xperia ray 1 gena wistara tikak kiyannakoo... 4n 1 hodada????? mata alutin 4n 1k anna one 1e... rs 29500kata tiyenawa.....
e gaanata wena 4ns monada tiyenne??????
e gaanata wena 4ns monada tiyenne??????
article eka teruna bn.apita no jelly ekai awla![]()
බය වෙන්න එපා Android Developers ලා ඉන්නකං 
ඉතින් official නේ බං දෙන්නේ නැත්තේබය වෙන්න එපා Android Developers ලා ඉන්නකං
![]()
හ්ම්....., මං කියන්න එනකොට මෙයා කියලත් ඉවරයි...
දැනට custom rom එකක් දාල තියෙන fon එකකට flash tool එකෙන් ආයිත් official rom එකක් දැම්මොත් අවුලක් වෙන්නේ නෑ නේද?
Phone model : Sony Ericsson Live with walkman
Custom rom based on ICS 4.0.4

Thanks aiye.
Mata me phone ekata danna hoda rom ekak kiyanawada? Mekata gingerbread danna ba kiyanne aththada?

Nokia phone ekakata android danna widiyak nadda machan...?
දැනට custom rom එකක් දාල තියෙන fon එකකට flash tool එකෙන් ආයිත් official rom එකක් දැම්මොත් අවුලක් වෙන්නේ නෑ නේද?
Phone model : Sony Ericsson Live with walkman
Custom rom based on ICS 4.0.4
ඔකේ gingerbread නෙමේද තියෙන්නේ?![]()
Na aiye meke thiyenn Froyo
හුටා එහෙනම් ඔය කියන විදියට බෑ මොකද ඔකේ තියෙන්නේ Gingerbreak වලින් කරන විදිය. බලමු ඕකට Gingerbread දාගන්න පුළුවන් වෙයිද කියල
bugs nati custom rom ekaka athi wade mokadda banඑත් කොල්ලෝ bugs තියෙනවනේමොකද port එකක් හින්ද. අපිට නම් එහෙම නෑ
![]()
