Game Developing Using Microsoft XNA Game Studio 4.0[මුල සිට සින්හලෙන්]
කට්ටිය මොකද කියන්නේ...Microsoft XNA Game Studio 4.0 පොඩි 2D 3D ගේම්ස් හදන්න මන් මුල සිට ටියුටෝරියල් ටිකක් දාන්නද..???

කට්ටියගේ Interest එක අනුව තමා ඉතින් දන්නේ.. නැත්තම් සින්හලෙන් මැරීගෙන ටයිප් කරලා වැඩකුත් නැනේ... පුලුවන් තරම් සින්හලෙන් ඩන්න බලන්නම්..

වෙලාව තිබුන වෙලාවට තමා ඉතින් දාන්නේ... OK...

Last edited: