මචං මම ඇත්තටම ආගමක් අදහන්නේ නැහැ. මට ආගමික ස්ථානයක් දැක්කත් මේක මිත්යාවක් නේද කියල හොඳටම තේරෙනවා. මේ ඔක්කොම මැරෙනකම් විතරයි. ඊට පස්සේ කවුරුත් පස් වෙනවා. එතකොට කතාව ඉවරයි. ආගම වෙනුවෙන් මරාගත්ත උනුයි, ජිහාඩ් කරපු උනුයි, සිල් ගත්ත උනුයි ඔක්කොම එච්චරයි. එතකම් අපිම හදා ගත්ත මනෝ ලෝකයකට අපිම වඳිනවා.
ඔය තැන වලිනුත් මචං සමාජයට වැඩිම හානියක් කරන්නේ ඉස්ලාම් කියන එක නම් මම කියනවා. මොකද මචං මිනිස්සුන්ගේ නිදහස සීමා කරලා, මිනී මරලා, රවුල් වවාගෙන කළු ඇඳගෙන මිහිපිට අපායක් කරලා තියෙන්නේ ඒ ගොල්ලෝ නිසා. ඉතින් ඒක වැඩිපුර කියනවා වෙන්න පුළුවන්. සිංහල නෙවෙයි කිව්වා කියල මං ගණන් ගන්නේ නෑ.කවුරු හරි එහෙම කියන්න ආවොත් මට පුළුවන් උත්තර දෙන්න. හොඳටම පුළුවන්. සිංහල කියලා ඔප්පු කරන්න නෙවෙයි. ගැලපෙන උත්තරේ දෙන්න.

hari machan umba wadagath vidihakata tharka karana pudgalayek. mama ehenam umben prashnayak ahannam. umba mata kiyapan balamu me vishwaya kohamada hadune kiyala ? umba me prashneta uththara dunnain passe mata umben thawa prashna godak ahanna thiyenawa.![]()

Wrong spelling, I saw it but cant correct the topic. Hope it s not a big issue.So how far are you an atheist? Totally, or do you have any glimpse of a religious view in your eyes?
I've been a stubborn atheist since I was born and a good Buddhist atheist.Buddhism is not about either believing or not believing in God or gods.but as far as i learned there are no Gods in pure Buddhism .
~im Proud to be a Buddhist atheist ~
umbe prashneta penala denawa kiyalanam baninna epa macho.
mekai seen eka. wishwaya koma hedunada api danne ne. poth wala thiyena ewa sure karannath behene.
hari ehenam api vishwaya mohothakata amathaka karamu. api abayawakasha level eke katha karanne nathuwa pruthiwiya gana poddak katha karamu. pruthiwiye life ekak kiyanade hadune kohamada kiyala mata kiyanna puluwanda ?
eka danneth nehe machan. eka ekkena kiyapuwa, poth wala thiyena ewa sure karannat behene.

mehema hama prashnekatama danne naha kiwwama apata sangwadayakata yanna bari wenawane machan.![]()
මචන් විශ්වය හැදුනේ කොහොමද කියල දැන් හොයා ගෙන යනවා. උඹ අහන්න ඇති LHC එකෙන් big bang එක ගැන ගොඩක් හොයා ගත්ත ලඟදි. ඒවා ඉස්සරහට කියයි. ප්රශ්නේ තියෙන්නේ මේකයි.hari machan umba wadagath vidihakata tharka karana pudgalayek. mama ehenam umben prashnayak ahannam. umba mata kiyapan balamu me vishwaya kohamada hadune kiyala ? umba me prashneta uththara dunnain passe mata umben thawa prashna godak ahanna thiyenawa.![]()

Well what about other supernatural things that appear in it?I've been a stubborn atheist since I was born and a good Buddhist atheist.Buddhism is not about either believing or not believing in God or gods.but as far as i learned there are no Gods in pure Buddhism .
~im Proud to be a Buddhist atheist ~
මචන් විශ්වය හැදුනේ කොහොමද කියල දැන් හොයා ගෙන යනවා. උඹ අහන්න ඇති LHC එකෙන් big bang එක ගැන ගොඩක් හොයා ගත්ත ලඟදි. ඒවා ඉස්සරහට කියයි. ප්රශ්නේ තියෙන්නේ මේකයි.
මම දන්නේ නැති දේ දන්නේ නැහැ කියනවා. හොයාගන්න හදන කෙනා දිහා බලන් ඉන්නවා. විද්යාත්මකව ඔප්පු වුනොත් පිලිගන්නවා. නමුත් උඹ ඔය කියන්න යන දෙව්යෝ මැව්වා කියන එක කිව්වේ ඉස්සර ගල් යුගයේ හිටපු මනුස්සයෙක්. එයා රටවල් අල්ලාගෙන යද්දී ඒවයි මිනිස්සු තමන්ට ඕන විදිහට බය කරලා තියාගන්න කියපු බොරු ටිකක් තව වැඩි කරලා පොත් වල ලියල අද උඹල ඒවාට රැවටිලා ඉන්නවා.
මෙහෙමයි. දන්නේ නැත්නම් හොයාගන්න ඕන. එහෙම නැතුව ගල් යුගයේ කියපු දෙයක් ඔලුවේ තියාගෙන අනිත් ඔක්කොම බොරු කියාගෙන ඒකෙම එල්ලිලා ඉන්න එක වැරදියි. ඇත්ත තමයි උඹල දන්නෙත් නෑ මම දන්නෙත් නෑ. නමුත් උඹ කවුරුහරි කියපු දෙයක් හරි කියල හිතාගෙන රැවටිලා.
දෙවැනි එක. අපි විශ්වය හැදුනේ කොහොමද කියල දන්නේ නැති උනාට සමහර දේවල් වැරදියි කියන එක විද්යාත්මකව කියන්න පුළුවන්. නිකම්ම තේරෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් උඹට ගොඩක් රස අයිස් ක්රීම් එකක් දුන්නොත් අහයි මේක හැදුවේ කොහොමද කියල. හැබැයි මම කිව්වොත් තාච්චියේ දාල තෙලේ බැදලා ගත්තේ කියල උඹ හිනා වෙනවා. මොකද හැදුව විදිහ හරියටම දන්නේ නැති උනාට බැදලා නම් නෙවෙයි කියල තේරෙනවා. ලෝකේ මැවීමත් එහෙමයි. කොහොම හැදුනද කියල දන්නේ නැති උනාට මවල නම් නෑ කියල මොලේ තියන කෙනෙකුට තේරෙනවා.
දැන් ඔය උදාහරනෙම ගනින් ආයෙත්. පොඩිම පොඩි ළමයෙකුට තාත්ත කිව්වොත් අයිස් ක්රීම් එක බැදලා තියෙන්නේ කියල ඒ ළමය පිලිගන්නවා. ඒ විතරක් නෙවෙයි නෑ කියන එක්කෙනා එක්ක වාද කරලා රණ්ඩුත් වෙනවා. ඔයා කොහොමද කියන්නේ අපේ තාත්ත කිව්වා නේ කියල. ඒ මොකද ඒ ළමයාගේ පොඩි කාලේ වීරයා තාත්ත නිසා. උඹලට කුරානෙත් එහෙමයි. පොඩි කාලේ ඉඳල බ්රේන් වොෂ් කරලා කුරානේ තමයි උඹලගේ වීරයා. මොන බොරුව කිව්වත් උඹල එක විශ්වාස කරනවා විතරක් නෙවෙයි ඔප්පු කරන්න වාද ත් කරනවා.
නිදහස් මනසකින් බලපු දාට මම කියන ඒවා තේරෙයි. එදාට උඹ තේරුම් ගනියි උඹ කොච්චර රවටිලාද ඉඳල තියෙන්නේ කියල.![]()

ithin religion eka ath arapanko ban fun eke.affata udu. ekath eththa ne machan.
eth eka hondaine machan. oya ekakwat mama danne nethi nisa kisima ginnak ne. full fun eke inna thama thiyenne.
balahan kochchara simple plan ekakda.

ithin religion eka ath arapanko ban fun eke.![]()

affata udu. ekath eththa ne machan.
eth eka hondaine machan. oya ekakwat mama danne nethi nisa kisima ginnak ne. full fun eke inna thama thiyenne.
balahan kochchara simple plan ekakda.

affara siri umbath maru kathane machan kiyanne