ලැප්ටොප් එකදිගටම විදුලිය හා සම්බන්ධ කර භ&#3535

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    true,

    samahara lankawe laptop wikunana shop walinut boru kiyanawalu charge unama current eken disconnect karanna kiyala.
     
    tharind007

    Member
    Jun 22, 2009
    77
    27
    0
    පොස්ට් එක කියවපු, රෙප්++ දිපු බම්ප් දුන්න හැමොටම බොහෝම ස්තුතියි...
     
    JagathRR

    Member
    Apr 26, 2012
    348
    23
    0
    මගේ ලග laptop දෙකක් තියනවා (model දෙකක්, දෙකේම 6 cell battery )
    එකෙන් එකක් මන් අරන් යනවා. අනිත් එක ගෙදර
    ගෙදර තියන එක power එකට connect කරලාමයි තියෙන්නේ
    එකේ වැඩි වෙලාවක් battery එක තියෙන්නේ නෑ
    එත් full charge කරලා ගලවන එකේ අදටත් හොදට battery එක තියනවා
    ඇයි ඒ ??
     
    Alvero Ruba

    Active member
  • May 31, 2011
    650
    58
    28
    thanks for share... mehema charge karana eka Li ion battery walata wagema Li polymer battery walatath ok..dan aluthen ena 4n wala Li polymer batteryth godak welawata enawa...eth parana laptop wala thiyena Ni-Cd battery walata nam me method eka hoda na...:yes::yes::yes::yes:
     
    tharind007

    Member
    Jun 22, 2009
    77
    27
    0
    මගේ ලග laptop දෙකක් තියනවා (model දෙකක්, දෙකේම 6 cell battery )
    එකෙන් එකක් මන් අරන් යනවා. අනිත් එක ගෙදර
    ගෙදර තියන එක power එකට connect කරලාමයි තියෙන්නේ
    එකේ වැඩි වෙලාවක් battery එක තියෙන්නේ නෑ
    එත් full charge කරලා ගලවන එකේ අදටත් හොදට battery එක තියනවා
    ඇයි ඒ ??

    මචන් ලැප් එක ඔන් කරලා තියෙන වෙලවට විතරයි චාර්ජර් එක ගහල තියන්න ඔනේ බන්.. ලැප් එකෙන් වැඩ කරන්නෙ නැති වෙලාවට පවර් ගහල තියන්න හොද නෑ..

    අනිත් එක බැටරි එක පොඩ්ඩක් ගලවල බලපන් Li-ionද කියලා.. එහෙම නෙමේ නම් ඔය වැඩේ හරියන්නෙ නෑ..

    Scientific විදියට මෙහෙමයි...

    Ni-MOH - Full Charge then Full Discharge.... හිතපන් උබ 20% බැටරි එකෙ ඉතුරු වෙලා තියෙද්දි අයේ චාර්ජ් කලා කියලා.. එතකොට ඊලග පාර උබ බැටරි එක යූස් කරද්දි ඇත්තටම 100% කියලා පෙන්නනේ 80%..

    Li-ION - කිසි අව්ලක් නෑ...:rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    tharind007

    Member
    Jun 22, 2009
    77
    27
    0
    thanks for share... mehema charge karana eka Li ion battery walata wagema Li polymer battery walatath ok..dan aluthen ena 4n wala Li polymer batteryth godak welawata enawa...eth parana laptop wala thiyena Ni-Cd battery walata nam me method eka hoda na...:yes::yes::yes::yes:

    :yes::yes::yes::yes: