ලංකාවේ ගන්න[Mobitel] MicroSIM තියෙනවද?
Hutch nam thiyenawa...mobitel nam danne na
ලංකාවේ ගන්න[Mobitel] MicroSIM තියෙනවද?
Hutch වලට විතරද?Hutch nam thiyenawa...mobitel nam danne na
now what more I can add to the settings menu ? xD![]()
![]()
Hutch වලට විතරද?
Mobitel,Dialog,Etisalat වලින් එකකටවත් MicroSIM නැද්ද?
දන්න කෙනෙක් කියපල්ලකෝ!
. Nexus එක Samsung ලා කරන හින්ද විතරයි Samsung එකක් ගත්තේ නැත්නම් මෙලහකට ඔය දෙකෙන් එකක් අරගෙනපොඩ්ඩක් build quality එක බලපන්කො
![]()
.... එච්චර සිරා එකක් හරියන්නෑ වගේ.... 
Elaමම දන්න විදියට දැන් හැමෝම ලඟ තියනවා.. dialog නම් ආකේඩ් එකකට ගිහින් බලන්න. වැඩේ ගොඩ දාගන්න බැරිම නම් සිම් එක කපලා දා ගන්න පුළුවන්.

ai samsung![]()
.... දැං මොකෙක් වත් ගන්නෑ සැම්සුන්(කඩවල් වල විකුණ ගන්න බැරුව සවලෙන් එක ගානේ පෝර බෑග් වලට දෙන්නෙ දැං)...
සැම්සුන් පට්ට පජාතයි නෙ ඕයි.... දැං මොකෙක් වත් ගන්නෑ සැම්සුන්(කඩවල් වල විකුණ ගන්න බැරුව සවලෙන් එක ගානේ පෝර බෑග් වලට දෙන්නෙ දැං)...
Edit : මගේ GNote එක තමයි ඕයි ගෙදර දොරට අඩේට තියලා තියෙන්නේ...
Build Quality අන්තිමයි බං. Nexus එක Moto හරි Asus හරි දුන්නොත් maxa බං
thiyenawa. aluthen ma gannawa nam rs 400i. thiyena num 1ka ta gannawa nam rs200ලංකාවේ ගන්න[Mobitel] MicroSIM තියෙනවද?
ඔව් බං මටත් එපා වෙලා ඉන්නේ එච්චරට් rom / kernel තියෙනවා කෝක තෝරගන්නද කියල තේරෙන්නේ නෑ![]()

ow bn matath epa wela thiyenne samsung nam.. unge eka eka phone display eka eka quality bn.Nexus එක Samsung ලා කරන හින්ද විතරයි Samsung එකක් ගත්තේ නැත්නම් මෙලහකට ඔය දෙකෙන් එකක් අරගෙනපොඩ්ඩක් build quality එක බලපන්කො
![]()
ස්තූතියි!thiyenawa. aluthen ma gannawa nam rs 400i. thiyena num 1ka ta gannawa nam rs200

ow bn matath epa wela thiyenne samsung nam.. unge eka eka phone display eka eka quality bn.
background එකේ pic තිබ්බම.![]()
http://forum.xda-developers.com/showthread.php?t=1707876
මචෝ මට මේ background එක අයින් කරලා black image එකක් දා ගන්න බැරිද. මට sms read කරන්න, no dial කරන්න අමාරුයි බන්,background එකේ pic තිබ්බම.

Rom Manager
සැම්සුන් පට්ට පජාතයි නෙ ඕයි.... දැං මොකෙක් වත් ගන්නෑ සැම්සුන්(කඩවල් වල විකුණ ගන්න බැරුව සවලෙන් එක ගානේ පෝර බෑග් වලට දෙන්නෙ දැං)...
Edit : මගේ GNote එක තමයි ඕයි ගෙදර දොරට අඩේට තියලා තියෙන්නේ...

![]()
http://forum.xda-developers.com/showthread.php?t=1707876
මචෝ මට මේ background එක අයින් කරලා black image එකක් දා ගන්න බැරිද. මට sms read කරන්න, no dial කරන්න අමාරුයි බන්,background එකේ pic තිබ්බම.

ඒ කිව්වේ .. ?
thiyenawa. aluthen ma gannawa nam rs 400i. thiyena num 1ka ta gannawa nam rs200