Magodis-Thuma
Reaction score
208

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • වයිබර් විඩියෝ කෝල්ස් නම් නෑ,ඉමෝ ඇප් එක වින්ඩෝස් වලට නෑ මචන්.
    ලැබුවාවූ සිංහල අලුත් අව්රුද්ද ඔබටත්, පව්ලේ සැමටත් සියලු සිතුම් පැතුම් ඉටුවන, නිදුක් නිරෝගී ප්‍රීතිමත් නව වසරක් වේවා.
    Dell / HP / Lenovo දෙන්නම් කම්පැනි වොරන්ටි එක්ක..... 0773-078-533
    ටච් ස්ක්‍රීන් මෙහෙට එන්නේ නෑ නේ බං..... Dell Inspiron 3543 මොකෝ....??
    මචං වයරිං 3 වෙනි ත්‍රෙඩ් එක දැම්මා. විවේක වෙලාවක බලන්න.
    http://www.elakiri.com/forum/showthread.php?t=1689313

    මචෝ විවේක වෙලාවක මට තව අර වගේ ලස්සන මියුසික් ටිකක් හොයලා දීපංකෝ.. වාහනේ යන වෙලාවට සිංදු අහනවට වඩා හිතට නිස්කලංකයි ඒ වගේ මියුසික් ඇහුවනම්.
    ගම වටේම ඇවිදලා ආව බන් ගම හරීයට වෙනස් වෙලා :lol:
    මක්කද බිජ්ජෝ මන් හිනා වෙන්න කීවේ කම්මැලී බන් මේ ටිකේ
    කිරියත් අවුරුදු ක්‍රීඩා වලටම සීමා වෙලා :(
    මේ ලබන්න වූ
    සිංහල අලුත් අවුරුද්ද !!!!!!!!!!!!!!!
    කිරියෙන්!!!!
    පැනියෙන්…….
    සතුටින්
    පිරි…..
    ජරමර!!!!
    බරබර…..
    කරදර
    නැති…..
    ආදරෙන්!!!!
    සාමයෙන්…..
    කරුණාවෙන්
    පිරි…….
    සුබම සුබම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබ සැමටම!!!!!!!!!!!!!!!!!!!!
    Suba Aluth Awuruddak Aewa!
    machan, Team Henry L ta vote ekak denna.
    salakanu labe.
    http://www.elakiri.com/forum/showthread.php?t=1671713

  • Loading…
  • Loading…
  • Loading…