ඇත්තටම මටත් තිබ්බ ගැටළුවක් මේ පොස්ට් එක නිසා විසදුනා .මාත් හැම තිස්සෙම ලැප මින් කරන්ට් එකට ගහල තමයි තියන්නේ .ස්තුත්යි මචන් rep +

මට ආරංචියක් ආව කලින් ආපු Compaq,HP ලැප්ටොප් වල මේ චාජ් එක වැඩි උනාම ඔටෝ නවතින සීන් එක වෙන්නේ නෑ කියල....මොකද අපේ ලැප්ටොප් ගත්ත සෙට් එකේම ලැප්ටොප් වල බැටරි එක ඩවුන් උනා අව්රුද්දක් පාවිච්චි කරපු ගමන්ම....ඒත් Toshiba ගත්ත මගේ යාලුවෙක්ගෙ කිසිම අවුලක් නෑ තාම එලටම වැඩ බැටරි එක...කොහොමහරි අලුතෙන් එන එවගේනම් මේ අවුල කොහොමත් නෑලු....
මාත් මේ හොයා හොයා හිටපු දෙයක් සහෝ දාල තියෙන්නේ....බොහොම ස්තූතියි අපිව දැනුවත් කලාට෴



ප්‍රස්නෙ තියෙන්නේ ලැප් එකේ නෙමේ සහෝදරය.. ඒක තියෙන්නේ බැටරි එකේ වර්ගයේ.. පරන ලැප් වල තියෙන්නේ පරන ටය්ප් බැටරි..
දැනුවත් කරන්න ලැබීම සන්තෝසයක් සහෝ..![]()
අඩේ එහෙමද....ඒත් මේ ලැප් ඔක්කොම එකටනෙ ගත්තේ....එහෙනම් ටොෂිබා එකේ අලුත් බැටරි එක තිබිල තියෙන්නේ...එල