සිරස බලු වෙයි..

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඒහෙම දුන්නනම් කමක් නෑ... මෙතන ඉන්නෙ සිරස,,, :growl:
    ඉතින් යකෝ සිරස සී.එස්.එන් එකට වඩා හොදට පේනවනෙ
    ඔය ගොන් මොලේට ඒක දන්නෙ නැද්ද
    ක්‍රිකට් මැච් ටික නැති වීමේ දුකින් වේලි වේලි ඉන්න රූපවාහිණියට ඉතින් ඔලිම්පික් සරණ පමණි.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඉතින් යකෝ සිරස සී.එස්.එන් එකට වඩා හොදට පේනවනෙ
    ඔය ගොන් මොලේට ඒක දන්නෙ නැද්ද
    ක්‍රිකට් මැච් ටික නැති වීමේ දුකින් වේලි වේලි ඉන්න රූපවාහිණියට ඉතින් ඔලිම්පික් සරණ පමණි.
    ඒක අයිති නාමල්ට ඒහින්දා තමයි දෙන්න ඕන.. අනික ඒක තමයි ස්පෝට් චැනල් එක :P:P
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඒක අයිති නාමල්ට ඒහින්දා තමයි දෙන්න ඕන.. අනික ඒක තමයි ස්පෝට් චැනල් එක :P:P
    ස්පෝට් චැනල් එකක් කියන එකේ තේරුම උඹ දන්නවද කියපන් ඉස්සෙල්ල
    ඉතින් යකෝ එහෙමදෙන්නෙ කොහොමද
    එදා ඉදල ක්‍රිකට් මැච් පෙන්නුවෙ රූපවාහිණියෙනෙ
    කිසිම ටෙන්ඩර් කැදවීමකින් තොරව නොමිලේම එහෙම ලබාදෙන්නෙ කොහොමද
    ක්‍රිකට් නාමල්ගෙ පරම බූදලයක්ද
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ස්පෝට් චැනල් එකක් කියන එකේ තේරුම උඹ දන්නවද කියපන් ඉස්සෙල්ල
    ඉතින් යකෝ එහෙමදෙන්නෙ කොහොමද
    එදා ඉදල ක්‍රිකට් මැච් පෙන්නුවෙ රූපවාහිණියෙනෙ
    කිසිම ටෙන්ඩර් කැදවීමකින් තොරව නොමිලේම එහෙම ලබාදෙන්නෙ කොහොමද
    ක්‍රිකට් නාමල්ගෙ පරම බූදලයක්ද
    අයිතිය දෙන ඒකට විරුද්ධව කතා කරන්න ඒක උඹේ බූදලයක්ද? :angry:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අයිතිය දෙන ඒකට විරුද්ධව කතා කරන්න ඒක උඹේ බූදලයක්ද? :angry:
    ක්‍රීඩාවට ආදරේ කරන කෙනෙක් විදියටත්
    මේ රටේ ඉන්න පුද්ගලයෙක් විදියටත්
    ඕනම දෙයක් ගැන කථා කරන්න මහජනයාට අයිතිය තියෙනව,කියන එක ආයේ ඔය පුන්නක්කු කාල හැදිල තියෙන මොලේට මතක් කරගත්තොත් හොදයි.
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    මේකේ ඉන්න අය කවුරුවත් ෆෝරම්ස්වල හැසිරෙන්න දන්නේ නැහැනේද :baffled: උඹලා ඔහොම දිගින් දිගට ඔන්ලයින් බැණගත්තා කියලා තේරුමක් තියේද ? :lol: ඔහොම කේන්ති අරගෙන කොටලා කොටලා පෝස්ට් බොත්තම එබුවාම අනික් එකාගෙ මොනිටරේ පලාගෙන ඇවිත් උට කනේ පාර වදිනවා ඇති නේද. :lol: මරා ගන්නේ නැතුව ඉඳු.
    11.gif
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    මේකේ ඉන්න අය කවුරුවත් ෆෝරම්ස්වල හැසිරෙන්න දන්නේ නැහැනේද :baffled: උඹලා ඔහොම දිගින් දිගට ඔන්ලයින් බැණගත්තා කියලා තේරුමක් තියේද ? :lol: ඔහොම කේන්ති අරගෙන කොටලා කොටලා පෝස්ට් බොත්තම එබුවාම අනික් එකාගෙ මොනිටරේ පලාගෙන ඇවිත් උට කනේ පාර වදිනවා ඇති නේද. :lol: මරා ගන්නේ නැතුව ඉඳු.
    11.gif

    :baffled::baffled:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මේකේ ඉන්න අය කවුරුවත් ෆෝරම්ස්වල හැසිරෙන්න දන්නේ නැහැනේද :baffled: උඹලා ඔහොම දිගින් දිගට ඔන්ලයින් බැණගත්තා කියලා තේරුමක් තියේද ? :lol: ඔහොම කේන්ති අරගෙන කොටලා කොටලා පෝස්ට් බොත්තම එබුවාම අනික් එකාගෙ මොනිටරේ පලාගෙන ඇවිත් උට කනේ පාර වදිනවා ඇති නේද. :lol: මරා ගන්නේ නැතුව ඉඳු.
    11.gif
    මම නම් ආගිවුකලේ
    අරූ නම් හරියට මතේ දරන්න බැරුව වටේ ගියා
    අන්න ඒකයි වෙනස මචන්
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ක්‍රීඩාවට ආදරේ කරන කෙනෙක් විදියටත්
    මේ රටේ ඉන්න පුද්ගලයෙක් විදියටත්
    ඕනම දෙයක් ගැන කථා කරන්න මහජනයාට අයිතිය තියෙනව,කියන එක ආයේ ඔය පුන්නක්කු කාල හැදිල තියෙන මොලේට මතක් කරගත්තොත් හොදයි.

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: එහෙම අයිතියක් උඹලට නෑ, දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන හිටපන්.

    මම නම් ආගිවුකලේ
    අරූ නම් හරියට මතේ දරන්න බැරුව වටේ ගියා
    අන්න ඒකයි වෙනස මචන්

    මම වටේ ගියේ උබෙ අම්*ත් එක්ක. :P
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,901
    1
    9,700
    113
    Gampaha
    මල් බබෝ කොහෙවත් යන අනාතයෙක් එක්ක වාද කරන්න එපා බන්... බලපන් මුගේ කමෙන්ටු වල තුප්පැහිකම.. කලින් එකෙකුත් ඔය කියල තිබුනෙ මුගේ බලු කම්යි.. පූසොන්ට දාව බල්ලො උපදින්නෙ නැති බවයි...
     
    • Like
    Reactions: ela

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මල් බබෝ කොහෙවත් යන අනාතයෙක් එක්ක වාද කරන්න එපා බන්... බලපන් මුගේ කමෙන්ටු වල තුප්පැහිකම.. කලින් එකෙකුත් ඔය කියල තිබුනෙ මුගේ බලු කම්යි.. පූසොන්ට දාව බල්ලො උපදින්නෙ නැති බවයි...
    :yes::yes:Mu Boru Gahala
    Ewa Ahuwenakota
    Denna Uththara Nethuwa Redda Ussagena Duwanawa
    Ei Ban Mehema Ewun ElaKiri Eke Thiyan Inne
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මල් බබෝ කොහෙවත් යන අනාතයෙක් එක්ක වාද කරන්න එපා බන්... බලපන් මුගේ කමෙන්ටු වල තුප්පැහිකම.. කලින් එකෙකුත් ඔය කියල තිබුනෙ මුගේ බලු කම්යි.. පූසොන්ට දාව බල්ලො උපදින්නෙ නැති බවයි...

    :yes::yes::yes: