ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

Max_r

Well-known member
  • May 10, 2007
    12,767
    1
    15,424
    113
    484488_287788264661882_1738470255_n.jpg

    2011 xperia වලට ජෙලි දෙන්නෙ නැ :(
    සෝනි සමාගම නිල වශයෙන් නිවෙදනය නිකුත් කරයි

    Official: 2011 Sony Xperia handsets will NOT get Android 4.1 Jelly Bean
    #news
     
    Last edited:

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,767
    1
    15,424
    113
    මචන්ලා මේ ෆෝන් එක ගැන මොකද කියන්නේ හොදයිද..

    Sony Xperia Sola

    View attachment 40805

    methanin wadi visthara balaganna puluwan. mekata Jelly Bean ehema eida machanla.. :oo::oo::oo::oo:

    4න් අව්ලක් නැ :) ශෙප්
    ඒත්
    jb update එක සැහෙන්න හිතනවා නම් මචං Google 4න් එකක් ගන්න :)
    මොකද ඔය කොම්පැනි ඉතිං jb දෙනකොට තව අලුත් වර්ශන් ඇවිත් තියෙවි බ්න් :dull:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    484488_287788264661882_1738470255_n.jpg

    2011 xperia වලට ජෙලි දෙන්නෙ නැ :(
    සෝනි සමාගම නිල වශයෙන් නිවෙදනය නිකුත් කරයි

    Official: 2011 Sony Xperia handsets will NOT get Android 4.1 Jelly Bean
    #news
    :angry::angry:මුන් මාර එවුන් තමයි. ඔය hardware ම තියන Nexus S එකට පුලුවන්. මුන්ගෙ NXT phone ටික විකුනගන්න කරන වැඩක් වගෙ. .
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    4න් අව්ලක් නැ :) ශෙප්
    ඒත්
    jb update එක සැහෙන්න හිතනවා නම් මචං Google 4න් එකක් ගන්න :)
    මොකද ඔය කොම්පැනි ඉතිං jb දෙනකොට තව අලුත් වර්ශන් ඇවිත් තියෙවි බ්න් :dull:
    සිරා මචන්. මාත් අයනම් ඔය රෙදවල් ගන්නෙ නෑ. :angry:
     
    TeMpDeCaL

    Member
    Jan 27, 2012
    320
    15
    0
    484488_287788264661882_1738470255_n.jpg

    2011 xperia වලට ජෙලි දෙන්නෙ නැ :(
    සෝනි සමාගම නිල වශයෙන් නිවෙදනය නිකුත් කරයි

    Official: 2011 Sony Xperia handsets will NOT get Android 4.1 Jelly Bean
    #news

    Sony says Android 4.1 Jelly Bean plans for 2011 handsets were an “error”
    Jelly-bean-logo.jpg

    "Hello everyone,
    A quick note – during a Q&A session last week on our Sony Mobile GB Facebook page, a local spokesperson gave information out in error on our Android 4.1 Jelly Bean software development and rollout for 2011 Xperia smartphones.
    We are actively investigating Android OS upgrades for all devices, but in the meantime, our Ice Cream Sandwich rollout for Xperia S and 2011 Xperia smartphones continues as planned.
    As always, feel free to drop a question below and keep your eyes fixed on the blog, as we’ll be bringing you more on our Ice Cream Sandwich rollout for Xperia P and other 2012 Xperia smartphones over the next couple of weeks.
    Ant."

    Sony Xperia Product Blog:-http://blogs.sonymobile.com/products/2012/07/31/on-android-4-1-jelly-bean/
     
    Last edited:

    ammawp

    Member
    Dec 7, 2007
    588
    64
    0
    බණ්ඩාරගම
    4න් අව්ලක් නැ :) ශෙප්
    ඒත්
    jb update එක සැහෙන්න හිතනවා නම් මචං Google 4න් එකක් ගන්න :)
    මොකද ඔය කොම්පැනි ඉතිං jb දෙනකොට තව අලුත් වර්ශන් ඇවිත් තියෙවි බ්න් :dull:

    hmm ICS thiyenawane ban ekata.. ehenam awlakuth na neda ban... :yes::yes:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,767
    1
    15,424
    113
    hmm ICS thiyenawane ban ekata.. ehenam awlakuth na neda ban... :yes::yes:

    මම අතට අරන් පාවිච්චි කරලා නැ බන් :(

    ics උබට හරිනම් ඔකෙ
    dev සපොට් එක තියෙනම් කිසි අව්ලක් නැ :yes: :D
     
    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    අනේ මචංලා..මම CM9 දැම්මා මගේ Xperia Mini එකට. ඒකේ Internet settings download කරන්න විදිහක් නෑ.ඒකට option එකක් තියන්වද:)
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    අනේ මචංලා..මම CM9 දැම්මා මගේ Xperia Mini එකට. ඒකේ Internet settings download කරන්න විදිහක් නෑ.ඒකට option එකක් තියන්වද:)

    APN එක manually හදපන්කෝ බං
     
    Status
    Not open for further replies.