IT Products, Services Sales Manager.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :dull:
    2.gif
    දැක්කා බන් එ හාලා ඔන් ලයින්වත් නැහැ කනට ඩෙකක් දෙන්න ඔන එක්කො එකෙක් සෙට් වෙනකම් වැඩ කරන්න තිබුනා:oo:

    :frown::growl: කතා කරලා වැඩක් නෑ බං..... :angry: ඌ කලින් ඕක මට කිව්වා නම්, මම මෙහෙම ශොප් අරගෙන, ලෝන් ගහගෙන, අමාරුවේ වැටෙන්නේ නෑ බං..... :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    sinhala ekek me jaathiye business ekak karanawa kiyala ahannath asayi.

    :oo: අපි හොර පාරෙන් එන බඩු ගන්නේ නෑ...... :no: ඔක්කොම ඔරිජිනල් ඩීලර්ගෙන් එන බඩු..... :yes: හොර පාරෙන් එන බඩු ගන්නවා නම්, ලොකු ලාබයක් නම් තියා ගන්න පුලුවන්...... Laptop.lk / Tech Zone / PC House වගේ....... :angry::angry:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :frown::growl: කතා කරලා වැඩක් නෑ බං..... :angry: ඌ කලින් ඕක මට කිව්වා නම්, මම මෙහෙම ශොප් අරගෙන, ලෝන් ගහගෙන, අමාරුවේ වැටෙන්නේ නෑ බං..... :(

    2.gif
    ඔව් බන් උබෙ තරහා කාරයෙක්ද කොහෙද මු ගිය ආත්මෙ:Pපලි ගන්නවා වගෙ වැඩක්නෙ මු කරෙ:angry:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    man hitwa u tamai kiayala matat mokkda seen ekak kiwwa skype ekan
    u dan elakiri ekan ghillada?
    අඩො උ ගිහිල්ලද? පිස්සු බන් අරු ලග මාසයක් විතර වැඩ කරලා (වෙන එකෙක් හොයා ගන්නකම්) උඅට කරන්න බැහැ කියලා අයින් උනානම් දොස් අහන්න දෙයක් නැහැනෙ:dull:
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    අඩො උ ගිහිල්ලද? පිස්සු බන් අරු ලග මාසයක් විතර වැඩ කරලා (වෙන එකෙක් හොයා ගන්නකම්) උඅට කරන්න බැහැ කියලා අයින් උනානම් දොස් අහන්න දෙයක් නැහැනෙ:dull:
    ow ma blapan
    captureexq.jpg

    skype ekath dakka na online
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ow ma blapan
    captureexq.jpg

    skype ekath dakka na online

    පුක නහයෙ උල උල ඇති කොහෙ හරි මුල්ලකට වෙලා :oo:කරන්න බැරිනම් මොන හුට්ටකටඩ බාර ගත්තෙ කරන්නම් කියලා දැන් අපිත් එක්කත් හිත නොරොක් කරන් ඇත්තෙ
    තියෙන දෙක ගලවන්න ඔන හොයලා :angry::dull::oo:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    defa fake ekakin enawa ban:rofl: lol baya nathuwa hitu

    ආනෙද කියන්නෙ යනවා කියලා ගිය උන් ඔක්කොම ඉන්න එකෙ මෙ ගෙරි නරියාත් අනිවා වෙන එකකඉන් ඇති:rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පුක නහයෙ උල උල ඇති කොහෙ හරි මුල්ලකට වෙලා :oo:කරන්න බැරිනම් මොන හුට්ටකටඩ බාර ගත්තෙ කරන්නම් කියලා දැන් අපිත් එක්කත් හිත නොරොක් කරන් ඇත්තෙ
    තියෙන දෙක ගලවන්න ඔන හොයලා :angry::dull::oo:

    :frown: කියලා වැඩක් නෑ බං....... බෑ කිව්වා නම් එකක්..... එන්නම් කියලා, මම මෙහෙම ශොප් අරගෙන, ලෝන් ගහගෙන, ඔක්කොම කරගෙන ඉන්නකොට එන්නේ නෑ කියලා කිව්වහම....... :angry:

    මෙහෙම පොලු තියන උන්ට කවදාවත් හරි යන්නේ නෑ බං....... :no: බලපන් මම දැන් වැටුනු අමාරුවක තරම....... :angry: මුන්ට මහන්සි වෙලා හම්බ කරන එකේ අගයක් නෑ නේ බං........ :angry::frown::growl:
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    :frown: කියලා වැඩක් නෑ බං....... බෑ කිව්වා නම් එකක්..... එන්නම් කියලා, මම මෙහෙම ශොප් අරගෙන, ලෝන් ගහගෙන, ඔක්කොම කරගෙන ඉන්නකොට එන්නේ නෑ කියලා කිව්වහම....... :angry:

    මෙහෙම පොලු තියන උන්ට කවදාවත් හරි යන්නේ නෑ බං....... :no: බලපන් මම දැන් වැටුනු අමාරුවක තරම....... :angry: මුන්ට මහන්සි වෙලා හම්බ කරන එකේ අගයක් නෑ නේ බං........ :angry::frown::growl:
    ochara loku seen ekak giyda ban ubata?:dull:
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    :oo::oo: උඹ කොහේ කැම්පස්ද බං.....?? නවාතැන් පහසුකම් තියෙනවා..... කැමති නම් ඈවිත් වැඩ කරපන්...... :yes:
    mama ubata sathiyak 2k hari wada karala dennan....me tike gedara inne ban.......habai digatama nan bari wei ban.......