jelly bean akata adobe flsh player nadda??????????????
google play ake mage 4n aka pennanne menna mehema "Dialog Samsung Galaxy Nexus". a mokada bn??? dialog kallak mulata awith thiyenne

මගෙ වැටෙන්නේ 3 Galaxy Nexus කියල. ඒක එහෙම තමා බං network operator වා දානව. දැන් මේක වැටුන කියල උඹට අවුලක් නැනේ ඇයි කීයක් හරි ඉල්ලුවද?![]()


danne nathi deyak ahuwahama hina wenna epa bn....hitapanko math android igena ganna![]()
joke එකක්වත් තේරෙන්නේ නැනේ 
machanla mage 4n ake(galaxy Note) menu eka thibba vidiya wenas welane den list ekak wage penne..eka thibba wage karaganne kohomada ?![]()
මේකේ mod විතරයි නේඒක නෙමේ අන්න ඊලග එකත් රෙඩි කරනවා කට්ටිය. Key Lime Pie
මට නම් මේක විකාරක් වගේ බං.. අර උබුන්ටු වගේ හැම වෙලේම releases. මහ ලොකු වෙනසකුත් නෑ. පරණ version වල තියන bugs ටික වත් fix කරන්නේ නැතුව එකක් release කරපු ගමන් ඊලඟ එක develop කරනවා. මචං release දෙකක් අතර ලොකු වෙනසක් නැත්නම් ඒක update එකක් විදියට එව්වා නම් හොඳටම ඇති. හිතපං, google ෆොන් ලෝකේ තියෙන්නේ පොඩ්ඩයි. වැඩිපුර තියෙන්නේ Samsung, Sony, HTC වගේ ඒවා... උන්ටත් එපා වෙනවා නේ බං.. අමාරුවෙන් උන්ගේ ෆොන් වලට හරියන්න හදලා එලියට දානකොටම තව එකක් එනවා.
මට නම් ඔය ජෙලි බීන්ස් ඕනේ නෑ. google කොච්චර පම්පෝරි ගැහුවත් ඒකේ ඇති මගුලක් නෑ. butter වගේ කියලා නේ ඕකට කියන්නේ. මම කඩෙන් ඇන්කර් බටර් ටිකක් අරන් ගා ගන්නවා ස්ක්රීන් එකේ. කරලා බලපන්.. butter වගේ smooth ....
අපේ office එකේ එකෙක් හෙනට පම්පෝරි ගැහුවා උගේ nexus එක ගැන.. අපේ ඒවා ෆොන් නෙමේලු.... butter එනවා කිය කිය හිටියා. ආපු දවසේ උස්සගෙන ආවා වැඩ පෙන්නන. වෙලාවට මගේ ෆොන් එකට dual boot දාලා, root කරලා, සිරාම apps ටිකක් දාලා තිබ්බා (jelly bean boot animation, transitions, dialpad, වගේ ඒවා සෙට් එකකුත් එක ROM එකක දාලා තිබුනා) . compare කරන්න ඇවිත් අන්තමට නෝන්ඩි වෙලා ගියා උගේ butter ටිකත් අරගෙන.
නවෝදයෝ සිරාවට කියපන් ඔය ජෙලියේ තියන කැපී පෙනෙන වෙනස්කම් ටිකක් (අපිට ICS වලින් කර ගන්න බැරි). අනේද කියන්නේ ... ඔය ජෙලි නෑ කිය කිය අඬ අඬ ඉන්න එව්න්ට කියන්නේ ... ඕක එන දාක ඒවී.. තියන ROM එක හරියට සිරාවට දාගෙන (ඔනනම් තියන එක එක ROMs flash කර කර බල බල) හිටහල්ලා බං... උඔලා තාම ICS වලින් කරන්න පුළුවන් දේවල් ටික වත් කරන්නේ නැතුව Jelly හොයන්න යන්න එපා ....




මට නම් මේක විකාරක් වගේ බං.. අර උබුන්ටු වගේ හැම වෙලේම releases. මහ ලොකු වෙනසකුත් නෑ. පරණ version වල තියන bugs ටික වත් fix කරන්නේ නැතුව එකක් release කරපු ගමන් ඊලඟ එක develop කරනවා. මචං release දෙකක් අතර ලොකු වෙනසක් ,....
මගෙ tab එකට දාපු එකේ හැබැයි හරියට hardware acceleration වැඩත් නෑ. ඉතින් හරියටම develop කරපු එකක් දැම්මොත් පට්ටම speed මගෙ tab එක. Jelly Bean එක මචං minor upgrade එකක් විතරයි ඔක්කොම Android Laggy කියන හින්ද ඒක හදන්න තමා ඕක release කලේ තව ලොකු එකක් එනවා ළඟදීම (Key Lime Pie) 
ලොකුම වෙනස තමා උඹ ඔය කියපු එක Tripple buffering(Project Butter). මේක ICS වල තිබ්බේ නෑ. ඉස්සර මම TuneIn APp එක open කරලා background එකට දැම්ම පස්සේ homepage එකේ scrolling slow වෙනවා. app drawer එකත් එහෙමයි. හැබයි දැන් මොන වැඩේ කර කර හිටියත් කිසි lag එකක් නෑ. මම කියන්නේ මේ එකක් විතරයි හිතල කියනවා නෙමේ experience එකෙන් කියන්නේ. හැබැයි Note එකේ කොහොමද කියල නම් මම දන්නේ නෑ. Jelly Bean වල මචං ගොඩක් ලොකු දේවල් නෑ එකියන්නේ කපිල පේන visual enhancement නෑ එකම දේ මචං කොහෙවත් lag එකක් නැති එක. මම android ෆෝන් 4 විතර use කරලා තියෙනවා ඔය ඔක්කොගෙම lag එක තිබ්බ Nexus එකෙත්. මේක මචං ලොකු game එකක් ගහද්දි app එකක් run කරද්දී තේරෙන්නේ නෑ නමුත් web browsing, scrolling ඔන්න ඕවල නම් lag එකක් තිබ්බ. මම ගිය සතියේ preview version එකක් දැම්ම මගෙ tab එකට එතකොට තමා හොඳටම තේරුනේ වෙනසමගෙ tab එකට දාපු එකේ හැබැයි හරියට hardware acceleration වැඩත් නෑ. ඉතින් හරියටම develop කරපු එකක් දැම්මොත් පට්ටම speed මගෙ tab එක. Jelly Bean එක මචං minor upgrade එකක් විතරයි ඔක්කොම Android Laggy කියන හින්ද ඒක හදන්න තමා ඕක release කලේ තව ලොකු එකක් එනවා ළඟදීම (Key Lime Pie)
edit: මචං Samsung, SONY,HTC update දෙන්නේ නැති එකට Google එකෙන් මොනවා කරන්නද? උන්ගේ ෆෝන් වලට දෙන්න උන් දැනගන්න එපැයි බං



akane api nexus gaththeeee nadda machan.....![]()
අන්න මචං factory images post කරලා
උඹට ඕන නම් OTA එක දාගන්න පුළුවන් ගෙදරදීමඑකනේ මම S2 එක විකුණලා මචං මේක ගත්තේ. ඔය එක එකා දෙනකන් බලාගෙන ඉන්නේ කොහේ අමාරුවටද?අන්න මචං factory images post කරලා
උඹට ඕන නම් OTA එක දාගන්න පුළුවන් ගෙදරදීම
https://developers.google.com/android/nexus/images
Factory Images "yakju" for Galaxy Nexus "maguro" (GSM/HSPA+)
Factory Images "takju" for Galaxy Nexus "maguro" (GSM/HSPA+) (with Google Wallet)
mee deke wenasa mokakda bn??

ලොකුම වෙනස තමා උඹ ඔය කියපු එක Tripple buffering(Project Butter).
edit: මචං Samsung, SONY,HTC update දෙන්නේ නැති එකට Google එකෙන් මොනවා කරන්නද? උන්ගේ ෆෝන් වලට දෙන්න උන් දැනගන්න එපැයි බං
හරි බං.... project butter ගැන මම කියෙව්වා ඕක ආපු දවසෙම... අපේ එකෙක් IO launch එකටත් ගියා... ඌත් ඇවිත් කිව්වේ මම කියපු දේවල්ම තමා... මේක අලුත් release එකක් විදියට සද්ද දාලා දෙන්න ඕන එකක් නෙමේ බං. නිකං update එකක් විදියට දෙන්න ඕන එකක්...
මචං Android පාවිච්චි කරන අයගෙන් වැඩි ප්රමාණයක් පාවිච්චි කරන්නේ Google ෆොන් නෙමේ... Android ෆොන් ජනප්රිය වෙන්න බලපෑව එකම කාරණය OS විතරක් මත් නෙමේ. සිරා ම hardware එක්ක, එක එක අයට හරියන විදියට ලස්සන ඒවා, performance වැඩි ඒවා, Tabs වගේ දේවල් හදලා දැම්මේ අනිත් ෆෝන් හදන companies. උඔ හිතනවද උන් නැතුව මේක මේ විදියට කරගෙන යන්න පුළුවන් කියලා. Google ලා ෆොන් company එකක් දැම්මත් ලේසි නෑ.
මචං... Samsung, SONY, HTC වගේ උන් එන එන release එකට update දෙන්නේ නැත්තේ ආතල් එකට නෙමේනේ බං... උනුත් මේක develop කරන්න ඕනේ... google එකේ වලේ සිරා devs ලා ඕවයේ නෑ බං... කරන්න වෙලා යනවා.... අනික හැම එකාම Pure Android දුන්නා නම් මෙලහකට ඕවා අපිට එපා වෙලා (මට නම් කොහොමත් Pure Android පට්ට boring බං).... එක එක එවුන් එක එක විදියට OS එක වෙනස් කරන එකෙන් users ලාට කැමති එක තොර ගන්න අවස්ථාවක් (variations) ලැබෙනවා...
අනික අපිට samsung ලා දෙන එක හරි නැත්නම් වෙන ROM එකක් දා ගන්න පුළුවන්.. ඒක අපේ කැමැත්ත... නමුත් උන්ට google ලා අලුත් release එකක් දෙනකොටම එක හදලා, වෙනස්කම් කරලා එකපාර දෙන්න උන්ට බෑ බං...
. උඹ කියන එක මට තේරෙනවා HTC උන් sense දාන්නයි Samsung ලා touchwiz දාන්නයි නේ ඔච්චර කල් ගන්නේ. ඉතින් ඒකට Google එකෙන් මොනවද කරන්න පුළුවන්? උන්ට හිතෙන වෙලාවට උන් Update දෙනවා manufacturer ලගේ කැමැත්ත දෙන නොදෙන එක. මට නම් AOSP පට්ට මොකද කුණු කන්දල් නෑ pure Google. මම ජිවිතේ ලොකුම මෝඩ කම කලේ Galaxy S එකයි Nexus S එකයි අතට අරගෙන sdcard එකක් නෑ කියල Galaxy S එක ගත්ත එක
Nexus S එක ගත්ත නම් latest ම update එක දාගෙන ආතල් එකේ ඉන්නවා.