මගේ Hutch couple package එක expire වෙන්න තිබුනේ මේ මාසේ 30. ඒත් 29 ඉඳන් මගේ sim එක වැඩ නෑ. 4n එක on කරල තත්පර 10ක් ඇතුලත hutch කියල එනවා then inactive sim කියලා එනවා. 119 වත් ගන්න බෑ. Calls ගන්න ගියාම not available කියලත් එනවා. Customer care එකේ එවුන් කියනවා sim එක read කරන්නේ නැති seen එකක් වෙන්න ඇති ලියලා. ඇත්තටම Frndzlaලා එහෙම seen එකක් නිසාද මෙහෙම calls ගන්න බැරි?ඒ number එකටම අලුත් sim එකක් ගන්න පුලුවන්ද? අලුත් sim එකට කීයක් යනවද කියලා දන්න කෙනෙක් කියනවද?? ලොකු උදව්වක් !!
දැන් සල්ලි ගනියිද දන්නේ නෑ හැබැයි....
හිහි එකයි මම හෙඩ් ඔෆිස් කිවුවෙ 