pati roll පටි රෝල් mega thread

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~

    පිස්සුද බන් රෙකෝඩ් කරන්න ඕන නෑ..ෂෝ එක බාගන්න ලින්ක් ඕන නම් දෙන්නම්..:yes:
    නවෝදයට වද දෙන්නේ මොකටද...:P
    ගිය පාර එක ඕන නම් කියපන්...:D
    Ane deepanko......:D
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    Ane deepanko......:D


    ela ..හැබැයි Mp3 තමයි හොදේ..කොලිටි සුපිරි..
    ගිය පාර ෂෝ එක නම් ලොවෙත් නෑ බන්..සනිදප ලෙසටම දුන්න..

    මෙන්න ලින්ක් එක..

    http://www.musictopalbum.net/videomart95/SANIDAPA - HIRU MEGA BLASAT - MAWATHAGAMA.zip

    HIRU%2BMEGA%2BBLAST%2BCOVER.jpg
     
    • Like
    Reactions: teshan_1994

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~

    teshan_1994

    Well-known member
  • Dec 26, 2008
    2,170
    211
    63
    32
    melbourne
    ඔන්න අදත් අයියා මහන්සියෙන් රෝල් කරන පටි රෝල් .....
    අද දොර Lock හෝම්ස් :D:D

    පොඩ්ඩක් පරක්කු උනේ ගාල්ලට රෑ 07.00 ඉදන් 08.00 වෙනකම් ලයිට් කැපුවා ..:no:
    අපේ රටේ ඉතින් හොද කම නිසා අපිට හැමදාම රෑට ලයිට් කපනවා ...:rolleyes::rolleyes:
    මන් හිතන්නේ මේක තමා ආසියාවේ ASS චර්ය :confused::confused:



    PATI-ROLL.gif


    මෙන්න ලින්ක් එක:


    Direct download High quality :


    navodwickra ත් එක්ක පටි රෝල්ල් :lol:



    patismall.png
    dsrg.gif


    Thanks Anuja malli and Nawod ayya

    Rep deela dan denna baalu:no::no:



    Thanks For the Tag


    rep+4

    ela ..හැබැයි Mp3 තමයි හොදේ..කොලිටි සුපිරි..
    ගිය පාර ෂෝ එක නම් ලොවෙත් නෑ බන්..සනිදප ලෙසටම දුන්න..

    මෙන්න ලින්ක් එක..

    http://www.musictopalbum.net/videomart95/SANIDAPA - HIRU MEGA BLASAT - MAWATHAGAMA.zip

    HIRU%2BMEGA%2BBLAST%2BCOVER.jpg



    Ela

    Rep+4
     
    • Like
    Reactions: Pink panther

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK

    පට්ට බන් ...ඔය වගේ වන්ඩියක් මෙහෙට ගෙන්න ගන්න බැරි වෙයිද...:P
    අස්සයෙක් නැති අඩුපාඩුවට අපේ පැන්තරය ඉන්නවනේ...
    :lol:

    පැන්තර් මල්ලිව ගන්න බැරි උනොත් පාර්ලිමේන්තුව පැත්තේ යමු ඇති තරම් හොයාගන්න පුළුවන් :P
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    පටි රෝල් 2012-07-26

    අද අනුජ මල්ලියට ලයිට් නෑ වගේ ඒක හින්ද මම ම දාන්නම්කො. අද කට්ටිය එකතු වෙලා පිසාචයගේ වත්ත සුද්ද කරනවා ඩෙංගු බෝවෙන හින්ද හැබැයි ඩෙංගු වලට බයේ නෙමේ හොඳේ නඩු වැටෙයි කියල බයේ :P:P:P:rofl:

    hiru.jpg


    High Quality


    Low Quality


     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අද අනුජ මල්ලියට ලයිට් නෑ වගේ ඒක හින්ද මම ම දාන්නම්කො. අද කට්ටිය එකතු වෙලා පිසාචයගේ වත්ත සුද්ද කරනවා ඩෙංගු බෝවෙන හින්ද හැබැයි ඩෙංගු වලට බයේ නෙමේ හොඳේ නඩු වැටෙයි කියල බයේ :P:P:P:rofl: