ඔව් බන් එක Cam නිසා තමයි මත පොඩ්ඩක් ගන්න පරක්කු කරන්නේ
Galaxy S3 89000 16GB

... 70ට ආපුගමන් ගන්නවා පුතයව( Laptops 2, Subwoofer unboxing pics දැම්මා වගේ එළකිරි එකේ දානවා S3 Unboxing)
.. 


තව අඩුවෙයන් දෙයියෝ... 70ට ආපුගමන් ගන්නවා පුතයව( Laptops 2, Subwoofer unboxing pics දැම්මා වගේ එළකිරි එකේ දානවා S3 Unboxing)
..
කොහෙද මගේ bike එකට tire එකක් දාන්න ගිහින් මාව විනාශ උනා
warranty එක්කද 89?, ඒකියන්නේ 115,000 නෙවේද තාම![]()

meken kohomada ban ape phone eka select karanne ?
අපෝ නෑ.. 115,00 ඉඳන් අඩුවුන හැටි දැක්කනේ...
කොහොමත් 1month වගේ ඇතුලත ඉතුරු සල්ලි ටික හොයාගන්න පුලුවන් වෙයි, වෙන වැඩකට වියදම් උනේ නැත්නම්![]()

Ai ban oya hena gahanna wage ics update eakak thiyenne oka download karala odin eken flash karanna thiyenne.
anith ekata ICS augst anthima kiyala site ekaka dala thibuna machan
ath kohomada ban sure ekatama dana ganne enawada kiyala

palaweni eka ICS nisa eka hodai, anika update karanna beri wei machan root nokara (samsung updates walata kohomath horaine)
They will rollout ICS for sure
http://www.sammobile.com/2012/06/19...rt-galaxy-tab-android-4-0-updates-next-month/


ICS eka ganin bn..Anith eka wadak ne..![]()
![]()
Ado parana eka Host USB support na neda ?
eka ganna epa machan. newest one hodai.
..................................................
PISSUDA BAN . HOST USB SUPPORT TIBBE NATTE PARANAMA GALAXY TAB WALA . P1000 WAGE MODELS WALA . eeta passe aapu hama ekakama USB HOST tiyenawa .
