
මචන් උඹ මස් කනවා කියල හැම මස් ජාතියක් ම එක පාර කන්නේ නැහැනේ. හරක් මස්, එළු මස්, කුකුල් මස්... වෙලාවේ හැටියට මේසෙ උඩ තියන එක කනවා. ඒ වගේ මොනවා හරි ආගමක් මෙතන හානි කරනවා නම් මම ඒ වෙලාවට කියනවා. ඔක්කොම එක පාර කියන්න බැහැනේ. මෙතන ඉස්ලාම් වලට මඩ ගහල නෑ මචන් විශේෂයෙන්. ඇත්ත කියල තියනවා විතරයි.atheist kenek wechcha umba ai meke islam agamata witharak mada gahala thiyenne ? atheistla kiyanne kisima me loke thiyena kisima agama pilipadinne nathi aya.
මචන් උඹ මස් කනවා කියල හැම මස් ජාතියක් ම එක පාර කන්නේ නැහැනේ. හරක් මස්, එළු මස්, කුකුල් මස්... වෙලාවේ හැටියට මේසෙ උඩ තියන එක කනවා. ඒ වගේ මොනවා හරි ආගමක් මෙතන හානි කරනවා නම් මම ඒ වෙලාවට කියනවා. ඔක්කොම එක පාර කියන්න බැහැනේ. මෙතන ඉස්ලාම් වලට මඩ ගහල නෑ මචන් විශේෂයෙන්. ඇත්ත කියල තියනවා විතරයි.

මචං මම ඇත්තටම ආගමක් අදහන්නේ නැහැ. මට ආගමික ස්ථානයක් දැක්කත් මේක මිත්‍යාවක් නේද කියල හොඳටම තේරෙනවා. මේ ඔක්කොම මැරෙනකම් විතරයි. ඊට පස්සේ කවුරුත් පස් වෙනවා. එතකොට කතාව ඉවරයි. ආගම වෙනුවෙන් මරාගත්ත උනුයි, ජිහාඩ් කරපු උනුයි, සිල් ගත්ත උනුයි ඔක්කොම එච්චරයි. එතකම් අපිම හදා ගත්ත මනෝ ලෝකයකට අපිම වඳිනවා.machan sinhala wenna puluwan buddhistlata witharai kiyala hithan inna kottashayak me forum eke innawa. dan umba buddagama pilipadinne nathi nisa umbatath me moda rala sinhala nowana pudgalayek kiyala kiyanna ida thiyenawa.



කවුරු හරි එහෙම කියන්න ආවොත් මට පුළුවන් උත්තර දෙන්න. හොඳටම පුළුවන්. සිංහල කියලා ඔප්පු කරන්න නෙවෙයි. ගැලපෙන උත්තරේ දෙන්න.

You will find even greater freedom the day you throw away all religions and start seeing the world with your own eyes. That s an assuarance.In Buddhism we don't believe blindly.. we have every right to question what Lord Buddha said...
So no one is forcing you to follow. you can come and see...![]()
![]()
I haven't found such peace or freedom in any of the religions ....



Wrong spelling, I saw it but cant correct the topic. Hope it s not a big issue.im an Atheist .
it is Atheist !! not Athiest
So how far are you an atheist? Totally, or do you have any glimpse of a religious view in your eyes?You will find even greater freedom the day you throw away all religions and start seeing the world with your own eyes. That s an assuarance.![]()



Well... as long as you say so. But have you ever thought of a life without all that time spent on religion?
No one has closed our eyes. Everything is clear.. There are some certain people YOU-KNOW-WHO have closed their eyes upon an ALMIGHTY-YOU-KNOW-WHO...
Well, I m on it. But here I see many people who talk about their religion at other threads. They are not atheists. Just posers on this thread.You might want to read this,
Code:http://www.elakiri.com/forum/showthread.php?t=1366547
