mata me palleha thiyena 4to 1e widihata 4n 1 hadha ganna one...
![]()
dan thiyenne me palleha thiyena widihata
![]()
mn hithanne dekama ICS......???
4n 1 xperia arc s
bump
mata me palleha thiyena 4to 1e widihata 4n 1 hadha ganna one...
![]()
dan thiyenne me palleha thiyena widihata
![]()
mn hithanne dekama ICS......???
4n 1 xperia arc s
කව්රු හරි මට කියල දෙනවද මොකද්ද මේ touchwiz,sense me,AOSP,AOKP කියන්නේ කියල..
AOSP Boot screen කිය කියා ඔය කට්ටිය දාන්නේ මොකද්ද?දන්නා කෙනෙක් කියල දෙන්න කෝ

AOSP = Android Open Source Project
Normally මේකට කියන්නේ Stock Android කියල. Nexus Device වලට එන්නේ මේක තමා. මේ code repository එක public එකියන්නේ අපිට මේ code එක අරගෙන අපිට කැමති විදියට ROM හදාගන්න පුළුවන්. Kang එකක් කියන්නේ මේ විදියට code repository එක access කරලා හදන තව code repository එකක් මේකේ original එකට අමතර දේවල් තියෙන්න පුළුවන්.
AOKP = Android Open Kang Project කියන්නේ අන්න ඒවගේ Kang එකක්. CM9/10 මේවත් Kang තමා.
Touchwiz, Sense වගේ දේවල් වෙනම Frameworks හිතන්නකෝ android වලට අන්දන ලස්සන ඇඳුමක් කියල. එක එක manufacturers ලා කැමතියි තමුන්ගේ brand එක ප්‍රසිද්ද කරන්න සහ ලස්සනට මේවගේ ඇඳුම අන්දන්න. ඉතින් මේවලින් වෙන හොඳත් තියෙනවා නරකත් තියෙනවා. මට නම් ඉතින් ඔය මොන ඇඳුමක් වත් නැති Vanilla Android/AOSP හොඳයි![]()


mona karanna gihen da kela vune, data valata nam sorry thama, uba gava cam ekak thiyenava nam ekata dala format karapan
කැම් එකෙනුත් ෆෝමැට් කරන්න බෑ.
loweth na.patta macho.thanku veru much![]()
උඹ අර අහල තිබ්බ නේද boot screen ද මොකක්ද කියල ෂුවර් ඒකටම boot animation ඒක වෙන්න ඇති පැටියා;13126869 said:කැම් එකෙනුත් ෆෝමැට් කරන්න බෑ.
මටත් වැඩිය මීටර් නෑ මොනාද වුනේ තියලා.
SD Card Unmounted කියලා වැටුනා 3-4 පාරක්.
ඊට පස්සෙ Blank SD card කියලා වැටුනා![]()
මට ANDROID SDK එක install කරන්න ගිහිලා ANDROID වලට තිබ්බ අසාවත් නැටි උනා
දැන් උදේ ඉදන් හවස් වෙනකම්ම SDK එක ඉන්ස්ටල්ල් කරන්න හදනවා එත් මගදී නවතිනවා අයෙත් ඉන්ස්ටල්ල් කරන්න හදනොකොට
මගදී නතරවිනවා....
මම install කරන්න හදන්නේ SDK tool එකය්, 2.3 ෆ්ලට්ෆොර්ම් එක විතරක් ඔක්කොම නොවී මේ ටිකවත් ඉන්ස්ටල්ල් කොරගන්න බැනේ
මේකේ download resume support කරන්නේ නැ නේ ? මගේ ඉන්ටෙර්නෙට් වල කිසි අව්ලක් නැ මේ මගුල් SDK manager එකත් එක්ක මට හුයන්න මතක් වෙනවා
පැටියා;13126869 said:කැම් එකෙනුත් ෆෝමැට් කරන්න බෑ.
මටත් වැඩිය මීටර් නෑ මොනාද වුනේ තියලා.
SD Card Unmounted කියලා වැටුනා 3-4 පාරක්.
ඊට පස්සෙ Blank SD card කියලා වැටුනා![]()
ට්‍රයි එකක් දීපන් Linux වලින් format කරන්න. මුලින්ම ඔකේ තියෙන partition ඔක්කොම Ext4/3 වලින් format කරපන් පස්සේ අයෙමත් FAT32 කරපන්. මම ඔය වගේ එකක් කළා Ubuntu Live CD එකකින්

මට ANDROID SDK එක install කරන්න ගිහිලා ANDROID වලට තිබ්බ අසාවත් නැටි උනා
දැන් උදේ ඉදන් හවස් වෙනකම්ම SDK එක ඉන්ස්ටල්ල් කරන්න හදනවා එත් මගදී නවතිනවා අයෙත් ඉන්ස්ටල්ල් කරන්න හදනොකොට
මගදී නතරවිනවා....
මම install කරන්න හදන්නේ SDK tool එකය්, 2.3 ෆ්ලට්ෆොර්ම් එක විතරක් ඔක්කොම නොවී මේ ටිකවත් ඉන්ස්ටල්ල් කොරගන්න බැනේ
මේකේ download resume support කරන්නේ නැ නේ ? මගේ ඉන්ටෙර්නෙට් වල කිසි අව්ලක් නැ මේ මගුල් SDK manager එකත් එක්ක මට හුයන්න මතක් වෙනවා
ඉතින් උඹට ඕන ටික විතරක් select කරගන්න පුළුවන්නේ SDK manager එකෙන්. අනික් ඒක තමා SDK manager ඒක මතක් කරලා Admin Mode එකේ run කරපන්. ඔහොම එකක් නම් මට උනේ නෑ. මම 4.1 ඒක දාල Virtual Device එකත් දැම්ම අපුරුවට වැඩ
ඔව් මට ඕනේ ටික විතරය් තමා මම select කලේ ඔක්කොම ටික නොවී
මට උනේ සිද්දිය මේ මම computer එක ෆොර්මැට් කල දැන් අලුතින් SDK එක දන්නා ඕනේ ගියපරත්
හෙන කට්ටක් කල තමා දැම්මේ එත් මේ පාරනම් දාගන්න බැරිම උනා
මම උසේ කරන්න XP එකේ නිසා ඇඩ්මින් මොඩ තමා
XP වලට compatible ද නැද්ද දන්නේ නෑ කොල්ලෝ මම ට්‍රයි කොලේ WIN7 එකක. මොකෝ වෙන්නේ download වෙන්නේ නැද්ද?

උඔට sure ද උඔ ෆොන් එකේ screen guard එක ගලවවලා compare කලේ කියලා. දාලා තියන screen guard එක අනුව නම් brightness එක වෙනස් වෙන්න පුළුවන්. නැතුව එහෙම පේන වෙනසක් බලා ගන්න බෑ බං. හැම hardware එකක්ම එකම spec එකකට ගහන්නේ. අර nokia වගේ එක එක රට වල එක එක spec වලට samsung ෆොන් ගහන්නේ නෑ බං. විශේෂයෙන් display එක. samsung display එක තමා මම දන්න හොඳම display එක. තව Processor & chipset එවත් best. කොහෙන් හැදුවත් quality එක වෙනස් වෙන්නෙ නෑ බං.
ෆොන් එකේ features වලින් 9/10 ක් වැඩ කරන්නේ නෑ නෙ බං. ඒකට මොකෝ ජෙලි තියනවනම්
... developer ට help එකක් විදියට ඕක දා ගත්ත නම් එල. ජෙලි දැකලා ඕන උනා නම්... අනේ මන්දා ... අපේ එවුන්ට කොහෙන් ආපු ජෙලි පිස්සුවක් ද කියලා
![]()
Thanks machan navodwickra android gana kiya dunnata...godaaak dewal dana gaththaaa......![]()

na ne ban maha huyanneth hodama eka mathak wela thiyenne ..
mama meeta essar dala tibbeth xp walatama thamai
a para danakotath 2 3 parak try karala thamai damme ..
eth ada ude idalama 20 30 parak try kola...
තව පොඩ්ඩක් බලපන් මචන් Youtube Video ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. මහලොකු කජ්ජක් නෙමේ
edit: මමත් CM10 එක පැත්තකින් තියෙල Stock ROM එක දැම්ම හැබැයි root කරපු එකක්. රූට් කරලා ඇරෙන්න වෙන මුකුත් modify කරලා නෑ