එක ගමක සිටි ගමරාළ කෙනෙක් ට පන් ගාලක තිබී හකක් (හක් ගෙඩියක්) හමු විය. මේ පන් ගාලේ තිබු හක රැගෙන ඔහු ගියේ ගම්මුලාදෑනිය බැහැ දකින්නටය.
ගමයා: “හාන්දුරුවනේ මට මෙ පන් ගාලේ තිබිලා හකක් හම්බු වුනා....
මුලාදෑනියා: “මොනවා හකක්? ගනින් බලන්න? (ගමය හක පායි). “හැබෑ නේන්නම්, මෙක හකක් නෙ?”
ගමයා: “මේක කොහොමෙයි එන්න ඇත්තෙ?”
මුලාදෑනියා: “මේ හක පාවෙල එන්න ඇති මයෙ හිතේ. ඒක නෙමෙයි බොල ගෙරියා, තොට මුලෑදෑනිය මතක් වෙන්නේ මෙ වෙලාවට විතරයි නේද බොල?”
ගමයා: “අනේ නෑ හාන්දුරුවනේ ගොවිතැන් හින්දා එන්න බැරිවුනා. මම මොකැයි කරන්න ඕන?”
මුලාදෑනියා: (මඳක් කල්පනා කර ) “දැන් මේ හක අරන් ගෙදර පල. තොගෙ ගෑනිට කියාපිය හක පුරෝගෙන මෙහාට එන්න කියල. එතකොට මම හකෙන් පතක් දීල එවන්නම්”
පසු විපරම

මුඛදාන කියල සිටු තුමෙක් හිටියලු.
මෙයාට තිබුනලු හරක් පට්ටියක්.
මුඛදාන සිටු තුමාගෙ පට්ටිය නිසා මේකට කිව්වෙ ‘මුඛදාන පට්ටිය’ කියලා.
මේ පට්ටියට තණකොළ කවන්න ගෙනිච්චෙ පන් ගාලක් හරහා.
හරක් ටික ආපහු එකතු කරන්න පාවිච්චි කළේ හකක්.
එක දවසක් මේ හක පන් ගාලෙ වැටුනලු.
මේ හක තමයි ගමරාළට හම්බ වෙලා තියෙන්නෙ…….

Last edited: