olympic balala apita monawada hambawune ?

naleen rox

Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon

    moko me walige gini gaththu vandurek wage kendiri gahagena inne ? :lol: mama umbata sarayak kiwwane mama umbata meka off topic geniyanna denne naha kiyala. :yes:

    ඇත්තටම උරෝ උබවත් දන්නේ නැද්ද හේතුව මම අහපු ප්‍රශ්නෙට?
    දන්නේ නැත්නං නැහැ කියල පලයන් වටේ යන්නේ නැතිව
     
    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    ඔලිම්පික් බලලා මුකුත් හම්බවෙන්නේ නැත්තේ මොකද? ඔලිම්පික් කියන්නේ ක්‍රිඩා උත්සවයක්. මේකෙන් හැම පර්ශවයකටම ලබාගන්න දෙයක් තියෙනවා. ඔලිම්පික් වලට සහභාගිවෙන රටවලට අවස්ථාව ලැබෙනවා අනයෝන්‍යය විශ්වාසය වැඩි දියුණු කරගැනීමට වගේම, රාජ්‍ය ත්‍රාන්තික මිත්‍ර සබදතා පවා ඇති කරගන්න, ඔලිම්පික් වලට සහභාගි වෙන ක්‍රිඩක ක්‍රිඩිකාවන් හම්බවෙනවා තමන්ගේ දක්ෂතා ලෝකයා හමුවේ පෙන්වලා හොද නමක් දිනන්න ඒ මගින් තවත් ක්‍රිඩා කරලා පුලුවන් තරම් සල්ලි හොයන්න වගේම ලෝක ප්‍රසිද්ද නමක් ඇති කරගන්න, ඔලිම්පික් බලන අයට එදිනෙදා ජීවිතයේ කටුක බව අමතක කරලා විනෝද කාමිව ජීවිතය ගෙවන්න වගේම, stress එක අඩු කරගන්න අවස්ථාව ලැබෙනවා. නමුත් ඉතින් ඕන වඩා ඕනෙම දෙයක් හොද නෑ. ගාණට තමන්ගේ වැඩ පාඩු වෙන්නැති විදියට ඔලිම්පික් බලන එක වරදක් නෙවෙයි. දැන් ඔහොම කියන කොට පල්ලියට ගිහින් නැවෙන එකත් තේරුමක් නැති වැඩක් කියලා කියන්න පුලුවන් නේ? මොකද කොච්චර නැවුනත් මොකුත් හම්බවෙන්නේ නෑ නේ හිතේ තෘප්තිය මිසක්. ඉතින් මිනිස්සු ඔලිම්පික් බලන්නෙත් හිතේ තෘප්තියට සහා තමන්ව සතුටෙන් තියන්න මිසක් වෙනත් වාසි බලාගෙන නෙවෙයි.
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    olympic balala kalaya nasthi karanawata wada hondai wadak athi deyak karana eka. :yes: dan olympic balana eken ape rate aarthiyaka diwunu wenawada ? aduma tharame niwase aarthikayawath diwunu wenawada ? nikan tv eka issarahata wela olympic balala kalaya naasthi karanawata wada hondai neda internet eke wadagath lipiyak kiyawana eka ? sports balana eken apita kisima sethak sidda wenne naha. :angry:

    balala api fun ekak gannawa
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,495
    3,732
    113
    eka kiyanna umba kawda ? meka public forum ekak. mama mata kamathi welawata me forum ekata log wela mage mathey prakasha karanawa.

    OW PUBLIC thama. meka gada karanna epa thope uru gadin. hema dama mokak hari le rath wena deyak patan gannawa. gihilla ubalage allata oya mokak hari kiyapan. methan paw nodi. :angry::angry:
     
    Mar 29, 2012
    1,343
    89
    0
    ඇත්තටම උරෝ උබවත් දන්නේ නැද්ද හේතුව මම අහපු ප්‍රශ්නෙට?
    දන්නේ නැත්නං නැහැ කියල පලයන් වටේ යන්නේ නැතිව

    international space station ekak hadana vidihada umba methana ahuwe ? off topic katha karanne nathuwa chutha wela palayan. umbala wage modayo ekka mona tharkada ? :D
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon

    international space station ekak hadana vidihada umba methana ahuwe ? off topic katha karanne nathuwa chutha wela palayan. umbala wage modayo ekka mona tharkada ? :D

    ඔන්න ඉතින් උරා කුලප්පු වෙලා
    ප්‍රස්නයක් අහපුවම ඔහොමද උරෝ උත්තර දෙන්නේ
     
    ඉතින් උඹලගේ සර්ව බලධාරියට කියපන්කො ඔලිම්පික් නවත්තන්න කියල
    තොපි අදත් බඩගින්නේ නේද
    අද මටනම් සුපිරි වල ඌරු මස් කාරියක් සෙට් උනා
    බඩ පැලෙන්න කෑවා:yes::yes:
     
    Mar 29, 2012
    1,343
    89
    0
    පිස්සු පුසා;13122380 said:
    ඉතින් උඹලගේ සර්ව බලධාරියට කියපන්කො ඔලිම්පික් නවත්තන්න කියල
    තොපි අදත් බඩගින්නේ නේද
    අද මටනම් සුපිරි වල ඌරු මස් කාරියක් සෙට් උනා
    බඩ පැලෙන්න කෑවා:yes::yes:

    maath dan noambi aralai inne. honda harak mas sup ekak beela upawasaya awasan kara. heta ude paandara hatharai thihata aai sarayak upawasaya patan gannawa. :yes:
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    පිස්සු පුසා;13122380 said:
    ඉතින් උඹලගේ සර්ව බලධාරියට කියපන්කො ඔලිම්පික් නවත්තන්න කියල
    තොපි අදත් බඩගින්නේ නේද
    අද මටනම් සුපිරි වල ඌරු මස් කාරියක් සෙට් උනා
    බඩ පැලෙන්න කෑවා:yes::yes:

    මටත් set උනා bite එකට නියම වල උරෙක්
     
    maath dan noambi aralai inne. honda harak mas sup ekak beela upawasaya awasan kara. heta ude paandara hatharai thihata aai sarayak upawasaya patan gannawa. :yes:

    ඒ උනාට බඩගින්නේ ඉන්න ජීවිතේ මොකටද බන්, අනෙක ඌරු මස් කෑල්ලක් කාල බලපියකෝ රස, මම කිව්වේ හොරෙන් කාපන් උඹලගේ ස්ත්‍රී දුශකයට ඕව මාට්ටු වෙන්නේ නැහැ
     
    Mar 29, 2012
    1,343
    89
    0
    පිස්සු පුසා;13122380 said:
    ඉතින් උඹලගේ සර්ව බලධාරියට කියපන්කො ඔලිම්පික් නවත්තන්න කියල
    තොපි අදත් බඩගින්නේ නේද
    අද මටනම් සුපිරි වල ඌරු මස් කාරියක් සෙට් උනා
    බඩ පැලෙන්න කෑවා
    :yes::yes:

    Panhaatipata wehrhamanhi sikhaapadang samadhiyami :yes:
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    maath dan noambi aralai inne. honda harak mas sup ekak beela upawasaya awasan kara. heta ude paandara hatharai thihata aai sarayak upawasaya patan gannawa. :yes:

    උබලා උපවාස අල්ලල අල්ල මැරියන් උරෝ
    අපිනම් හොදට කල බීල fun එකේ ඉන්නවා