කියක් වගේද බන් උබ ගත්තෙ
වාරිකය කියක් ගෙවනවද දැන්
ණය අරගෙන බඩු ගන්න යන්න එපා බන්
තට්ටු දෙකට තමයි මමත් ගැහුවේ
පස්සට තනි තට්ටුව මදි උනොත් එහෙම
බාස් කුලිය සහ බඩු වල ගණන් තමයි උහුලන්න බැරි
මේ දවස් වල පොලව ටයිල් කරගෙන යන්න පටන් ගත්ත විතරයි
Loan දාල නම් ගහන්නෙ නැ ලොවෙත්
මොකද බැංකු වලින් ලෝන් දෙනකොට කියන සුන්දර ලෝකේ නෙවෙයි ණය ගෙවන කොට
මට ඇතිවෙලා ඉන්නෙ.. මට බය අන්තිමට ගේත් නැතිවෙලා ඉඩමත් නැතිවෙයිද කියලා.. බලපන්කො සෝසපාට

මම ඉතින් බඩපිස්සනෙ ඉතින්... ජොලියෙ ඉන්නවා..![]()

ලක්ෂ 31ක් බං.. .. අදුරන පුද්ලගයො කිහිපදෙනෙක් හිටියා ඒකයි ගත්තෙ.. ඒත් ඒ ඇඳුරුම් කම් නෑ බං දැන්.. තාත්තා 17ක් ගෙව්වා අර්ථසාධක මුදල් අරන්.. පවු බං අපේ තාත්තා.. මගේ පන්ඩිත වැඩ.. අවුලක් නැ මේක මම ඉක්මනට ගෙවලා දානවා.. මහන්සි නොබල වැඩ කලොත් මේක ගේමක් නෙමෙයි මචං.. ගෙට බඩුත් එක්ක 57ක් ගියා.. තවත් වැඩ තියෙනවා බං..මට ඇතිවෙලා ඉන්නෙ.. මට බය අන්තිමට ගේත් නැතිවෙලා ඉඩමත් නැතිවෙයිද කියලා..



habai ithin wateta halenne nathiwenna gaanata apply karanna one. hamotama danaganna damma eka godak hondai machan.
mageth deparak inno awa... oka gala thamai honda une...habai ithin wateta halenne nathiwenna gaanata apply karanna one.
iti wage cream ekak dunna innage wate ganna, ethakota poddak eha meha giyath awulak nane...





[/CENTER]
වාරිකය කියකද මචං
දැන් ඉතින් ගෙවපන් ගත්ත නම්
මම නම් දන්නා එකෙක්ට ඔප්පු උගස් කරලා ණය ගන්න දෙන්නේ නෑ
බොරු වැඩක් මෝඩ වැඩක්
3/4ක් ගෙවල ඉතුරු ටික හෙමි හෙමින් ගෙවපන්
මු පිස්සු හොද ඒක![]()
හැබැයි හොඳ කොල්ලා.. 
උඹටත් වැරදුනා එහෙනම්![]()


inno kadanna epa ethakota boowenawa....
mage atheth awilla oya Duofilm thamai gaawe ...
dannam inno hitayada kiyala kiyannath ba....
patta medicine 1![]()




යකෝ අපේ ක්ලබ් එක උඩට ගනින් දැන් වෙලාව හරි.
හුරේ කොටු ඉවරයි තෑන්ක්ස් ලොක්කාවටිනා ලිපියක්...
Rangathusith
E +++
P Added

