පසුගිය ඉරිදා මට දින 4 ක යාපනයෙ සන්චාරයක් යන්න ලැබුන. එහෙදි ගත්ත පින්තූර් කිහිපයක් ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න හිතුන.
මේ සන්චාරෙ මුලු විස්තර හෙට අනිද්ද වෙනකොට දාන්නම්
මේ කයිටිස් නාගදීප පාරෙ කලපුව අස්‍රිතව හවසක ගත්ත පින්තූර කිහිපයක්
යාපනය කොහොමටත් අබ/මිදි වලට ප්‍රසිද්දයිනෙ, මේ තියෙන්නෙ යාපනය පලතුරු මාර්කට් එක.
තව පින්තූර ගොඩක් තියනව ඔක්කොම තියෙන්නෙ CR2 (Raw) format එකෙන්. convert කරල හෙට අනිද්ද වෙනකොට දාන්නම්
ගුන දොස් කියල පොඩි කොමෙන්ට් කැල්ලක් දානවනම් අගය කරනව. ඒ එකම අරවත් දෙනවනම් ගොඩක් සතුටුයි