සිරස බලු වෙයි..

pissupoosa jr.

Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    සිරස රුපවාහිනිය බංකලොත්. හිරු ට්ව් ලංකාවේ නොම්බර එකට

    Hiru_TV-Logo.png

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    සිරස රුපවාහිනිය බංකලොත්. හිරු ට්ව් ලංකාවේ නොම්බර එකට

    Hiru_TV-Logo.png

    කවුද බන් එහෙම කියන්නෙ
    සිරස බලන උන් ඕන තරම් ඉන්නව හොයල බැලුවොත්
    හිරු තාම අලුත් එකක් බන්
    තාම හරියට ප්‍රොග්‍රෑම් ශෙඩියුල් කරලත්නෑ
    රැදී සිටින්නලු
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    කවුද බන් එහෙම කියන්නෙ
    සිරස බලන උන් ඕන තරම් ඉන්නව හොයල බැලුවොත්
    හිරු තාම අලුත් එකක් බන්
    තාම හරියට ප්‍රොග්‍රෑම් ශෙඩියුල් කරලත්නෑ
    රැදී සිටින්නලු
    :yes::yes::yes::yes:
    Hiru is an entertainment channel.. Not balanced..
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :yes::yes::yes::yes:
    Hiru is an entertainment channel.. Not balanced..
    තාම පසුතල ගහනව බන්
    ගොඩක් ඉන්දියන් චැනල් විදියට ප්‍රෝග්‍රෑම් ශෙඩියුල් කරල තියෙන්නෙ
    අපේ ඔෆිස් වලට වඩා තට්ටු ගානක් උඩින් තියෙන එකනෙ
     

    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    කවුද බන් එහෙම කියන්නෙ
    සිරස බලන උන් ඕන තරම් ඉන්නව හොයල බැලුවොත්
    හිරු තාම අලුත් එකක් බන්
    තාම හරියට ප්‍රොග්‍රෑම් ශෙඩියුල් කරලත්නෑ
    රැදී සිටින්නලු

    හොඳ හොඳ සේල්ලන් එලේවෙන ජාමේට් නේ/ එක නිසා රැඳි සිටින්න
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    හොඳ හොඳ සේල්ලන් එලේවෙන ජාමේට් නේ/ එක නිසා රැඳි සිටින්න
    හොද හොද සෙල්ලම් දාවි කියල මටත් පේනවා
    මමත් ඔලුව දාල බැලුව උන්ගෙ ස්ටුඩියෝ එකට එහෙම
    නරකම නෑ වැඩේ