ආදරනීය තිලී මචං වෙත චිත්ත සංතාපයෙන් ලියන වගයි...
හමුවී අළුත් රැකියාවක් මෙමා හට...
එන්නෙත් එළකිරියට දැං විටින් විට...
ආවත් ලන්තයට එද්දී පොවා හොට...
ආවේ දැනුයි ඔයාගෙ B'day එකට....
හිතවත් තිලි මචං අද දින වෙන්න සමා........
හිතලා නොවෙයි පහු කෙරුවේ ඒක මෙමා...
උපන් දිනේ පහු වූවත් නැතුව මෙමා...
සුභ පැතුමටමයි ආවේ දී උම්මා........


ජම්බු ගෙඩිය වැනි නාසය රතු වෙන්න.....
තෑගි ගොඩක් ලැබුනද මට පවසන්න.....
දෙන්න දෙයක් නෑ මාහට නං ඔන්න....
තෑගි ඕනෙ නං ලංකාවට එන්න.....


තබන තබන පියවර ජ්‍ය ජය වේවා....
කරන කියන දේවල සෙත සැලසේවා....
දුර රටකදි කිසි තනියක් නොම වේවා...
අක්කේ ඔයා හැම දින නිති බැබලේවා..!!!
සුභ උපන්දිනයක් මචං..

හමුවී අළුත් රැකියාවක් මෙමා හට...
එන්නෙත් එළකිරියට දැං විටින් විට...
ආවත් ලන්තයට එද්දී පොවා හොට...
ආවේ දැනුයි ඔයාගෙ B'day එකට....
හිතවත් තිලි මචං අද දින වෙන්න සමා........
හිතලා නොවෙයි පහු කෙරුවේ ඒක මෙමා...
උපන් දිනේ පහු වූවත් නැතුව මෙමා...
සුභ පැතුමටමයි ආවේ දී උම්මා........



ජම්බු ගෙඩිය වැනි නාසය රතු වෙන්න.....
තෑගි ගොඩක් ලැබුනද මට පවසන්න.....
දෙන්න දෙයක් නෑ මාහට නං ඔන්න....
තෑගි ඕනෙ නං ලංකාවට එන්න.....



තබන තබන පියවර ජ්‍ය ජය වේවා....
කරන කියන දේවල සෙත සැලසේවා....
දුර රටකදි කිසි තනියක් නොම වේවා...
අක්කේ ඔයා හැම දින නිති බැබලේවා..!!!
සුභ උපන්දිනයක් මචං..

Last edited:

thank u machan

