jun 25, 2012
    408
    27
    0
    Everywhere
    In Buddhism we don't believe blindly.. we have every right to question what Lord Buddha said...

    So no one is forcing you to follow. you can come and see... :) :) :)

    I haven't found such peace or freedom in any of the religions ....
    You will find even greater freedom the day you throw away all religions and start seeing the world with your own eyes. That s an assuarance.:yes::yes::D
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    You will find even greater freedom the day you throw away all religions and start seeing the world with your own eyes. That s an assuarance.:yes::yes::D

    No one has closed our eyes. Everything is clear.. There are some certain people YOU-KNOW-WHO have closed their eyes upon an ALMIGHTY-YOU-KNOW-WHO...
    :rolleyes::rolleyes::rolleyes:

    reply

    Member
    Jun 25, 2012
    408
    27
    0
    Everywhere

    No one has closed our eyes. Everything is clear.. There are some certain people YOU-KNOW-WHO have closed their eyes upon an ALMIGHTY-YOU-KNOW-WHO...
    :rolleyes::rolleyes::rolleyes:

    Well... as long as you say so. But have you ever thought of a life without all that time spent on religion?