ai parana API ekak download karanne? oke thiyena okkoma API download karanna one na thiyena latest ma eka ganin (4.1=Jelly Bean).
mata aluth ewa wadak na.. 3.2 witharai athi..
ai parana API ekak download karanne? oke thiyena okkoma API download karanna one na thiyena latest ma eka ganin (4.1=Jelly Bean).
mata aluth ewa wadak na.. 3.2 witharai athi..

#news![]()
2011 xperia වලට ජෙලි දෙන්නෙ නැ
සෝනි සමාගම නිල වශයෙන් නිවෙදනය නිකුත් කරයි
Official: 2011 Sony Xperia handsets will NOT get Android 4.1 Jelly Bean

මචන්ලා මේ ෆෝන් එක ගැන මොකද කියන්නේ හොදයිද..
Sony Xperia Sola
View attachment 40805
methanin wadi visthara balaganna puluwan. mekata Jelly Bean ehema eida machanla..
ශෙප්

#news![]()
2011 xperia වලට ජෙලි දෙන්නෙ නැ
සෝනි සමාගම නිල වශයෙන් නිවෙදනය නිකුත් කරයි
Official: 2011 Sony Xperia handsets will NOT get Android 4.1 Jelly Bean

මුන් මාර එවුන් තමයි. ඔය hardware ම තියන Nexus S එකට පුලුවන්. මුන්ගෙ NXT phone ටික විකුනගන්න කරන වැඩක් වගෙ. . nexus s ekak keeyak wenawada kiyala dannawadooo???![]()

සිරා මචන්. මාත් අයනම් ඔය රෙදවල් ගන්නෙ නෑ.4න් අව්ලක් නැශෙප්
ඒත්
jb update එක සැහෙන්න හිතනවා නම් මචං Google 4න් එකක් ගන්න![]()
මොකද ඔය කොම්පැනි ඉතිං jb දෙනකොට තව අලුත් වර්ශන් ඇවිත් තියෙවි බ්න්![]()

#news![]()
2011 xperia වලට ජෙලි දෙන්නෙ නැ
සෝනි සමාගම නිල වශයෙන් නිවෙදනය නිකුත් කරයි
Official: 2011 Sony Xperia handsets will NOT get Android 4.1 Jelly Bean
4න් අව්ලක් නැශෙප්
ඒත්
jb update එක සැහෙන්න හිතනවා නම් මචං Google 4න් එකක් ගන්න![]()
මොකද ඔය කොම්පැනි ඉතිං jb දෙනකොට තව අලුත් වර්ශන් ඇවිත් තියෙවි බ්න්![]()

hmm ICS thiyenawane ban ekata.. ehenam awlakuth na neda ban...![]()

අනේ මචංලා..මම CM9 දැම්මා මගේ Xperia Mini එකට. ඒකේ Internet settings download කරන්න විදිහක් නෑ.ඒකට option එකක් තියන්වද![]()
Niymaiබය වෙන්න එපා මචන් ඔන්න දැන් ජෙලිබීන්ස් දෙන්වාලු....සෝනි එකෙන්
මෙන්න මේක කියවලා බලන්න... http://gansiya.com/showthread.php?tid=44