Hutch <> Sim <> Error <> Help !

dilshandilshan v

Active member
  • Jul 6, 2008
    763
    56
    28
    ලංකාවේ බන්
    මගේ Hutch couple package එක expire වෙන්න තිබුනේ මේ මාසේ 30. ඒත් 29 ඉඳන් මගේ sim එක වැඩ නෑ. 4n එක on කරල තත්පර 10ක් ඇතුලත hutch කියල එනවා then inactive sim කියලා එනවා. 119 වත් ගන්න බෑ. Calls ගන්න ගියාම not available කියලත් එනවා. Customer care එකේ එවුන් කියනවා sim එක read කරන්නේ නැති seen එකක් වෙන්න ඇති ලියලා. ඇත්තටම Frndzlaලා එහෙම seen එකක් නිසාද මෙහෙම calls ගන්න බැරි?ඒ number එකටම අලුත් sim එකක් ගන්න පුලුවන්ද? අලුත් sim එකට කීයක් යනවද කියලා දන්න කෙනෙක් කියනවද?? ලොකු උදව්වක් !!
     
    • Like
    Reactions: smaldeniya

    oracle ckc

    Active member
  • May 13, 2012
    794
    156
    43
    හිත ගිය තැන
    expire wenna thibuna nam expire welada danne na.kokatath hutch branch ekakata gihin ahala balanna.sim ekak ganna puluwan.oya no ekatama ganna wadi ganak yanne na.100k 150k wei.mobitel nam sim eka ganna yanne 100k hari 150k hari thama.ID eka aran yaman.ube name ekata ne reg wela thiyenne.ehenam awlak na.
     
    • Like
    Reactions: dilshandilshan v

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    හේතුව නම් දන්නෙ නෑ ඒත් මචන් සිම් එක උඹෙ නමට නම් තියෙන්නෙ අලුත් එකක් ගන්න පුලුවන් පරණ පැකේජ් එකම ඇඩ් කරලා බම්බා හච් හෙඩ් ඔෆිස් එකට යන්න සතියෙ දවසක

    සිම් කාඩ් එකට රු 200ක් ගනීවි ඒකට පරණ නමබ්ර් එකත් එක්ක පරණ පැකේජ් එක දා ගන්න
     
    • Like
    Reactions: dilshandilshan v

    dilshandilshan v

    Active member
  • Jul 6, 2008
    763
    56
    28
    ලංකාවේ බන්
    expire wenna thibuna nam expire welada danne na.kokatath hutch branch ekakata gihin ahala balanna.sim ekak ganna puluwan.oya no ekatama ganna wadi ganak yanne na.100k 150k wei.mobitel nam sim eka ganna yanne 100k hari 150k hari thama.ID eka aran yaman.ube name ekata ne reg wela thiyenne.ehenam awlak na.
    Ow machan mage id ekata register karala thiyenne. Thanks machan info walata !!!
     
    dilshandilshan v

    Active member
  • Jul 6, 2008
    763
    56
    28
    ලංකාවේ බන්
    හේතුව නම් දන්නෙ නෑ ඒත් මචන් සිම් එක උඹෙ නමට නම් තියෙන්නෙ අලුත් එකක් ගන්න පුලුවන් පරණ පැකේජ් එකම ඇඩ් කරලා බම්බා හච් හෙඩ් ඔෆිස් එකට යන්න සතියෙ දවසක

    සිම් කාඩ් එකට රු 200ක් ගනීවි ඒකට පරණ නමබ්ර් එකත් එක්ක පරණ පැකේජ් එක දා ගන්න
    Head officema yanna weida? Thanks machan
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,507
    113
    Inside Your Laptop ;)
    ඔය නම්බර් එකටම අළුත් සිම් එකක් ගන්න පුලුවන්..... මගේ සිම් එකත් ඔහොම වෙලා, උන් Free මාරු කරලා දුන්නා අළුත් එකක්..... :yes: දැන් සල්ලි ගනියිද දන්නේ නෑ හැබැයි....
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    Head officema yanna weida? Thanks machan

    වෙන ඒවයින් ගන්න පුලුවන් ඇති මචෝ රිජනල් ආර්කේඩ් වගේ තැන් වලින් :yes:

    මම දැක්ක හෙඩ් ඔෆිස් ඇවිත් එක්කනෙක් කපල් සිම් එකක සිම් කාඩ් එක මාරු කරන් යනවා දවසක් මම චාටර් එකක් කද්දි ඔතන :P හිහි එකයි මම හෙඩ් ඔෆිස් කිවුවෙ

    බය වෙන්න එපා වැඩේ කර ගන්න පුලුවන් නෙ ආකේඩ් එකෙන් බෑ කිව්වෙොත් හෙඩ් ඔෆිස් යමන් දන්නවනෙ තැන සැන් පෙෝල්ස් මිලාගිරිය ඉස්සරහ තියෙන්නෙ ගාලු පාරේ බම්බලපිටි ෆ්ලැට්ස් ගාව
     
    dilshandilshan v

    Active member
  • Jul 6, 2008
    763
    56
    28
    ලංකාවේ බන්
    වෙන ඒවයින් ගන්න පුලුවන් ඇති මචෝ රිජනල් ආර්කේඩ් වගේ තැන් වලින් :yes:

    මම දැක්ක හෙඩ් ඔෆිස් ඇවිත් එක්කනෙක් කපල් සිම් එකක සිම් කාඩ් එක මාරු කරන් යනවා දවසක් මම චාටර් එකක් කද්දි ඔතන :P හිහි එකයි මම හෙඩ් ඔෆිස් කිවුවෙ

    බය වෙන්න එපා වැඩේ කර ගන්න පුලුවන් නෙ ආකේඩ් එකෙන් බෑ කිව්වෙොත් හෙඩ් ඔෆිස් යමන් දන්නවනෙ තැන සැන් පෙෝල්ස් මිලාගිරිය ඉස්සරහ තියෙන්නෙ ගාලු පාරේ බම්බලපිටි ෆ්ලැට්ස් ගාව
    දන්නවා දන්නව place එක නම්. එක පාරක් ඔතනට ගිහින් 60 පැයක් වාඩි වෙලා හිටියා. අවුලක් නෑ ජෝතිපාල ගේ සින්දු වගයක් දාලා තිබ්බේ ඒ වෙලාවේ.ඒක හින්ද shape :)
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    දන්නවා දන්නව place එක නම්. එක පාරක් ඔතනට ගිහින් 60 පැයක් වාඩි වෙලා හිටියා. අවුලක් නෑ ජෝතිපාල ගේ සින්දු වගයක් දාලා තිබ්බේ ඒ වෙලාවේ.ඒක හින්ද shape :)

    ඔව් බන් උන්ගෙ සර්විස් නම් හද්ද චාටර් තමා ඒත් එදා මම දැකපු පොර නම් 20 මිනිටස් වලින් සිම් එක මාරු කරන් ගියා දැන් සේප් වගේ