Proud to be an Athiest

reply

Member
Jun 25, 2012
408
27
0
Everywhere
hari machan ethakota me loke jeewinge body eka wada karana vidiha poddak balapan. shareerayaka thiyena sangkeernabawaya mama umbata aai amuthuwen kiyala denna one nahane. me wage sangkeerna deyak hadune kohamada ? shurkanu binduwakin lamayek athi wenne kohamada ? atayak polawa thulata dammahama eken vishala gasak athi wenne kohamada ? mewa salasum karala hadanna mawm karuwek inna one kiyala ape punchi molayata yam thaak durata watehenawa neda ?
මචන් ඔය උඹ කියපු දේවල් වලම උත්තරෙත් තියනවා. බුද්ධිමත්ව බැලුව නම් පෙනෙයි. ඇටයක් පොලවට දැම්මහම කවුරුහරි අතින් ඇදලා උඩට ගන්නවද කොළ ටික? නෑ ස්වාභාවික, විද්‍යාත්මකව විග්‍රහ කල හැකි ක්‍රියාවලියක් තුලින් ක්‍රම ක්‍රමයෙන් පැල වෙනවා.
දැන් අහන්නේ ඕක මුලින්ම කලේ කව්ද කියලනේ. මචන් දැනට විද්‍යාත්මකව ඔප්පු කරලා තියන දේ තමයි පරිනාම වාදය. එක සෛලයකින් පටන්ගෙන ක්‍රමක්‍රමයෙන් දියුණු වෙලා අද තත්ත්වෙට ඇවිත් තියනවා. සමහර දේවල් නැතිවෙලා ගිය අතරේ සමහර දේවල් ඇති වෙලා තියනවා. දෙවියෝ මැව්වේ නෑ වගේම දෙවියන්ගෙන තොරවම ස්වාභාවික වරණය(natural selection) තුලින් නැති වෙලා තියනවා. ඉතින් මම ඉස්සෙල්ල කිව්වා වගේ මේක පරිනාමය තුලින් වෙච්ච දෙයක් කියල සාක්කි ඇතුවම පේනවා. මවපු දෙයක් තියා දෙවියෝ කියන එකත් මිනිසා හදා ගත්ත බොරුවක් කියන එක පේනවා.:yes:
 
Mar 29, 2012
1,343
89

hari machan ethakota me swabawika kriyawaliya me widihata kriyathmaka wenne kohomada ? hari umba kiyana vidihata sailakin kramak kramayen parinamaya wela jeewin athi wuna kiyala kiyamuko. ethakota me sailey athi wune kohamada ? sailey ai parinamaya wune. me parinama kriyawaliye salasum karuwa kawda ?
 
reply

Member
Jun 25, 2012
408
27
0
Everywhere

hari machan ethakota me swabawika kriyawaliya me widihata kriyathmaka wenne kohomada ? hari umba kiyana vidihata sailakin kramak kramayen parinamaya wela jeewin athi wuna kiyala kiyamuko. ethakota me sailey athi wune kohamada ? sailey ai parinamaya wune. me parinama kriyawaliye salasum karuwa kawda ?
මචන් ඔය විදිහට අහන්න ගියොත් මොකවත් හොයා ගන්න බැරි වෙනවා. මම මුලින්ම කිව්වේ එකයි. අපේ වෙනස තමයි මචන් මම දන්නේ නැති දේ හොයනවා. නැත්නම් හොයන එකා දිහා බලා ඉන්නවා. හරි නම් පිලිගන්නවා. උඹල ඕනෑම දේකට උත්තරයක් නැති වෙද්දී දෙන්න චරිතයක් මවාගෙන ඉන්නවා එකට කියනවා දෙයියෝ කියල.

දැන් ඔය උඹ අහන ප්‍රශ්නෙට උඹට තියන උත්තරේ මොකක්ද ? දෙයියෝ මැව්වා. එතකොට කවුද ඒක කිව්වේ? කුරානය. මොකද්ද කුරානය කියන්නේ? මේ උඹල අපි තරම්වත් අධ්‍යාපනයක් නැති මනුස්සයෙක් තමන්ට ඕන විදිහට මිනිස්සු බය කරලා තියා ගන්න කියපු දේවල් අල්ලලා ලියපු පොතක්. මේ මම වගේ මිනිස්සු ඕක ප්‍රශ්න කරන බව දන්නා නිසා එකටත් විසඳුම් ඒකෙ දීල තියනවා. එහෙම හිතන උන්ට දඬුවම්, පවු, යක්ෂයා වගේ ගොඩක් මිත්‍යා මත මගින් නිදහස් සිතුවිලි මර්දනය කරලා තියනවා.

අනික එතකොට සෛලය හදන්නත් කෙනෙක් ඉන්න ඕන නම්, උඹේ තර්කයට අනුව ඕනෑම දෙයක් හදන්න සැලසුම් කරන්න කෙනෙක් ඉන්න ඕන. එතකොට කවුද දෙයියන්ව මැව්වේ? අනිත් දේවල් සැලසුම් කරන්න තරම් හැකියාවක් තියන දෙයියන්ව මවන්න ඇත්තේ දෙයියන්ටත් වැඩිය වැඩ කාරයෙක් නේ. ඒ කවුද?

(මචන් මම සිංහලෙන් ලියන එක උඹට අවාසි ද මන්ද. ඕන නම් ඉංග්‍රීසි වලට බහිමු. උඹේ කැමැත්තක්. මම දෙමල දන්නේ නෑ.)
 
machan maath wadiya demala danne naha. mage piyathuma islam agama valanda gaththu sinhalayek. hari ehenam api maathrukawata bahimu. machan sailaye mawum karuwa hoyanawata wada me kriyaweliya me wage salasum sahagathawa sidda wenne kohamada kiyana ekai apita wadagath wenne. swaba dahama me vidihata kriyathmaka wenne kohamada ? koranya gana methana katha karanna gaththoth apita maathrukawen pita paninna sidda wenawa. eka nisa api methana atheism gana witharak katha karamu.

atheist kiyanne dewiyek naha kiyala pawasana pudgalayek neda ? mama nam kiyanne atheist kenek dewiyek naha kiyana mathaye innawata wada dewiyek innath puluwan nathi wennath puluwan kiyana mathaye innawa nam hondai kiyala. mokada dewiyan wahanse gana asa athi samaharak prasha walata atheistlata uththara nathi nisa.

edit:-

machan umba meke dewiyan mawwe kawda kiyala ahala thiyenawa. islam agame nam kiyala thiyenne me prashneta uththarayak ape manawa molayata hoyaganna baha kiyala. ekane ada scientistlata me prashne awul sahagatha prashnayak wela thiyenne. his deyakin kohamada yam kisi deyak athi wune kiyana prashne mathu wenawa. english walin kiyanawanam how can something come out of nothing. menna me prashne manawa apita awul sahagatha prashnayak.
 
Last edited:

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    In Buddhism we don't believe blindly.. we have every right to question what Lord Buddha said...

    So no one is forcing you to follow. you can come and see... :) :) :)

    I haven't found such peace or freedom in any of the religions ....
    I completely agree with you sir.
    Indeed when truth of all the others are exposed only refugee will be Buddhism
     
    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    hari machan ethakota me loke jeewinge body eka wada karana vidiha poddak balapan. shareerayaka thiyena sangkeernabawaya mama umbata aai amuthuwen kiyala denna one nahane. me wage sangkeerna deyak hadune kohamada ? shurkanu binduwakin lamayek athi wenne kohamada ? atayak polawa thulata dammahama eken vishala gasak athi wenne kohamada ? mewa salasum karala hadanna mawm karuwek inna one kiyala ape punchi molayata yam thaak durata watehenawa neda ?

    මචන් මේකයි උබට මේක තේරෙයිද දන්නේ නැ, උබල තර්ක කරන්නේ සිද්දවෙන හැම දෙයකටම හේතුවක් තියෙන්න ඕනි කියලනේ විශ්වය ආරම්භයට , හරි සිද්දවෙන හැම දෙකටම හේතුවක් තියනවා ,එකේ තේරුම හේතුව මේවා මවපු මැජික් කාරයෙක් ඉන්නවා කියන එක නෙවෙයි ..අපි දන්නා හැම සොබා දහම් නියමයන් තුලම හේතු එකින් එකට සම්බන්දයි , e හේතුන් ඇතිවෙමින් හා නැති වෙමින් නමුත් පවතින දේවල් , අපි තේරුම් ගන්ඩ ඕනි දෙයක් තියනවා මචන් මේ ආගම කියන්නේ අපේ විස්වාසයන් මිසක් මනුෂ්‍ය වර්ගය විදියට අපි හරියටම දන්නා දේවල් නෙවෙයි ..උද : අපේ මරණෙන් මතු අපිට ජිවිතයක් තියනවා කියන එක අපේ විස්වාසයක් ,අපි දන්නා ඇත්ත දේ අපි මේ මොහොතේ ජිවත් වෙනවා කියන එකයි , උබ අද වෙනකොට අපි මනුෂ්‍ය වර්ගය විදියට දන්නා දේ ගැන හොයල බලපන් ,එට පස්සේ ඔයාගේ තියන විස්වාසයන් වෙන්කරලා අදුනගෙන සසදල බලන්න ගැලපෙනවද කියල ..ඔයාගේ ආගමේ කියනවා මෙ ලොකෙත් එක්ක විශ්වය මවන්න ගියේ දවස් 6 කියල ,ඇත්තටම අහල බලන්න තාරක විද්ද්යාවේ විද්වතෙකුගෙන් ,පෘතුවියට අවරුදු බිලියන 4.45 විශ්වයට අවරුදු බිලියන 14.6 දැනට කර ඇති ගණනය කිරීම් වලටම ,විස්වාසයන් වලට ගැලපෙනවද ?..තව දෙයක් කියන්නම්කො ,අපිට අන්ද උනාම පෙන්නේ නැහැ ,බිහිරි උනාම ඇහෙන්නේ නැහැ ,අංශබාග තත්වයකදී සමහර විට වේදනාවන් ගැන දැනීම් නැහැ , අපිට ඇස කන නාසය සම දිව සහ මොලය සියලු දෙයක එකතුවකට තමයි දැනීම් හැගීම් ඇතිකරන්ද පුළුවන් , එත් අපි මැරුණම මේ ඔක්කොම දේ නැතිවෙනවා ,එතකොට අපි මරණෙන් පස්සේ යනවා කියන අපයේදී වද ,දිවියලෝකේ සැප දැනෙන්නේ මොකකටද ? , මේකයි ඔය විස්වාසයන් වල අතුරුපලයක් හැටියට මේ ලෝකේ කොච්චර මිනිස් අයිතිවාසිකම් නැති වෙනවද ? මිනීමර ගන්නවද ? බෙදිලා වෙන්වෙලා ඉන්නවද ? ඇයි මේ ? ඔයාල දන්නා දේකටද නැත්තම් විස්වාස කරන දේකටද ?
     
    Mar 29, 2012
    1,343
    89
    0
    I completely agree with you sir.
    Indeed when truth of all the others are exposed only refugee will be Buddhism

    the Buddhism he is talking about is completely different from the Buddhism people follow here. buddha never asked anyone to worship statues made out of cement. most of the sinhalese buddhists worship statues in dewalas and take flowers to the buddhist temple and keep it in front of buddha statue before they worship the buddha statue inside the temple. people follow budhhism in sri lanka just like the hindus. this is not the buddhism buddha was teaching at his time.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    hgsdf.jpg

    Completely Agree :yes:
     
    Mar 29, 2012
    1,343
    89
    0
    මචන් මේකයි උබට මේක තේරෙයිද දන්නේ නැ, උබල තර්ක කරන්නේ සිද්දවෙන හැම දෙයකටම හේතුවක් තියෙන්න ඕනි කියලනේ විශ්වය ආරම්භයට , හරි සිද්දවෙන හැම දෙකටම හේතුවක් තියනවා ,එකේ තේරුම හේතුව මේවා මවපු මැජික් කාරයෙක් ඉන්නවා කියන එක නෙවෙයි ..අපි දන්නා හැම සොබා දහම් නියමයන් තුලම හේතු එකින් එකට සම්බන්දයි , e හේතුන් ඇතිවෙමින් හා නැති වෙමින් නමුත් පවතින දේවල් , අපි තේරුම් ගන්ඩ ඕනි දෙයක් තියනවා මචන් මේ ආගම කියන්නේ අපේ විස්වාසයන් මිසක් මනුෂ්‍ය වර්ගය විදියට අපි හරියටම දන්නා දේවල් නෙවෙයි ..උද : අපේ මරණෙන් මතු අපිට ජිවිතයක් තියනවා කියන එක අපේ විස්වාසයක් ,අපි දන්නා ඇත්ත දේ අපි මේ මොහොතේ ජිවත් වෙනවා කියන එකයි , උබ අද වෙනකොට අපි මනුෂ්‍ය වර්ගය විදියට දන්නා දේ ගැන හොයල බලපන් ,එට පස්සේ ඔයාගේ තියන විස්වාසයන් වෙන්කරලා අදුනගෙන සසදල බලන්න ගැලපෙනවද කියල ..ඔයාගේ ආගමේ කියනවා මෙ ලොකෙත් එක්ක විශ්වය මවන්න ගියේ දවස් 6 කියල ,ඇත්තටම අහල බලන්න තාරක විද්ද්යාවේ විද්වතෙකුගෙන් ,පෘතුවියට අවරුදු බිලියන 4.45 විශ්වයට අවරුදු බිලියන 14.6 දැනට කර ඇති ගණනය කිරීම් වලටම ,විස්වාසයන් වලට ගැලපෙනවද ?..තව දෙයක් කියන්නම්කො ,අපිට අන්ද උනාම පෙන්නේ නැහැ ,බිහිරි උනාම ඇහෙන්නේ නැහැ ,අංශබාග තත්වයකදී සමහර විට වේදනාවන් ගැන දැනීම් නැහැ , අපිට ඇස කන නාසය සම දිව සහ මොලය සියලු දෙයක එකතුවකට තමයි දැනීම් හැගීම් ඇතිකරන්ද පුළුවන් , එත් අපි මැරුණම මේ ඔක්කොම දේ නැතිවෙනවා ,එතකොට අපි මරණෙන් පස්සේ යනවා කියන අපයේදී වද ,දිවියලෝකේ සැප දැනෙන්නේ මොකකටද ? , මේකයි ඔය විස්වාසයන් වල අතුරුපලයක් හැටියට මේ ලෝකේ කොච්චර මිනිස් අයිතිවාසිකම් නැති වෙනවද ? මිනීමර ගන්නවද ? බෙදිලා වෙන්වෙලා ඉන්නවද ? ඇයි මේ ? ඔයාල දන්නා දේකටද නැත්තම් විස්වාස කරන දේකටද ?

    machan ginnak nathuwa dumak athi wenne naha. mama me loke mawwe magic karayek kiyala kiwwe naha. mama kiyanne api me gana poddak hoyala balala aththa therum ganna one kiyana ekai. apita dewiyek naha kiyana eka sampurnayenma prathikshepa karanna baha. :yes:
     
    Last edited:

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo

    the Buddhism he is talking about is completely different from the Buddhism people follow here. buddha never asked anyone to worship statues made out of cement. most of the sinhalese buddhists worship statues in dewalas and take flowers to the buddhist temple and keep it in front of buddha statue before they worship the buddha statue inside the temple. people follow budhhism in sri lanka just like the hindus. this is not the buddhism buddha was teaching at his time.
    Well dude. I've replied to this similar statement of yours in several other threads.
    We worship Buddha for several things.
    %) First to give gratitude. That was practiced even by the Buddha himself (Animisha Lochana puujja for the Bo tree, ). We worship him to give our gratitude this great person who shows us the path to enlightenment.

    %) Second, to create faith (this is not the christian version of faith ) in us. Doing Amisa puuja and prathipaththi Puuja are both needed to clear the path of enlightenment. That is why we worship Buddha, Bo tree and Sthupa.

    %) Worshiping with flowers is like a meditation. Every suthra we chant in worshiping has a unique meaning which help to understand the reality of life. For example, we offer flowers to Buddha statue and chant some "Ghatha" in that pali sutra, it says "Like the flowers offered to Buddha, our life will be faded away" We symbolizes the flowers (once the beautiful flowers one day die ) to our life. Every time we do offerings, our mind is focused on that fact.

    !!! Another thing you have said is going to Dewala, Of course some Buddhists are worshiping hindu Gods. That is wrong, Most of the prominent Buddhist monks are against this practice. But giving our "Pin" or credit to Gods are accepted because the Gods are no more than people who had done lot of good deeds.

    ~~~ Thank You ~~~~
     
    you got a point there. but unfortunately Buddhists in sri lanka doing it wrong my dear buddhist friend. :)
     
    reply

    Member
    Jun 25, 2012
    408
    27
    0
    Everywhere
    machan maath wadiya demala danne naha. mage piyathuma islam agama valanda gaththu sinhalayek. hari ehenam api maathrukawata bahimu. machan sailaye mawum karuwa hoyanawata wada me kriyaweliya me wage salasum sahagathawa sidda wenne kohamada kiyana ekai apita wadagath wenne. swaba dahama me vidihata kriyathmaka wenne kohamada ? koranya gana methana katha karanna gaththoth apita maathrukawen pita paninna sidda wenawa. eka nisa api methana atheism gana witharak katha karamu.

    atheist kiyanne dewiyek naha kiyala pawasana pudgalayek neda ? mama nam kiyanne atheist kenek dewiyek naha kiyana mathaye innawata wada dewiyek innath puluwan nathi wennath puluwan kiyana mathaye innawa nam hondai kiyala. mokada dewiyan wahanse gana asa athi samaharak prasha walata atheistlata uththara nathi nisa.

    edit:-

    machan umba meke dewiyan mawwe kawda kiyala ahala thiyenawa. islam agame nam kiyala thiyenne me prashneta uththarayak ape manawa molayata hoyaganna baha kiyala. ekane ada scientistlata me prashne awul sahagatha prashnayak wela thiyenne. his deyakin kohamada yam kisi deyak athi wune kiyana prashne mathu wenawa. english walin kiyanawanam how can something come out of nothing. menna me prashne manawa apita awul sahagatha prashnayak.
    ඉතින් බං මම කියන ටිකමයි උඹ කියන්නෙත්. ඒත් උඹ එතනින් එහාට කල්පනා කරන්නේ නෑ. ඔව් ඒතිස්ට්ලට උත්තර නැති දේවල් තියනවා. හරියට ලෝකය මැවීම වගේ ඒවා. දෙවියන් වහන්සේ ගැන අහන කිසිම දෙකට උත්තර දෙන්න අපිට බෑ. ඇත්ත. මොකද එහෙම කෙනෙක් නැති නිසා. දැන් මම උඹෙන් ඇහුවොත් උඹේ ගෙදර ගැන උඹට පුළුවන් ඒක විස්තර කරන්න. ඒත් මං උඹෙන් ඇහුවොත් උඹේ යොට් එක ගැන උඹට කියන්න දෙයක් නෑ. මොකද උඹට එහෙම එකක් නැති නිසා. තියන දෙයක් ගැන කතාකරන්න පුළුවන්. හිතින් උඹල මවා ගත්ත දෙයක් ගැන මොනවද අපිට කියන්න තියෙන්නේ? එහෙම දෙයක් නෑ කියන එක විතරයි.

    ජීවයේ සම්භවය ගැන තාම හොයාගෙන යනවා. ඒවා ටිකෙන් ටික එලි වෙනවා. LHC එකෙන් ගෝඩ් පාටිකල් එක හොයා ගත්ත. තව ටිකයි. ඔහොම බලන් ඉමු. හැබැයි මචන් ඒ ගොල්ල හොයනවා. අපි බලන් ඉන්නවා. හැබැයි සමහරු ඉන්නවා දන්නෙත් නෑ . දැනගන්න ඕනත් නෑ. අර පරණ සුරංගනා කතාවම කිය කියා ඔහේ ඉන්නවා. ඒ ගොල්ලන්ගෙන් මොනවහරි ඇහුවොත් කුරානේ පෙන්නනවා.

    පොඩ්ඩක් බලපන්. දෙයියෝ මැව්වේ කවුද කියන එකට උත්තරයක් නැත්තේ මචන් ඕක කිව්වෙත් අපි වගේම තවත් මිනිහෙක් නිසා. අපිට වගේම ඔය කතාව හදපු අයටත් ඔය ප්‍රශ්නේ තියනවා. වෙනස තමයි අපි හොයනවා. ඒ ගොල්ලෝ ඔහේ අර බොරුවම විශ්වාස කරගෙන ගල් යුගයේ ජීවත් වෙනවා.
     
    machan mawa waradawa therum ganna epa. umbe post eke thiyena example eka waradi machan. api methana katha karanne nathi deyak gana newei. api methana katha karanna ape minis molayata watahaganna bari deyak gana. scientistlath thawama me dey gana hoyanawa. atheistla hithan inne dewiyan wahanse gana ahala thiyena prashna walin panala gihayama thaman hari kiyala. habai aththa mekai. atheistla meka gana wadiya hithanne naha. machan god particles kese weththath dewiyan wahanse setup karala thiyena vidihata kriyathmaka wana swaba dahame rahas saha me kshirapathaye rahas gana hoya ganna thawa godak kal yai machan. ada thiyena vihiluwa thamai minisage molaya saha shariraya salasum saha gathawa wardanaya wela yam kisi piliwelakata kriyathmaka wena vidiha hithala balanne nathuwa nikanma nikan particle kaallak gana hoyan inna eka. ada scientistla hoyan inna particles tika kohamada athi wune kiyala ahuwoth sceintistlata denna uththarayak nathi wenna puluwan.

    machan methana minisata awaboda wenne nath eka deyai thiyenne. english walin kiyanawanam " how can something come out of nothing ? " ekama sinhalen kiyanawanam his deyakin kohamada yamak athi wenna puluwan ? kiyana eka. menna me prashneta uththare danne nathi wunahama atheistla hithan inne dewiyek naha kiyala.
     
    ඔය ටිකම තමයි මචං මමත් අහන්නේ. හිස් දේකින් කොහොමද එක පාරටම යමක් ඇති වෙන්න පුළුවන්? දෙයියෝ එක පාරටම බුෂ් ගාල මැව්වා. නේ? එතකොට එයා මොනවගෙන්ද මැව්වේ ? එයා හැදුවද මැව්වද? දැන් උඹලට දෙයියෝ ඔය තරම් ෂුවර් නම් එයා කරපු දේ ගැනත් හරියටම දැනගන්න එපයි. හරියටම කියපන් බලන්න කරපු දේ.

    මචං මෙන්න මේක ගැන හිතපන්. ඔය හැම පොතේම කුරානේ සහ අනිත් මැවුම් පොත් වල කිව්වේ දෙයියෝ දවස් මෙච්චරකින් මැව්වා, දෙයියෝ මෙන්න මේ විදිහට මැව්වා කිය කියා. හරියටම දෙයියෝ මැව්ව ශේප් එකත් ඔය පොත් වල කිව්වා. පස්සේ විද්‍යාඥයෝ මිනිසාගේ පරිනාමය හොයා ගත්තට පස්සේ මොකද උනේ? කතාව වෙනස් කරා. හැබැයි පොත එහෙමමයි. දැන් මොකද්ද කතාව? දෙයියොන්ගේ ප්ලෑන් එක. එතකොට අර කියල තියන මැවීම පිලිබඳ විස්තර? ඒවා බොරු කියල තේරෙනවා නේද?

    උඹලගේ ආගම් වල කරන්නේ මේකයි මචං. විද්‍යාඥයෙක් යමක් හොයා ගනිද්දී ආ අන්න ඒක කරේ දෙයියෝ කියල කියන එක විතරයි. දැන් බලපන් ඉස්සරම දෙයියෝ මිනිහව එක පාරටම බුෂ් ගාල මැව්ව කියල විශ්වාස කරා. පස්සේ ඒ ගැන ප්‍රශ්න කරද්දී කියන්න පටන් ගත්ත හරි හරි එහෙම නෙවෙයි දෙයියෝ තමයි අර මිනිස්සු ඇති වෙන්න සෙට් කරේ කියල. කතාව වෙනස් කරා. big bang එක ට හිනා උනා. තව ටික කලක් යද්දී ඔන්න බලපන් කියනවා හරි හරි එහෙම තමයි හැබැයි දෙයියෝ තමයි big bang එක කරේ කියල.

    දැන් ඔය අනිත් කාරණේ මං මේකේ කී පාරක් කිව්වද බං උඹ කියෙව්වේ නැද්ද නැත්නම් තේරුනේ නැද්ද? විශ්වයේ රහස් ගැන හොයාගෙන යනවා. ටික ටික එලි වෙනවා. ඔව්. විද්‍යාත්මකව හොයන අයට හැම දේටම උත්තර නැහැ. ඒකනේ හොයන්නේ. හොයාගෙන අපිට කියන්නේ පිළිගන්න පුළුවන් විදිහට පෙන්නලාම. නමුත් උඹලටත් උත්තර නැහැනේ බං. උඹලට තියන එකම කතාව දෙයියෝ මැව්ව කියන එක නේ බං. ඉන් එහාට යන්න පුලුවන්ද? යමක් පෙන්නලා ඇහුවොත් මේක ඇති උනේ කොහොමද කියල කියන්න පුලුවන්ද?

    අඩු තරමේ මේක හිතපන්. දැන් ඔය රැවුල් වවාගෙන මහා ලොකු කුරාන් විශේෂඥයෝ ඉන්නවනේ. ඒ එක්කෙනකුට පුළුවන් ද මොනවා හරි රසායන ද්‍රව්‍යයක් හරි ජීව විද්‍යාත්මක කාරණයක් හරි විස්තර කරන්න? මෙලෝ හසරක් දන්නේ නැහැනේ බං?:rofl: දෙයියෝ මැව්ව නම්, ඒක කුරානේ කියල තියනවා නම් ඒවා ගැන හරියටම
    දැනගන්න
    එපැයි. ඔය කුරාන් කියන බොරුව කියවල දන්නවා කියල හිතාගෙන ඉන්නවා. නමුත් දන්න දෙයක් නැහැ. හැබැයි විද්‍යාඥයෙක් ගෙන්
    ඇහුවොත් එයා කියනවනේ.

    දැන් අඩු තරමේ මේ ඉන්ටනෙට් එක හොයා ගත්තේ කවුද? ඔය රැවුල වවපු කුරාන් විශේෂඥයෝ ද? නැහැනේ බං. ඒ ගොල්ල කියන දේ අහගෙන හිටිය නම් අද ත් මිනිස්සු දවසට පස් වතාවක් ඔලුව පොලවේ ගගහ කුරාන් කියව කියව ගල් යුගයෙම ඉඳියි.:yes::yes::yes:

    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    machan ginnak nathuwa dumak athi wenne naha. mama me loke mawwe magic karayek kiyala kiwwe naha. mama kiyanne api me gana poddak hoyala balala aththa therum ganna one kiyana ekai. apita dewiyek naha kiyana eka sampurnayenma prathikshepa karanna baha. :yes:

    ]ගින්නක් නැතුව දුමක් නගින්නේ නැහැ නේ ,හරි දෙවි කෙනෙක් ඉන්නවා කියමුකෝ හැම දේම සිද්ද වෙන්නේ එයාගේ කැමැත්තට ,මේක එයාගේ නිර්මාණයක් ,විද්‍යාවටත් හොයා ගන්ඩ බැ,,හැම දේම කරන්ඩ පුළුවන් ,හැමදේම දන්නා , කෙනෙක් ..හරි ඉතින් ඔය මට කියන්ඩකෝ දැන් අපි එයාගේ නිර්මනයක්නම් හැමදේම වෙන්නේ එයාගේ කැමත්ත්ටනම් අපේ මනස වැඩ කරන හැටි ,අපේ ක්‍රියාවන් ඔක්කොම වෙන්නේ එයා අපිව නිර්මාණය කරපු විදියටනේ ,එයා පොතක් එවල මේකේ තියන විදියට විතරක් කරන්ඩ කියන්නේ එයාට නිර්මනේ වැරදිලාද ? පරික්සනෙකට එව්වා කියල කියනවනේ සමහරු ,එහෙමනම් සහෝ සියල්ල දන්නා සියලු දේ කල හැකි කෙනෙක් නෙවෙයි, ඇයි එයා එයාගේ නිෂ්පාදනය පරික්ෂ කරන්නේ එයා ඔක්කොම දන්නවනම් එයාට ඔක්කොම පුලුවන්නම් ? .. මේකයි ඔයාල logical විස්වාස ගැන කතා කරනවා logical දේ ගැන වැඩිය කතාවක් නැ..මිනිස්සු මිනිස්සුන්ට කරුණාවන්ත විය යුතුයි මිනිස්සු මිනිසුන්ගේ යහපත සදහා වැඩ කල යුතුයි ,සම මිනිසේක්ගේම ජීවිතයට මිට වඩා වටිනාකමක් දියයුතුයි , එහෙම නැතුව මනුෂ්‍ය වර්ගයට පැවැත්මක් නැහැ, අද සියලු දේ මිනිසාට ප්‍රයෝජනයට මවා ඇති බව හිතන මිනිසුන්ට තම ඇත්තටම කොටස්කාරයෙක් වෙන ඇත්තටම තමාව නිර්මාණය කල සොබාදහම සන්තුලිත බාවය වටිනා කම ගැන ත්හෙරුමක් තියනවද ? මම පහලින් දාන්නම් pic එකක් , මේක බලල කියන්නකෝ සියල්ල මාව ඇත්තේ අපේ ප්‍රයෝජනයට කියල ...
    ego-vs-eco1.jpg