a sri lankan wins australia got talent 2012

guru.G

Member
Oct 23, 2011
1,108
379
0
Ashram ॐ
attachment.php

his 1st audition

http://www.youtube.com/watch?v=iUIYNH_D8d0&feature=player_embedded

Semi Final

http://www.youtube.com/watch?v=R0nYXYoq0fo&feature=share&fb_source=message

Grand Final

http://www.youtube.com/watch?v=reL1eRR8wo8&feature=player_

awesome movement

http://www.youtube.com/watch?v=2KdrnIFZGrM&feature=player_

brother you are awesome .... Congratulations and best wishes from Sri Lanka!!
 
Attachments

  • 603578_395911963803297_297995338_n.jpg
    603578_395911963803297_297995338_n.jpg
    33.2 KB · Views: 236
  • Like
Reactions: Shameer
Mar 29, 2012
1,343
89
0
boattu walin horata australiya gihilla rate nama chaa karana eun ratata keerithi namaya genath dena me wage tharunayangen yamak igena ganna one. :yes:
 
Last edited:

Jim07

Member
Jan 7, 2009
525
30
0
NY
ඕස්ට්‍රේලියානු තරඟය ඇන්ඩෘ ජයග්‍රහණය කරය&

andrew.jpg
පසුගියදා අප ලිපියක් මගින් ඉදිරිපත් කර සිටියේ ඕස්ට්‍රේලියාවේ රුපවාහිනී නාලිකාවක් ඔස්සේ විකාශය වන "ඔස්ට්‍රේලියාස් ගොට් ටැලන්ට්" නම් වැඩසටහනෙහි අවසන් අට දෙනා අතරට තේරී පත්වූ ශ්‍රී ලාංකිකයෙක්ද වූ ඇන්ඩෘ ද සිල්වා පිළිබඳයි.

පසුගියදා පැවැත්වුණු ඔස්ට්‍රේලියාස් ගොට් ටැලන්ට් වැඩසටහන ජයග්‍රහණය කිරීමට ඇන්ඩෘ සමත්වී තිබෙනවා. ඔහුගේ මෙම ජයග්‍රහණයත් සමග ඔහුගේ බිරිඳ දරුවන් ඇතුළු ඔහුගේ රසික රසිකාවියන් අමන්දානන්දයට පත්ව ඇති අතර ඇන්ඩෘ මාධ්‍යය වෙත ප්‍රකාශ කොට තිබුනේ ඔහුට ලැබුන ඩොලර් 250,000 ක මුදල සිය පවුල ණය බරින් මුදාගැනීම සඳහා යොදවන බවයි( Copied from Gossip9 )
 
h_abeysinghe

Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    he is Really Talented :) එත් මෙ කියන කෙනා නමට විතරක් ලංකිකයෙක්!!
    මෙ ලංකාවෙ ඉපදුන. ඔස්ටෙලියන් කෙනෙක්. එයා කොහෙදිවත් ලංකාව ගැන කියලා නැ. අඩුතරමෙ එයා ලංකාවෙ කියලා එයාට වොට් කරපු ලංකන් ඔස්ටෙලියන් එවුන්ට වත් ස්තුති කරලා නැ...
    එයාගෙ Accent එක Australian.ඉතින් මෙයා නමට විතරයි ලංකන් වෙන්නෙ ( එකත් ලාවට මොකද Desilva කියන්නෙ Portuguese නමක් නෙ):rolleyes::rolleyes:

    ඔන්න මෙයාලා වගෙ අයට නම් ලංකික කියන්න පුලුවන්

    Arjun :- https://www.facebook.com/ArjunMusic:yes: (http://www.youtube.com/user/arjuncoom)

    Hasintha :- https://www.facebook.com/HasinthPathirana:yes: (මෙයා තමයි ඔය උඩින් කියපු අරජුන් කියන කෙනාගෙ videos සහ තව UK-SouthAsian අයගෙ ගොඩක් videos වල Video Director :yes:
    මෙයාගෙ අලුත්ම සින්දුව මෙක :- http://www.youtube.com/watch?v=PuKjPv4ZJWU

    Jehan:- https://www.facebook.com/JehansVideos?ref=pb:yes:(http://www.youtube.com/user/jehanr)

    Ranidu:- https://www.facebook.com/raniduonline?ref=pb:yes:
    Delon:- https://www.facebook.com/delonmusic:yes:
    (මෙ දෙන්නා ගැන ඉතින් ගොඩක් අය දන්නවානෙ ; ) )
    etc...

    මෙ අය ලංකාවෙ ජිවත් උනෙ නැති උනාට, වෙන රටවල Citizen අරන් තිබ්බාට උන් කියනවා උන් ලංකාවෙ කියලා :yes::yes: අන්න එකයි වෙන්න ඔනෙ.. කොහෙ ගියත් තමන්ගෙ අම්මා තාත්තා අමතක නොකරනවා වගෙ ලංකාවත් අමතක නොකරන්න ඔනෙ...:yes::yes:

    anyway best wishes cz he is rly talented :)
     
    patta kathawa :yes: