ඒහෙම දුන්නනම් කමක් නෑ... මෙතන ඉන්නෙ සිරස,,,![]()
ඉතින් යකෝ සිරස සී.එස්.එන් එකට වඩා හොදට පේනවනෙ
ඔය ගොන් මොලේට ඒක දන්නෙ නැද්ද
ක්‍රිකට් මැච් ටික නැති වීමේ දුකින් වේලි වේලි ඉන්න රූපවාහිණියට ඉතින් ඔලිම්පික් සරණ පමණි.
ඔය ගොන් මොලේට ඒක දන්නෙ නැද්ද
ක්‍රිකට් මැච් ටික නැති වීමේ දුකින් වේලි වේලි ඉන්න රූපවාහිණියට ඉතින් ඔලිම්පික් සරණ පමණි.

උඹලා ඔහොම දිගින් දිගට ඔන්ලයින් බැණගත්තා කියලා තේරුමක් තියේද ?
ඔහොම කේන්ති අරගෙන කොටලා කොටලා පෝස්ට් බොත්තම එබුවාම අනික් එකාගෙ මොනිටරේ පලාගෙන ඇවිත් උට කනේ පාර වදිනවා ඇති නේද.