අපේ ත්‍රේඩ් එක බලන්න කීදෙනෙක් ආවද? මොන රටි#
මම අද කියන්න හදන්නෙ අපේ ත්‍රේඩ් එක බලන්න කීදෙනෙක් ආවද? මොන රටින්ද ආවෙ කියලා හරියටම දැනගන්න හැටි.
අපිට විතරක් නෙමේ අපේ ත්‍රේඩ් එක බලන අනිත් අයටත් බලාගන්න පුළුවන්.මේක පට්ට ගැජට් එකක්.මේක මාරම ලේසි වැඩක්.
ඒක කරන්නෙ මෙන්න මෙහෙමයි.ඔයාලා සාමාන්‍ය විදිහට ත්‍රේඩ් එක ලියාගෙන යන්න.ඊට පස්සෙ පහල ලින්ක් එකට ගිහිල්ල දකුණු පැත්තෙ තියෙන බොක්ස් තුනට ටික් දාලා සම්බිට් කියන එක ක්ලික් කරන්න.ඊට පස්සෙ ඊමේල් එක ඉල්ලයි.ඒකෙ skip කියන එක ක්ලික් කරන්න.එතකොට කෝඩ් දෙකක් එයි.ඒකෙන් යට කෝඩ් එක කොපි කරගෙන ඔයාලගෙ ත්‍රේඩ් එකේ යටටම පේස්ට් කරන්න.(අලුත් ත්‍රේඩ් එකක් දාද්දි අලුත් කෝඩ් එකක් ගන්න)
http://flagcounter.com/
එච්චරයි කරන්න තියෙන්නෙ.දැන් ත්‍රේඩ් එක සම්බිට් කරන්න.
හරියට කලානම් මෙන්න මේ වගේ යටින් වැටිලා තියේවි.
ඒ වගේම මේ කවුන්ටර් එක උඩ ක්ලික් කරලා සවිස්තරාත්මක වාර්තාවක් ගන්නත් පුළුවන්.

මේක ඔයාලගෙ ත්‍රේඩ් වලටත් දාලා කැමතිනම් මට රෙප් එකකුත් දෙන්නකෝ.
Last edited: