මචන් මම dialog tv ගන්න යන්නේ. monthly rental එක 1500 විතර' තමයි වෙන්න ඕන. මට sports සහ films,tv series තමයි ඕන. ගන්න හොද plan සහ අමතර channels මොනවද කියල කියමු බලන්න.