My Photography - unpopular places in Jaffna

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
පසුගිය ඉරිදා මට දින 4 ක යාපනයෙ සන්චාරයක් යන්න ලැබුන. එහෙදි ගත්ත පින්තූර් කිහිපයක් ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න හිතුන.

මේ සන්චාරෙ මුලු විස්තර හෙට අනිද්ද වෙනකොට දාන්නම්

මේ කයිටිස් නාගදීප පාරෙ කලපුව අස්‍රිතව හවසක ගත්ත පින්තූර කිහිපයක්


mg0126v.jpg
mg0127z.jpg


mg0128.jpg
img0132swy.jpg


img0138nt.jpg
mg0122k.jpg


mg01182.jpg
mg0120z.jpg


යාපනය කොහොමටත් අබ/මිදි වලට ප්‍රසිද්දයිනෙ, මේ තියෙන්නෙ යාපනය පලතුරු මාර්කට් එක.

mg0083.jpg
mg0079z.jpg


mg0081.jpg
mg0082a.jpg


තව පින්තූර ගොඩක් තියනව ඔක්කොම තියෙන්නෙ CR2 (Raw) format එකෙන්. convert කරල හෙට අනිද්ද වෙනකොට දාන්නම්

ගුන දොස් කියල පොඩි කොමෙන්ට් කැල්ලක් දානවනම් අගය කරනව. ඒ එකම අරවත් දෙනවනම් ගොඩක් සතුටුයි